මතකද Ape Kathawa Youtube චැනල් එක

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    Ape Kathawa Youtube Channel එක ‌කෝ බන්
    මොකද ඒකට උනේ විස්තරයක් දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කෝ
    ඒකෙ උන් ‌‌දෙන්නා සුපිරියට හිටිය‌‌නේ බන්
    ඩොකා වෙන එකක් බැඳල ද
     

    DeejaySeeMore

    Junior member
  • Sep 16, 2016
    20
    33
    13
    Ape Kathawa Youtube Channel එක ‌කෝ බන්
    මොකද ඒකට උනේ විස්තරයක් දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කෝ
    ඒකෙ උන් ‌‌දෙන්නා සුපිරියට හිටිය‌‌නේ බන්
    ඩොකා වෙන එකක් බැඳල ද
    දෙන්නා Divorce වුනා
     

    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    Ape Kathawa Youtube Channel එක ‌කෝ බන්
    මොකද ඒකට උනේ විස්තරයක් දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කෝ
    ඒකෙ උන් ‌‌දෙන්නා සුපිරියට හිටිය‌‌නේ බන්
    ඩොකා වෙන එකක් බැඳල ද
    ඒ දෙන්නා divorce වුණා බන්. ඩොකා වෙන කෙනෙක් බැන්දා ආපහු. කෙල්ල නම් කොහොමද දන්නේ නෑ. update නෑ. ඒනිසා channel එක නෑ. 😊😊
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    Ehema ekak ne paudgakika hetuwakata nawattanw kiwwa aney manda

    දෙන්නා Divorce වුනා

    ඒ දෙන්නා divorce වුණා බන්. ඩොකා වෙන කෙනෙක් බැන්දා ආපහු. කෙල්ල නම් කොහොමද දන්නේ නෑ. update නෑ. ඒනිසා channel එක නෑ. 😊😊
    හිතා ගන්න බෑ බන්
    මොකද්ද බන් හේතුව ‌ඩොකා ද කෙල්ල ද බූට් ඒක තියලා තියෙන්‌‌නේ
    ඇල්පිටියේ ඉස්පිරිතාලේ ගියාට පස්සේ ‌නේත අවුල උනේ
    බලපංකෝ ඉතින් විස්වාස කරන්න බෑනේ බන්
    සාරංග උමාලි වගේ හිටියේ බන් ‌ෆුල් ලව් එකේ
    උන් දෙන්න වගේම තමා
     
    • Sad
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඒ දෙන්නගෙ නම් මතකත් නැහැ දැන්
    අපරාදෙ ශෝක් චැනල් එක
    ඩොකා හොඳට එඩිට් කරන්නත් දක්ෂයි
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    divorced ban
    lol
    next in line kasun thama :yes:\

    maxresdefault.jpg
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,332
    113
    divorced ban
    lol
    next in line kasun thama :yes:\

    maxresdefault.jpg
    මොකද්ද බන් හේතුව
    කෙල්ලද කොල්ලද බූට් එක තියලා තියෙන්නේ
    Ok found them ;)
    Kellage energy wadi ban un dennage vibe patta wenas ne


    ඒ උනාට බන් උන් සුපිරියට ඉදියනේ
    කොහොමත් බන් ඔක්කොම ගැලපෙන්නේ නෑ නේ