මතකයිද කයියනායකල පැනලා ගියපු ඒ සුන්දර අතීතය

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,950
    2,128
    113


    Me thiyenne moda gupiyo panala giya hati :lol:
    Ane apiwa beraganna kiyala pohottu horu tika ponilta chande dun awasthaawa :rolleyes:
     
    • Like
    Reactions: LithobiusGC

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    වාද බේද දුරලා උන් හැමෝම යාලුයි.
    උඹලා හැමෝම මෝඩයි.මරා ගන්නවා එක එකා
     
    • Like
    Reactions: Jack London

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    කිරිබත් කාලා ගෙන්නගත්තේ ගෝතාව තොපිනේ නාබර පොන්නප්පු. ඒ කාලේ බව්සර් වලටත් වැදලනේ. උබලගේ ස' ඒ කාලේ අගමැති මතක විදියට. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අවුරුදු 30ක යුද්දෙත් ඉවර කරලා, රට බංකොලොත් කමෙන් ගොඩ අරන් IMF ඵකත් අරන් දීලා තියෙද්දි මේතරම් කල් රටේ උද්ඝෝෂණය කර කර රට ගිණි තිබ්බ තඹුත්තේගම කයියනායකට රට භාර දෙන්නලු...😹😹😹😹

    ට්‍රැක් ද ඕයි මේ ලංකාවේ ජෙප්පොන්ට😹😹😹

     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    IMG_2028.jpeg
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අවුරුදු 30ක යුද්දෙත් ඉවර කරලා, රට බංකොලොත් කමෙන් ගොඩ අරන් IMF ඵකත් අරන් දීලා තියෙද්දි මේතරම් කල් රටේ උද්ඝෝෂණය කර කර රට ගිණි තිබ්බ තඹුත්තේගම කයියනායකට රට භාර දෙන්නලු...😹😹😹😹

    ට්‍රැක් ද ඕයි මේ ලංකාවේ ජෙප්පොන්ට😹😹😹


    මූ කියනවා මේම කරනවා කියල, එත් කරන්නේ කොහොමද කියල කියන්නේ නැහැ නේ? මම කොතනකවත් ඔය සොලුෂන් එක දැකල නැහැ, තියෙනවා සහන පැකේජ් පඩි වැඩිකරන ඒවා, බදු කපා හැරීම් එත් කිසිම තැනක නැහැ රාජ්‍ය ආදායම වැඩි කරගන්නේ කෙසේද කියන එක, ඒවාට ඔය ලෝන් ටර්ම් R n D , ෆැක්ටරි හදන එක වගේ ඒවා ගන්න බැහැ, ඒ හැම එකක්ම ලෝන් ටර්ම් ප්ලෑන් වලට අදාළ ඒවා. දැන් ඕන එහෙම එකක් නෙවේ. කෙටි කාලීන ආදායම් උපදවන්න තියෙන ක්‍රම අවශ්‍යයි. කෝ ඒවා? සාමාන්‍ය ආර්ථික නියාය වල එහෙම කෙටි ආදායම් විදියට ගැනෙන්නේ ක්ෂණිකව පනවන ඇතැම් බදු. මූ බදු කපනවා නේ? මට හිතෙන්නේ විසාල අමාරුවක වැටෙනවා, පළමු අවුරුද්ද ෂපාන් එකේ ඉඳල දෙක තුන පුකෙන් ගිහිල්ල 4, 5 බ්ලඩ් බාත් එකක් එයි කියල