ඉතින් ඩිස්කවරි වගේ ඒව ලමයින්ට නෙ බන් වැදගත්, අපෙ උන්ට පුලුවන්ද ඔය වගේ වැඩසටහන් කරන්නළමා වැඩසටහන්වලටත් ගෙවන්න ඕනේ ??දුකේ බෑ
![]()

ඉතින් ඩිස්කවරි වගේ ඒව ලමයින්ට නෙ බන් වැදගත්, අපෙ උන්ට පුලුවන්ද ඔය වගේ වැඩසටහන් කරන්නළමා වැඩසටහන්වලටත් ගෙවන්න ඕනේ ??දුකේ බෑ
![]()

මට ඔය music එක මතකයි.එක අහද්දී නිකං ඇඟට මොකක්ද මොකක්ද වෙනවා
හරි අමුතුයි ඉස්සර ඒවා![]()
ඇත්තටම කියනවනම් ඉස්සර කාලේ ගොඩාක් දේවල් හොඳයි .
1) සංගීත වැඩසහටහන්
2) ටෙලිනාට්‍ය (කඩුල්ල, බැද්දේ ගෙදර, දුන්හිඳ අද්දර, සුසීමා)
3) Music videos .
4) Documentaries
5) ගවේශනාත්මක වැඩටහන් (9.05)
6) ඉංග්‍රීසි ටෙලිනාට්‍ය . (මායා බන්දන , රොබින්සන් අන්දරය)
අනේ දැන් කාලේ ඒවා ගැන නම් කතාකරලා වැඩක් නෑ .
මචංල මේ තීම් මියුසික් එක මතකද උඹලට.. මගේ නම් ආසම වැඩසටහනක් තමයි මේක. ඉස්සර රෑපවාහිනියේ ගියේ... දැන් මේ වගේ ඒවා ලෝකල් චැනල් වල යන්නේ නැ නේ.. Natgeo, Animal planet, Discovery බලන්න ඕන.. මම මතක් උන වෙලාවට මේ මියුසික් එක හරි අහනව..
ත්රෙඩ් එක මැද මේ ගැනත් කමෙන්ට් තියෙන නිසා මේකත් දානව...