මතක් වෙච්ච හින්දා නිකන් ලිව්වේ.. ළගට වී සැනසුනා දිනකදී .. මුදු වදන් තෙපලුවා සිත් දිදී .. ලොවම මා හැර දැමු මොහොතෙදි.. ඔබම විය සරණ මා දිවියෙදී.. අපට අප හිමි නොවන ලොවකදී .. ගෙවෙන මේ කාලයද දුක් දිදී.. කඳුළු කැට වැටෙන මේ මොහොතෙදි.. පතමි ඔබෙ නම පුරා...