මතකද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ


    එළකිරියේ පරණ උන්ට දැන් 40ට කිට්ටුයි...... ජිවිතේ ඔහොම තමයි :)


    මන් හිතුවෙ ඔන්ලයින් ෆොරම් එකක් නිසා මෙකෙ ඇත්තෙ අවුරුදු 15- 16 වයස් වල උන් අපි තමා වැඩිමල් එවුන් කියලා. :lol:

    අපි තමයි geocities.com, 8m.com වල පර්සනල් වෙබ්සයිට්ස් හදපු, කපුටා එකේ, wow.lk එකේ සින්හලයා එකේ දවසම චැට් කරපු, හොට්මේල් එකේ 2MB ඊමේල් අකවුන්ට්ස් පාව්ච්චි කරපු... ඉන්ටනෙට් එකත් එක්කම වැඩිමහල් වුනු අසූවේ ජෙනරේශන් එක. :yes::love:
     

    DCloser_3

    Active member
  • Jul 16, 2018
    220
    43
    28
    එහෙම කතාවක් බැලුවාම රටකට යන්න තරම් මෝටිවේට් වෙනවයි කියන්නෙ උබ නියම පොරක්නේ. :rolleyes::love:


    Haha ane manda bn mata eke Sydney dakala patta asawak awa Australiawa gana :lol: