මතකයේ රැදුන ඉංග්රීසි සින්දු all time favorites
බාසාව කියන්නෙ සංගිතයට ප්රස්නයක් නෙමේ..මොන බාසාවකින් ඇහුවත් පට්ට ලස්සන සින්දු අපේ හිතේ කාලයක් තියෙන්නෙ ඒ හින්දම වෙන්න ඇති..සමහර විට වචන මතක නැති වුනත් මෙලඩිය හරි හිතේ තියෙනව ..ඒ වගේ කාලයක් තිස්සෙ මතකෙ රැදුණු ඉංග්රීසි සින්දු ටිකක්
#final count down
cup of love
you are my enjoy
Broken angel
Bombastic ,2007 cricket wc song,...shaggy
Who let the dogs out
maria
Where are u go i wanna know.....
මතක ඒව තියෙනවනන් දාන් යන්

Last edited: