මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    11259192_10205286621617494_9072459551283112407_n.jpg
     

    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    ME PARA MAN UNP EKATA JANDE DENNA HITYE ETH MAN DENNE NA UNTA.MAHINDATA DENAWA MONAWA UNAT PARE BAHLA YANNA PULUWAN NE
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අලුත් පරපුර මේවා දන්නේ නෑ... මහා මිනීමරුවා රනිල් තමයි. තරුණ ජිවිත දහස් ගණන් විනශකරලා දැම්මා.. ඒ පව කවද හරි ගෙවන්න වෙයි.
     

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    දිල්වාලෙ බූරුවෝ ලංකාවෙ බත් කන හරක් නෑ උඹල වගේ.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනිල් අගමැති වෙනවා වෙන්නෑ අල්ලමුද ඔට්ටුවක්??? :lol::lol::lol:
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    රනිල් අගමැති වෙනවා වෙන්නෑ අල්ලමුද ඔට්ටුවක්??? :lol::lol::lol:

    රනිල් අගමැති වෙනවා වෙන්නෑ
    රනිල් අගමැති වෙනවා වෙන්නෑ
    රනිල් අගමැති වෙනවා වෙන්නෑ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කොල්ලෝ දහස් ගණනක් මරල දාපු ඒ අමන මිනීමරු රනිල් වික්‍රමසිංහ unp නායකත්වය දැරීම සහ අග්‍රාමාත්‍යව සිටීම....:yes::yes::yes:

    මචං නිකමට අහන්නෙ උඹ උපන් අවුරුද්ද මොකද්ද ?
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    අලුත් පරපුර මේවා දන්නේ නෑ... මහා මිනීමරුවා රනිල් තමයි. තරුණ ජිවිත දහස් ගණන් විනශකරලා දැම්මා.. ඒ පව කවද හරි ගෙවන්න වෙයි.

    උඹ ඒ කාලෙ හිටපු මහා මිනීමරුවො දන්නෑ කොල්ලො.... :D නොදන්න දේවල් කතා නොකර ඉඳිං බං. ඒ කාලෙ හිටපු මහා මිනීමරුවො මේ වෙද්දි සෙට්ටපොච්චි වෙලා ඉවරයි. අනික බටලන්ද කොමිසමෙන් රනිල් නිදොස් කොට නිදහස් කලා. උඹ ඒක දන්නෙ නැද්ද ?
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මචං මම උඹට බනින්නේ නැහැ. ඒත් මම උඹෙන් අහන්නේ මේ අඳුරු යුගය ආයෙත් ඕන වෙලාද මේවා public දාන්නේ. දේශපාලකයන් කරන හැම මගුලෙන්ම බැට කන්නේ අහිංසක මිනිස්සු. අන්තිමට උන් උන් කරට අතදාගෙන එකට ලගිනවා. ඉතින් උඹල ඇයි මෙහෙම දේවල් මේකෙ දාල අලුත් පරම්පරාවත් ඒ අතීතයට ගන්න හදන්නේ. මම මොකාගේවත් දේශපාලනට උදව් දෙන්නේ නැහැ. හැබැයි මේ වගේ අතීත කළු පැල්ලම් හැම පක්ෂයක්ම ළඟ තියනවා. කරුණා කරලා මේ වගේ කුපිත කරවන යුගයකට දේශපාලන වල් බල්ලන්ට ඕන විදියට රට ගෙනියන්න එපා යාළුවා. :yes: උඹට ඕනෙ නම් බැනපන්. හැබැයි මේ වගේ දේවල් නූල් විදියට දාන්න එපා බං. ඕන පක්ෂයකට බැනපන් හැබැයි මරණ බිය කෝපය මිනිස්සුන්ට ඇතිවන දේවල් නොකර. :dull:

    ai yako mewa balanna bari babbuda ubala.mewa amathaka karanna kiyalada uba kiyanne.yako godak ewun ranil gana jvbp eka gana danne naa.mee wage ewa dana eka hodai unge hati mathak karala denna
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ai yako mewa balanna bari babbuda ubala.mewa amathaka karanna kiyalada uba kiyanne.yako godak ewun ranil gana jvbp eka gana danne naa.mee wage ewa dana eka hodai unge hati mathak karala denna

    තාම කිරි බොන බබ්බු.රෑට හීනෙන් පෙනෙයි නින්ද නැති වෙයි..

    මේ හුකන්නලට මාර රිදිල්ලක් රිදෙන්නේ..මේවා මේ රටේ ඉතිහාසය .මේවා වසන් කරන්න බෑ.යුද්ධේ ගැනත් ඔහොම තමයි මේ පොන්න ආණ්ඩුව කතා කරන්නේ.දෙමලට රිදෙයි කියලා යුද ජයග්‍රහණය සැමරීම නැවැත්තුවා..ඒකට උන් අගේට මහවිරුදිනය සමරනවා...


     
    • Like
    Reactions: sithija.h