DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනේ මන්දා මචන්ලා, දැන් ඉස්සර වගේ නෙමේ මට දැන් දේවල් ගොඩක් අමතක වෙනවා. මේ කියන දේවල් මේ අමතක වෙනවා. ගොඩක් මහන්සි වෙන්න ඕන මතක් කරගන්න. ඒත් බැහැ. දැන් මගේ වයස 25ක්. මේකට මොකක් හේතුව වෙන්න පුලුවන්ද මචන්. මං ඉස්සර ගොඩක් පොත් කියෙව්වා. දැන් කියවන්නෙම නැති තරම්. ෆිල්ම් විතරයි බලන්නේ. පොඩ්ඩක් දුම් බොන්නත් පුරුදු වෙලා. මේවා වෙන්න පුලුවන්ද හේතුව. දන්න කියන කෙනෙක් පොඩ්ඩක් තේරුම් කරනවද??
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් කාලේ තියෙන ගොඩක් ෆිල්ම් වැඩක් නෑ, පොත් කියවනවා කියන්නේ ගොඩක් හොද දෙයක් දුම් බිවුවයි කියල මොකද්ද දැනෙනේ,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,649
    53,942
    113
    Colombo
    DJ චි කේ යි යා;20778719 said:

    fap_meme_round_stickers-rac4c8a37619c4c5e975d4fea86384f78_v9waf_8byvr_324.jpg
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    uba rata nida ganne keeyatada ? dawasata paya keeyak nidagannawada ? hariyata nidaganne nathi wunamath kalayak yanakota ohoma wenawa..