Both are synthetic?
samruka Well-known member Jul 6, 2007 2,936 536 113 Sri Lanka Today at 1:57 PM #21 Both are synthetic?
kasun090354t Well-known member Aug 21, 2011 24,318 36,431 113 කෑගල්ල Today at 2:38 PM #22 අවුලක් වෙලා නම් නෑ, 10-30/ 10-40 කලවමට දාලා පදින්ව. ඉස්සරහට වතුර කලවම් කරලත් දුවන්න වෙයි, දැන් යන ගණන් වල හැටියට.
අවුලක් වෙලා නම් නෑ, 10-30/ 10-40 කලවමට දාලා පදින්ව. ඉස්සරහට වතුර කලවම් කරලත් දුවන්න වෙයි, දැන් යන ගණන් වල හැටියට.
H hitter Well-known member Dec 4, 2016 4,402 6,539 113 Today at 2:40 PM #23 todd2231048 said: Mata nan awulak na Umba daapan Click to expand... ek_rosh said: ai uba..mix karanne... ? deka mix karama dekema additive packages dilute wenwa... mix karannama oni nem next change eka kalin karapan Click to expand... ෆ්‍රෙෂ් දාන එක මික්ස් කරන්න එපා ද? Amith0424 said: mee paara velvoline dhanna next time shell danna. oka hariyatama danne company deke un. 15w40 unaata deke wenasak thiyene. Click to expand... මික්ස් නොකර ද? Lakshan-Seram said: ehema awlak na. eth ai ehema karanne mokadda reason eka? Click to expand... කලින් සැරේ කොටයක් දාන්න හදන්නේ. hichchiputha said: aulak na dapan, digata tiya ganna epa. kalin service wala ituru wechcha kota kali 2k ne uba danna hadanne Click to expand... ඔව් ඔව්, කොටයක් දාන්න හදන්නේ hgarts said: මටත් හිතෙන්නේ එහෙම අවුලක් වෙන්න දෙයක් නෑ. දෙකම 15w40 නේ. Click to expand... හරියට හිතා ගණන් බෑ dnet said: එකම grade එක නිසා ගැටළුවක් නැහැ. 15W40 දාලා 15W30 දැම්මොත් ගැටළුවක් වෙන්න පුළුවන්. ඒත් 15W30 දාන එකකට oil මදි වෙලා 15W40 දාලා දුවලා තියනවා ඕන තරම්. අද වෙනකම් ගැටළුවක් ඇවිත් නැහැ. Service කරන තැන් වල ඉන්න අයටනම් දැනුමක් නැහැ ඕවා ගැන Click to expand... එකනේ බන් thilangr8 said: මටත් තියෙන ප්‍රශ්නයක් සර්විස් එකට 1500ක් වගේ තියෙනවා, තෙල් ටිකක් අඩුයි ටොයොටා 15w 40 එකට කැල්ටෙක්ස් හරි වෙන මොකක් හරි එකකින් 1ලීටර් එකක් දාන්න තමා වෙන්නේ Click to expand... කරලා නැද්ද කලින් Don GasCan said: තව 2T ටිකකුත් දාපන් Click to expand... ඒ ඇයි jamiezue said: පිරිසිදු මිනරල් තෙල් නම් අවුලක් නැතුව ඇති. දැන් එන සමහර තෙල් වලට එක එක ඇඩිටිව් දාල එවනවා. ඒවා කොහොම වෙනවද නම් දන්නෙ නෑ ඔයා 10 -30 හරි 15 -40 හරි මිනරල් හරි සෙමි හරි දානවනම් 5000ක් දුවද්දී කොයි වගේ ඔයිල් ප්‍රමානයක් වෙනකල් අඩුවෙන එක සාමාන්‍යෙනෙන් නොසලකා හරින්ඩ ඕනෙද . ඔයිල් ඩිප්ස්ටික් එකේ දුරෙන් ගත්තොත් ? Click to expand... මේ වගේ කරලා නැද්ද samruka said: Both are synthetic? Click to expand... ow kasun090354t said: අවුලක් වෙලා නම් නෑ, 10-30/ 10-40 කලවමට දාලා පදින්ව. ඉස්සරහට වතුර කලවම් කරලත් දුවන්න වෙයි, දැන් යන ගණන් වල හැටියට. Click to expand... car එකට දකරේ ? ------ Post added on Sep 6, 2026 at 2:41 PM
