මතකයේ අමුතු ම හැසිරීම්

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මතකයේ අමුතු ම හැසිරීම්

    මතකයේ අමුතු ම හැසිරීම්
    ~~~~~~~~~
    ගොඩක් දුර්ලභ ආකාර දෙකක් ගැන අද ත්‍රෙඩ් එක.
    # ෆොටෝග්‍රැෆික් මෙමරි
    මෙහෙම මතකයක් සහිත පුද්ගලයන්ට දෙයක් ෆොටෝ එකක් ගත්තා වගේ මතක තියා ගන්න පුලුවන්.නිකොලා ටෙස්ලා මෙහෙම කෙනෙක් කියලා හදුවනවා
    # අයිඩටික් මෙමරි
    මේක කලිං කිව්ව එකේ දියුනු අවස්තාවක් විදියට හ්ඣ්දුන්වන්න පුලුවන්.මේකේ වෙන්නෙ මොලයට සියලු ම ඉන්දියන්ගෙන් එන සංවේදන ඒ විදියට ම මතක තියා ගන්න එකයි.අපට සුවදක් එහෙම මතක් කරන එක ලේසි නෑ.ගොඩක් වෙලාවට ඒ සුවද ආයේ බලන්න ම ඕන ඒක මතක් වෙන්න නම්.ඒත් මේ කොට්ටාසයට එහෙම ඕනෙ නෑ.ඒ නිසා මතකයන් සහ සැබෑ ලෝකෙ පැටලීමේ අවදානම මොවුන්ට athi වෙන්න පුලුවන්.
    https://m.youtube.com/watch?v=hiHDLCIelMI
    Meka Sri Lankan short film ekak eidetic memory gana

    Y. Sri Lal[/U]
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    මට යම් මට්ටමකට ඔය සුවඳ මතක් කරන්ඩ පුලුවන්,උඹලට මතකද අපි පොඩි කාලේ මකනයක් තිබ්බා ඒකේ සුවඳ කන්ඩ පුලුවන්... :love:

    ඒත් ඒ කියන එක photographic memory එකේ දියුනු අවස්ථාවක්නම් මට පාඩම් කරන ඒවා එහෙම මතක තියෙන්ඩ ඕනිනේ...ඒවා නෑ... :sorry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මට යම් මට්ටමකට ඔය සුවඳ මතක් කරන්ඩ පුලුවන්,උඹලට මතකද අපි පොඩි කාලේ මකනයක් තිබ්බා ඒකේ සුවඳ කන්ඩ පුලුවන්... :love:

    ඒත් ඒ කියන එක photographic memory එකේ දියුනු අවස්ථාවක්නම් මට පාඩම් කරන ඒවා එහෙම මතක තියෙන්ඩ ඕනිනේ...ඒවා නෑ... :sorry:

    මටත් සුවඳත් එක්ක ඒ කාලේ මතක් වෙනවා. මතකද ඒ වගේම සුවඳ පෑන් වගෙයක් තිබ්බ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට යම් මට්ටමකට ඔය සුවඳ මතක් කරන්ඩ පුලුවන්,උඹලට මතකද අපි පොඩි කාලේ මකනයක් තිබ්බා ඒකේ සුවඳ කන්ඩ පුලුවන්... :love:

    ඒත් ඒ කියන එක photographic memory එකේ දියුනු අවස්ථාවක්නම් මට පාඩම් කරන ඒවා එහෙම මතක තියෙන්ඩ ඕනිනේ...ඒවා නෑ... :sorry:

    මොකක්ද බං සුවඳ මතක් කරන්න පුලුවන් කියන්නෙ ? :eek: සුවඳක් තිබ්බ කියල මතක් කරන එකද ? නැත්තං මතක් කලාම සුවඳ දැනෙනවද ? :eek:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මොකක්ද බං සුවඳ මතක් කරන්න පුලුවන් කියන්නෙ ? :eek: සුවඳක් තිබ්බ කියල මතක් කරන එකද ? නැත්තං මතක් කලාම සුවඳ දැනෙනවද ? :eek:

    Danena impulses ehema ma aye Danenawa megollonta.eka nisa real world ekai memory ekai maru wenawa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    පිටරට සුවන්ද කියන්නෙත් ඒ වගේ එකක් නේද :rofl:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පිටරට සුවන්ද කියන්නෙත් ඒ වගේ එකක් නේද :rofl:

    Wadakata nathi reply Danne mokada gono thread ekak damma ma? Man ehenam thread noda innamko.danna deyak unath reply nokara innam bolage thread walata:growl:
     
    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    මතකයේ අමුතු ම හැසිරීම්
    ~~~~~~~~~
    ගොඩක් දුර්ලභ ආකාර දෙකක් ගැන අද ත්‍රෙඩ් එක.
    # ෆොටෝග්‍රැෆික් මෙමරි
    මෙහෙම මතකයක් සහිත පුද්ගලයන්ට දෙයක් ෆොටෝ එකක් ගත්තා වගේ මතක තියා ගන්න පුලුවන්.නිකොලා ටෙස්ලා මෙහෙම කෙනෙක් කියලා හදුවනවා
    # අයිඩටික් මෙමරි
    මේක කලිං කිව්ව එකේ දියුනු අවස්තාවක් විදියට හ්ඣ්දුන්වන්න පුලුවන්.මේකේ වෙන්නෙ මොලයට සියලු ම ඉන්දියන්ගෙන් එන සංවේදන ඒ විදියට ම මතක තියා ගන්න එකයි.අපට සුවදක් එහෙම මතක් කරන එක ලේසි නෑ.ගොඩක් වෙලාවට ඒ සුවද ආයේ බලන්න ම ඕන ඒක මතක් වෙන්න නම්.ඒත් මේ කොට්ටාසයට එහෙම ඕනෙ නෑ.ඒ නිසා මතකයන් සහ සැබෑ ලෝකෙ පැටලීමේ අවදානම මොවුන්ට athi වෙන්න පුලුවන්.
    https://m.youtube.com/watch?v=hiHDLCIelMI
    Meka Sri Lankan short film ekak eidetic memory gana

    Y. Sri Lal[/U]

    R E P + from bhagya2010
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    Wadakata nathi reply Danne mokada gono thread ekak damma ma? Man ehenam thread noda innamko.danna deyak unath reply nokara innam bolage thread walata:growl:

    uba wage manda buddikayekuta oita wadiya wachana nasthi karala therumak naha :rofl:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    uba wage manda buddikayekuta oita wadiya wachana nasthi karala therumak naha :rofl:
    ඒ කොල්ලා මන්දබුද්දිකයෙක් නම් උබලා ඊට වඩා මන්දබුද්දිකයෝ.මොකද එ කොල්ලට කොන්දක් තියෙනවා ප්‍රශ්නෙ මොකක් උනත් උබලා වගේ ෆේක් වලින් හැන්ගි හැන්ගි එන්නෙ නැතුව කෙලින් ම රියල් එකෙන් එන්න.ඒක මම අගය කරනවා.මොකක් උනත් උබලගේ ගෑනු හෙලු ත්‍රෙඩ්වලට වඩා මුගේ ත්‍රෙඩ් පට්ට:love: