එමිල් වීරප්පන් 🫣
More like our ex-godඑමිල් වීරප්පන් 🫣
වික්ටර් අයියේ. මොකෝ කරන්නේ. සුමිත්‍රයෝ එකට කතා කරාද? අපි දෙන්නා සෙට් වෙලා @Cole Phelps එක්ක සමාජ සේවා වැඩ කරන්න යමන්ද? වැඩ අඩු වෙලාවට සාමාජ සේවය කරන්න පුළුවන්. මම ආසයි සමාජ සේවා කරන්න.More like our ex-god
වික්ටර් අයියේ. මොකෝ කරන්නේ. සුමිත්‍රයෝ එකට කතා කරාද? අපි දෙන්නා සෙට් වෙලා @Cole Phelps එක්ක සමාජ සේවා වැඩ කරන්න යමන්ද? වැඩ අඩු වෙලාවට සාමාජ සේවය කරන්න පුළුවන්. මම ආසයි සමාජ සේවා කරන්න.
අපෝ දන්සලකින් සරුවත් එකක් බිව්වා. ඒකට ගංජා දාලද මන්දා බිව්ව වෙලාවේ ඉඳම් පා වෙනවා වගේ. පා වෙනවා වාගේ දැනෙනවා අල්ලගනින් දැන් මාව බැඳලා..
------ Post added on Jul 10, 2025 at 7:28 PM
------ Post added on Jul 10, 2025 at 7:29 PM
Happy to hear.I feel bit better now...