මතකද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,236
    1
    13,126
    113
    Gotham City


    එළකිරියේ පරණ උන්ට දැන් 40ට කිට්ටුයි...... ජිවිතේ ඔහොම තමයි :)


    මන් හිතුවෙ ඔන්ලයින් ෆොරම් එකක් නිසා මෙකෙ ඇත්තෙ අවුරුදු 15- 16 වයස් වල උන් අපි තමා වැඩිමල් එවුන් කියලා. :lol:
    මෙකෙ එකෙක් මට පොඩි එකා කියලා එක පාරක් ආමන්ත්‍රණය කළා .පස්සෙ තමා තෙරුණෙ මෙකෙ ඉන්නෙ හද්දා නාකි ෂැට් එකක් කියලා :rofl:
    සමහරක් අයට මචං කියලත් කතා කරලා ඇති.