මතකය තරම් වටිනා දෙයක් විභාගවලදී නති තරම්ය
ඉගෙන ගන්න මල්ලිලාට නංගිලාට වැදගත් පනිවිඩයක්. හැමෝම කියවල බලන්න.
ළමා කාලයෙ හොදින් විභාග සමත් වී 12 ,13 වසරවලට හෝ විශ්වවිද්‍යාලයට හෝ අතුළු වී පාඩම් කරන විට පෙර තිබු මතකය නැ වගෙ දැනෙනවා විතරක් නොවේයි ඇත්ටම එහම වෙනෙවා..ඒසේ වීමට හේතු විමසා බලමු..
ළමා කාලයෙ ඇති මතක හැකියාව
ළමා කලයේ අපේ මොළය අධික මතක හැකියවක් ලබා ගනිම පිණිස සකස් වී තිබෙනවා.ඒ අනුව භාශා කිහිපයක් වුවත් කුඩා කලයේ දී ඉගෙනිමට හැකියව තිබෙන්නෙ මේ මතක ශක්තිය නිසයි.
උපක්රමික මතක වර්ධනය
ටිකෙන් ටික කුඩා කාලයේ තිබු ඒ මතක රැදිමේ හැකියාව ක්‍රමයේන් අඩු වී උපක්රමික මතක තබා ගැනිමේ හැකියාව වැඩි වනවා. මේ නිසා තමයි ඉගෙනී මේ ක්‍රම කරුණු හා සිද්ධාන්ත මතක තබා ගන්නා ක්‍රම රාශියක් බිහි වේලා තියෙනේ..
උපක්රමික මතක තබා ගැනිම
දහස් ගණනකින් කිහිප දෙනෙකුට කුඩා කල වගෙම වේගයෙන් මතක තබා ගැනිමේ හැකියාවක් තිබේනවා.ඉතිරි සැම දෙනාම පාඩම් මතක තබා ගැනිමට කළ යුත්තේ උපක්‍රම අනුව මතක තබා ගැනිමයි.
කලා රස මතකය.
ගීතයක් මතක තබා ගැනිමට බොහෝ කාලයක් ගත වන්නේනැ.චිත්‍රපටයක්,නව කතාවක් මතක තබා ගැනීම පහසුයි.එයට හේතු වී තිබේන්නේ එම කෘතිවල ගැබ්ව ඇති කලා රසයයි.කලා කෘතියක වුවත් රසයක් නැති නම් මතක තබා ගැනීම අපහසුය.මේ න්‍යාය ඉගෙනීමට භාවිත කරන අවස්ථා තිබෙනවා.අමතක වන කරුනු ගීත,කවි,කතා ලෙස මතක තබා ගැනීමට ගුරුවරුන් කියා දෙනේනේ ඒ නිසයි.
අවබෝධ නොවන විට අසා ගන්න
ඉගෙන ගන්නා කරුනු බොහොමයක් අවබොධ නොවු අවස්තා බොහෝමයක් තිබුණත් ඒ බව කාටවත්ම නොකියා දන්නා අය වගේ සිටිනවා.මෙහෙම කාලයක් ගත වනවිට නොදන්නා ප්‍රමාණය වැඩිවෙලා විභාග වලින් අසමත් වනවා.
මෙම බියකරු දුර්වලතාවයෙන් මිදෙන්නට කළ යුත්තේ දන්නැති දෑ අසා දැනගැනීමයී.මේය ලැජ්ජාවට පත්විය යුතු කරුනක් නොවේ.
නිරායාස මතකය වැඩි කර ගන්න
නගරයට නිතර යන එන විට නගරය නිරායාසයෙන්ම මතකයෙ රදවා ගැනිමට මොළයට හැකියාවක් ඇත.ඒ වගේම නිතර විශය කරුණුවල සිත විවිධ අයුරින් යොදවන විට ඔබටත් නිරායාසයෙන්ම විශාල මතකයක් ඇති කර ගත හැකිවේ..

මතකය තරම් වටිනා දෙයක් විභාගවලදී නති තරම්ය.