මතක බණ ඉවරයි නිර්මලා.......

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    තේරුම් ලියන්න එපා මැඩම්.:( කවි විදින්න ඉඩ දෙන්න තම තමන් ගේ අත්දැකීම් ඇසුරෙන්.............

    එසේය මහත්මයාණෙනි. දෙයක් ඇසූ විට පැහැදිළි කිරීම එදිනෙදා ජිවිතයේ කොටසක් හෙයින්, පුරුද්දට වගේ ලිවූවෙමි. ඔබගේ වින්දනයට එයින් හානියක් වූවා නම් කමා කල මැනව.:yes::yes: :cool::cool:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    hm, mamath meka tikak oita wada eha hithuna, mata hithune bedapu dennek gen birida tharaha wela wena thenakata yanawa wage mulin, medadi eka tikak wenas wela viyo wenawa wage denuna daruwek lebennata sitiyadi... monawa unath lassana nirmanayak...

    අදහසට ස්තුතියි මලයා :)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    wow අක්කේ ... අදමයි මේක දැක්කේ .... හරිම අමුතු නිර්මාණයක්
    මේ තරං සුළු වචන ටිකකට ඔය තරං ලොකු අත්දැකීමක් කැටි කරේ කොහොමද කියල හිතා ගන්න වත් බෑ
    well done අක්කෝ
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Dewrangi

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ආදරෙයි මම නිර්මලා...
    පුංචි ඇස් දෙක නටවලා මට
    කතා කරපන් ලං වෙලා...
    කවමදාවත් මෙලොව නොදැකපු
    මගෙයි නුඹගෙයි පැටව් එක්කල
    නුඹ ඉන්න තැන කූඩු වෙන්නට
    එන්න හිතෙනව නිර්මලා...
    බලන් ඉඳපන් නිර්මලා...


    Aasama....
     
    • Like
    Reactions: Dewrangi

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    wow අක්කේ ... අදමයි මේක දැක්කේ .... හරිම අමුතු නිර්මාණයක්
    මේ තරං සුළු වචන ටිකකට ඔය තරං ලොකු අත්දැකීමක් කැටි කරේ කොහොමද කියල හිතා ගන්න වත් බෑ
    well done අක්කෝ
    11.gif
    11.gif
    11.gif

    :yes::love:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    wow අක්කේ ... අදමයි මේක දැක්කේ .... හරිම අමුතු නිර්මාණයක්
    මේ තරං සුළු වචන ටිකකට ඔය තරං ලොකු අත්දැකීමක් කැටි කරේ කොහොමද කියල හිතා ගන්න වත් බෑ
    well done අක්කෝ
    11.gif
    11.gif
    11.gif

    තැන්කු නංගා. :love: නිර්මාණය පටන් ගත්තේ මතක බණ නිර්මලා කියන වචන ටිකෙන්, නමුත් අන්තිමේ ඒක නිර්මාණය උනේ අමුතුම තැනකට. මම මාතෘකාවක් හිතාගෙන පටන් ගත්තු නිර්මාණයක් නෙවේ මේ. පළවෙනි පද ටික ලිව්වේ විනාඩියකින් වගේ. ඉන් පස්සේ ඒකෙ තිබුණු වේදනාව මම ම හිතින් විඳලා අද සමාජේ සිද්ද වