





mewwa gannada ban api ara muudi yata ruupa bala bala ekathu kale??![]()
එලනේ මචං මේ ඇඩ් එක කොහෙන්ද හොයාගත්තේ...
rep+++
man gawath eikak thibunaa hmboo eitha kota thiyena sathuta dawasama yo yo thama![]()
![]()

මගේ ලඟ ඔය කොළ පාට එකක් තිබුණා ඉස්සර නයිලෝන් නූලක් ඕකේ තියෙන්නේ දවසම ඕක අතේදාගෙන ඉඳලා හවස් වෙනකොට ඇගිලි කැපිලා....
![]()
මොනව උනත් ෆන් බන් ඉස්සර කාලේ අද ඉන්න උන්ට මොන යෝ යෝ ද![]()










mewwa gannada ban api ara muudi yata ruupa bala bala ekathu kale??![]()