මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මමත් දුන්නේ මයිත්‍රීට . මේවා අමතක උන කියමු නමුත් විල්පත්තු ප්‍රශ්නෙදි, මහා බැංකු ප්‍රශ්නෙදි ආණ්ඩුව ක්‍රියා කලේ පාන්ඩුවක් වගේ.ඒ නිසා මම නම් හිතා ගත්තා යූ ඇන් පී කියන්නේ තවත් මහින්ද වගේම ගේම් ගහන එවුන්ට සපෝර්ට් කරන පක්ෂයක් විතරයි කියල. ඒ නිසා චන්දෙ නම් දෙන නෑ .
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මමත් දුන්නේ මයිත්‍රීට . මේවා අමතක උන කියමු නමුත් විල්පත්තු ප්‍රශ්නෙදි, මහා බැංකු ප්‍රශ්නෙදි ආණ්ඩුව ක්‍රියා කලේ පාන්ඩුවක් වගේ.ඒ නිසා මම නම් හිතා ගත්තා යූ ඇන් පී කියන්නේ තවත් මහින්ද වගේම ගේම් ගහන එවුන්ට සපෝර්ට් කරන පක්ෂයක් විතරයි කියල. ඒ නිසා චන්දෙ නම් දෙන නෑ .
    :yes::yes::yes: unp කියන්නේ මෙරට තියෙන හැම පක්ෂයකටම වඩා මා කාලකන්නි පක්ෂයක්...
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,413
    113
    Panadura
    මේ ආණ්ඩුව බලය තිබුනට වැඩක් කරන්නේ නෑනේ. වැඩක් කරගන්න බෑ.

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද :no::no::no:
    Sword_of_Altairpng.png

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    1. ටොෆි
    2. සිගරැට්
    3. චුයිංගම්
    4. බ්‍රේස්ලට්