todd2231048 said: Mata nan awulak na Umba daapan Click to expand... ek_rosh said: ai uba..mix karanne... ? deka mix karama dekema additive packages dilute wenwa... mix karannama oni nem next change eka kalin karapan Click to expand... ෆ්‍රෙෂ් දාන එක මික්ස් කරන්න එපා ද? Amith0424 said: mee paara velvoline dhanna next time shell danna. oka hariyatama danne company deke un. 15w40 unaata deke wenasak thiyene. Click to expand... මික්ස් නොකර ද? Lakshan-Seram said: ehema awlak na. eth ai ehema karanne mokadda reason eka? Click to expand... කලින් සැරේ කොටයක් දාන්න හදන්නේ. hichchiputha said: aulak na dapan, digata tiya ganna epa. kalin service wala ituru wechcha kota kali 2k ne uba danna hadanne Click to expand... ඔව් ඔව්, කොටයක් දාන්න හදන්නේ hgarts said: මටත් හිතෙන්නේ එහෙම අවුලක් වෙන්න දෙයක් නෑ. දෙකම 15w40 නේ. Click to expand... හරියට හිතා ගණන් බෑ dnet said: එකම grade එක නිසා ගැටළුවක් නැහැ. 15W40 දාලා 15W30 දැම්මොත් ගැටළුවක් වෙන්න පුළුවන්. ඒත් 15W30 දාන එකකට oil මදි වෙලා 15W40 දාලා දුවලා තියනවා ඕන තරම්. අද වෙනකම් ගැටළුවක් ඇවිත් නැහැ. Service කරන තැන් වල ඉන්න අයටනම් දැනුමක් නැහැ ඕවා ගැන Click to expand... එකනේ බන් thilangr8 said: මටත් තියෙන ප්‍රශ්නයක් සර්විස් එකට 1500ක් වගේ තියෙනවා, තෙල් ටිකක් අඩුයි ටොයොටා 15w 40 එකට කැල්ටෙක්ස් හරි වෙන මොකක් හරි එකකින් 1ලීටර් එකක් දාන්න තමා වෙන්නේ Click to expand... කරලා නැද්ද කලින් Don GasCan said: තව 2T ටිකකුත් දාපන් Click to expand... ඒ ඇයි jamiezue said: පිරිසිදු මිනරල් තෙල් නම් අවුලක් නැතුව ඇති. දැන් එන සමහර තෙල් වලට එක එක ඇඩිටිව් දාල එවනවා. ඒවා කොහොම වෙනවද නම් දන්නෙ නෑ ඔයා 10 -30 හරි 15 -40 හරි මිනරල් හරි සෙමි හරි දානවනම් 5000ක් දුවද්දී කොයි වගේ ඔයිල් ප්‍රමානයක් වෙනකල් අඩුවෙන එක සාමාන්‍යෙනෙන් නොසලකා හරින්ඩ ඕනෙද . ඔයිල් ඩිප්ස්ටික් එකේ දුරෙන් ගත්තොත් ? Click to expand... මේ වගේ කරලා නැද්ද samruka said: Both are synthetic? Click to expand... ow kasun090354t said: අවුලක් වෙලා නම් නෑ, 10-30/ 10-40 කලවමට දාලා පදින්ව. ඉස්සරහට වතුර කලවම් කරලත් දුවන්න වෙයි, දැන් යන ගණන් වල හැටියට. Click to expand... car එකට දකරේ ? ------ Post added on Sep 6, 2026 at 2:41 PM