තේරුම් ලියන්න එපා මැඩම්.කවි විදින්න ඉඩ දෙන්න තම තමන් ගේ අත්දැකීම් ඇසුරෙන්.............
එසේය මහත්මයාණෙනි. දෙයක් ඇසූ විට පැහැදිළි කිරීම එදිනෙදා ජිවිතයේ කොටසක් හෙයින්, පුරුද්දට වගේ ලිවූවෙමි. ඔබගේ වින්දනයට එයින් හානියක් වූවා නම් කමා කල මැනව.



තේරුම් ලියන්න එපා මැඩම්.කවි විදින්න ඉඩ දෙන්න තම තමන් ගේ අත්දැකීම් ඇසුරෙන්.............



hm, mamath meka tikak oita wada eha hithuna, mata hithune bedapu dennek gen birida tharaha wela wena thenakata yanawa wage mulin, medadi eka tikak wenas wela viyo wenawa wage denuna daruwek lebennata sitiyadi... monawa unath lassana nirmanayak...

ආවුස් අප්පා එකේ ලක්සනනනන.......
පත්ත පත පත නිල්මලා...![]()

wow අක්කේ ... අදමයි මේක දැක්කේ .... හරිම අමුතු නිර්මාණයක්
මේ තරං සුළු වචන ටිකකට ඔය තරං ලොකු අත්දැකීමක් කැටි කරේ කොහොමද කියල හිතා ගන්න වත් බෑ
well done අක්කෝ![]()
![]()
![]()


wow අක්කේ ... අදමයි මේක දැක්කේ .... හරිම අමුතු නිර්මාණයක්
මේ තරං සුළු වචන ටිකකට ඔය තරං ලොකු අත්දැකීමක් කැටි කරේ කොහොමද කියල හිතා ගන්න වත් බෑ
well done අක්කෝ![]()
![]()
![]()
නිර්මාණය පටන් ගත්තේ මතක බණ නිර්මලා කියන වචන ටිකෙන්, නමුත් අන්තිමේ ඒක නිර්මාණය උනේ අමුතුම තැනකට. මම මාතෘකාවක් හිතාගෙන පටන් ගත්තු නිර්මාණයක් නෙවේ මේ. පළවෙනි පද ටික ලිව්වේ විනාඩියකින් වගේ. ඉන් පස්සේ ඒකෙ තිබුණු වේදනාව මම ම හිතින් විඳලා අද සමාජේ සිද්ද වෙන දේවල් ගැන හිතලා ගොඩක් වෙලා අරන් තමයි ඉතිරි ටික ලිව්වේ. මම ලියද්දී මම ඒක විඳිනවා. එහෙම විඳින තරමට වචන ටිකකින් ලොකු දෙයක් කියාගන්න පුළුවන්.
ආදරෙයි මම නිර්මලා...
පුංචි ඇස් දෙක නටවලා මට
කතා කරපන් ලං වෙලා...
කවමදාවත් මෙලොව නොදැකපු
මගෙයි නුඹගෙයි පැටව් එක්කල
නුඹ ඉන්න තැන කූඩු වෙන්නට
එන්න හිතෙනව නිර්මලා...
බලන් ඉඳපන් නිර්මලා...
Aasama....

නියෙමෙට ලියලා තියෙනවා අක්කේ.....නියමයි......රේප්++
හරිම ලස්සනයි අක්කි..සමාජ යථාර්තයක් හිතට වැදෙන්න වෙනස්ම විදියකට ලස්සනට ලියල තියෙනව.. විශිෂ්ටයි![]()
