මතකය නැති වෙනවනේ :(

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    නාකි හැත්ත වයසට යද්දි මතකය අඩු වෙනවා නාකියෝ
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉස්සරහට උඹට ඕක වැඩි වෙයි
    දැන් නිදියනවට වඩා පැයක් වත් වැඩිපුර නිදා ගනින් මචෝ
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    හැමෝම මේ තියන තත්වේ උඩ ස්ට්‍රෙස් වල ඉන්නේ . අමතක වෙනවා කියලා හිතන්න ගියාම වැඩියි . නිදහසේ විවකිව ටිකක් ඉදලා බලන්න
     
    • Like
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    same here

    wede kiyane nanakota ban saban gawada nadda kiyala mataka nathuwa yanwa :(
    ඔව් බන් මාත් දෙපාර දෙපාර සබන් ගාන්න ඇති ගොඩක් සැරයක් :D

    කිරියේ මං වගේ ගොඩක් එවුන් ඉන්නවනේ:lol:
     
    • Haha
    Reactions: ieannet

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මට සමහරවෙලාවට වචන මතක නැතුව යනවනේ, ඒ හුගක් ඒවා වැඩියෙන්ම පාවිච්චිත් වෙනවා
    කරුමෙට දන්න කිසිම language එකකින් ඔලුවට එන්නේ නෑ
    ආයේ පැයකින් නිකන්ම මතක් වෙනවා.

    තව දෙයක් තමයි දැන් මොනවාහරි විශේෂ දෙයක් ක්ෂණිකව දැක්කොත් ඒක තත්පර 10කට වගේ පස්සේ මතක නෑ
    උදාහරණයක් විදියට OTP එකක්, authentication code එකක් වගේ, සමහර වෙලාවට digit එකෙන් digit එකට බලාගෙන ගහන්නත් වෙනවා
    කවුරුහරි phone number එකක් කිව්වොත් ඒකත් හුගක් වෙලා මතක තියාගෙන ඉන්න බෑ

    දරුණුම කාරණේ දැන් වැඩක් කර කර හිටියොත් මොකක්ද කරේ කියලා මතක නෑ
    සමහරවෙලාවට ඒ වැඩේම ආයේ කරනවා:D
    මේකනම් වෙන්නේ හුගක්ම අඩුවෙන්, possibility එක 20%ක් වගේ

    2021 ඔක්තෝම්බර් ඉදන් වගේ මෙහෙම වෙන්නේ
    මේකට කියන නමක් හරි මෙහෙම වෙන්න හේතුවක් තියෙනවද? නැත්නම් මගේ illusion එකක්ද :rofl:
    Psychiatrist කෙනෙක් හම්බ වෙන්න.
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ඔව් බන් මාත් දෙපාර දෙපාර සබන් ගාන්න ඇති ගොඩක් සැරයක් :D
    meka wenne, saban ganakota mokak hari api kalpana karanwa,

    ita passe eka continue wela, full saban hoda gattata passe thama aye saban ganna ona kiyala mathak wenne

    *** Dan saban gana weleta conscious innawa , ita passe kalpanna karanwa :lol: