මතක් වෙච්ච හින්දා නිකන් ලිව්වේ..

kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    මතක් වෙච්ච හින්දා නිකන් ලිව්වේ..

    ළගට වී සැනසුනා දිනකදී ..
    මුදු වදන් තෙපලුවා සිත් දිදී ..
    ලොවම මා හැර දැමු මොහොතෙදි..
    ඔබම විය සරණ මා දිවියෙදී..
    අපට අප හිමි නොවන ලොවකදී ..
    ගෙවෙන මේ කාලයද දුක් දිදී..
    කඳුළු කැට වැටෙන මේ මොහොතෙදි..
    පතමි ඔබෙ නම පුරා දිවියෙදී..
    :love: :love: :love:
     
    • Like
    Reactions: tear