මතකයේ අමුතු ම හැසිරීම්
මතකයේ අමුතු ම හැසිරීම්
~~~~~~~~~
ගොඩක් දුර්ලභ ආකාර දෙකක් ගැන අද ත්රෙඩ් එක.
# ෆොටෝග්රැෆික් මෙමරි
මෙහෙම මතකයක් සහිත පුද්ගලයන්ට දෙයක් ෆොටෝ එකක් ගත්තා වගේ මතක තියා ගන්න පුලුවන්.නිකොලා ටෙස්ලා මෙහෙම කෙනෙක් කියලා හදුවනවා
# අයිඩටික් මෙමරි
මේක කලිං කිව්ව එකේ දියුනු අවස්තාවක් විදියට හ්ඣ්දුන්වන්න පුලුවන්.මේකේ වෙන්නෙ මොලයට සියලු ම ඉන්දියන්ගෙන් එන සංවේදන ඒ විදියට ම මතක තියා ගන්න එකයි.අපට සුවදක් එහෙම මතක් කරන එක ලේසි නෑ.ගොඩක් වෙලාවට ඒ සුවද ආයේ බලන්න ම ඕන ඒක මතක් වෙන්න නම්.ඒත් මේ කොට්ටාසයට එහෙම ඕනෙ නෑ.ඒ නිසා මතකයන් සහ සැබෑ ලෝකෙ පැටලීමේ අවදානම මොවුන්ට athi වෙන්න පුලුවන්.
https://m.youtube.com/watch?v=hiHDLCIelMI
Meka Sri Lankan short film ekak eidetic memory gana
Y. Sri Lal[/U]

Last edited:

සුවඳක් තිබ්බ කියල මතක් කරන එකද ? නැත්තං මතක් කලාම සුවඳ දැනෙනවද ? 