මතකයිද කයියනායකල පැනලා ගියපු ඒ සුන්දර අතීතය
rockmon Well-known member Jul 31, 2017 3,548 3,993 113 Sep 5, 2024 #1 Reactions: Jack London, dxx and Candid-B
Arcadian Well-known member Mar 1, 2011 2,950 2,128 113 Sep 5, 2024 #2 Me thiyenne moda gupiyo panala giya hati Ane apiwa beraganna kiyala pohottu horu tika ponilta chande dun awasthaawa Reactions: LithobiusGC
Me thiyenne moda gupiyo panala giya hati Ane apiwa beraganna kiyala pohottu horu tika ponilta chande dun awasthaawa
Shamal3001 Well-known member Sep 22, 2021 7,241 12,049 113 Sep 5, 2024 #3 වාද බේද දුරලා උන් හැමෝම යාලුයි. උඹලා හැමෝම මෝඩයි.මරා ගන්නවා එක එකා Reactions: Jack London
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Sep 5, 2024 #4 rockmon said: Click to expand... kawuda penala giye??? gothabaya giya eka genada kiyanne???
thomian Well-known member May 20, 2011 12,765 17,968 113 Sep 5, 2024 #5 මතකයි.. මතකයි.. Reactions: Jack London and Candid-B
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,159 113 Sep 5, 2024 #6 කිරිබත් කාලා ගෙන්නගත්තේ ගෝතාව තොපිනේ නාබර පොන්නප්පු. ඒ කාලේ බව්සර් වලටත් වැදලනේ. උබලගේ ස' ඒ කාලේ අගමැති මතක විදියට.
කිරිබත් කාලා ගෙන්නගත්තේ ගෝතාව තොපිනේ නාබර පොන්නප්පු. ඒ කාලේ බව්සර් වලටත් වැදලනේ. උබලගේ ස' ඒ කාලේ අගමැති මතක විදියට.
dxx Well-known member Dec 26, 2011 18,501 22,171 113 Sep 5, 2024 #7 අවුරුදු 30ක යුද්දෙත් ඉවර කරලා, රට බංකොලොත් කමෙන් ගොඩ අරන් IMF ඵකත් අරන් දීලා තියෙද්දි මේතරම් කල් රටේ උද්ඝෝෂණය කර කර රට ගිණි තිබ්බ තඹුත්තේගම කයියනායකට රට භාර දෙන්නලු... ට්‍රැක් ද ඕයි මේ ලංකාවේ ජෙප්පොන්ට
අවුරුදු 30ක යුද්දෙත් ඉවර කරලා, රට බංකොලොත් කමෙන් ගොඩ අරන් IMF ඵකත් අරන් දීලා තියෙද්දි මේතරම් කල් රටේ උද්ඝෝෂණය කර කර රට ගිණි තිබ්බ තඹුත්තේගම කයියනායකට රට භාර දෙන්නලු... ට්‍රැක් ද ඕයි මේ ලංකාවේ ජෙප්පොන්ට
Jack London Well-known member Jan 17, 2023 1,015 1,482 113 50 Glen Ellen, California, U.S. Sep 5, 2024 #10 dxx said: අවුරුදු 30ක යුද්දෙත් ඉවර කරලා, රට බංකොලොත් කමෙන් ගොඩ අරන් IMF ඵකත් අරන් දීලා තියෙද්දි මේතරම් කල් රටේ උද්ඝෝෂණය කර කර රට ගිණි තිබ්බ තඹුත්තේගම කයියනායකට රට භාර දෙන්නලු... ට්‍රැක් ද ඕයි මේ ලංකාවේ ජෙප්පොන්ට Click to expand... මූ කියනවා මේම කරනවා කියල, එත් කරන්නේ කොහොමද කියල කියන්නේ නැහැ නේ? මම කොතනකවත් ඔය සොලුෂන් එක දැකල නැහැ, තියෙනවා සහන පැකේජ් පඩි වැඩිකරන ඒවා, බදු කපා හැරීම් එත් කිසිම තැනක නැහැ රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ කෙසේද කියන එක, ඒවාට ඔය ලෝන් ටර්ම් R n D , ෆැක්ටරි හදන එක වගේ ඒවා ගන්න බැහැ, ඒ හැම එකක්ම ලෝන් ටර්ම් ප්ලෑන් වලට අදාළ ඒවා. දැන් ඕන එහෙම එකක් නෙවේ. කෙටි කාලීන ආදායම් උපදවන්න තියෙන ක්‍රම අවශ්‍යයි. කෝ ඒවා? සාමාන්‍ය ආර්ථික නියාය වල එහෙම කෙටි ආදායම් විදියට ගැනෙන්නේ ක්ෂණිකව පනවන ඇතැම් බදු. මූ බදු කපනවා නේ? මට හිතෙන්නේ විසාල අමාරුවක වැටෙනවා, පළමු අවුරුද්ද ෂපාන් එකේ ඉඳල දෙක තුන පුකෙන් ගිහිල්ල 4, 5 බ්ලඩ් බාත් එකක් එයි කියල
dxx said: අවුරුදු 30ක යුද්දෙත් ඉවර කරලා, රට බංකොලොත් කමෙන් ගොඩ අරන් IMF ඵකත් අරන් දීලා තියෙද්දි මේතරම් කල් රටේ උද්ඝෝෂණය කර කර රට ගිණි තිබ්බ තඹුත්තේගම කයියනායකට රට භාර දෙන්නලු... ට්‍රැක් ද ඕයි මේ ලංකාවේ ජෙප්පොන්ට Click to expand... මූ කියනවා මේම කරනවා කියල, එත් කරන්නේ කොහොමද කියල කියන්නේ නැහැ නේ? මම කොතනකවත් ඔය සොලුෂන් එක දැකල නැහැ, තියෙනවා සහන පැකේජ් පඩි වැඩිකරන ඒවා, බදු කපා හැරීම් එත් කිසිම තැනක නැහැ රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ කෙසේද කියන එක, ඒවාට ඔය ලෝන් ටර්ම් R n D , ෆැක්ටරි හදන එක වගේ ඒවා ගන්න බැහැ, ඒ හැම එකක්ම ලෝන් ටර්ම් ප්ලෑන් වලට අදාළ ඒවා. දැන් ඕන එහෙම එකක් නෙවේ. කෙටි කාලීන ආදායම් උපදවන්න තියෙන ක්‍රම අවශ්‍යයි. කෝ ඒවා? සාමාන්‍ය ආර්ථික නියාය වල එහෙම කෙටි ආදායම් විදියට ගැනෙන්නේ ක්ෂණිකව පනවන ඇතැම් බදු. මූ බදු කපනවා නේ? මට හිතෙන්නේ විසාල අමාරුවක වැටෙනවා, පළමු අවුරුද්ද ෂපාන් එකේ ඉඳල දෙක තුන පුකෙන් ගිහිල්ල 4, 5 බ්ලඩ් බාත් එකක් එයි කියල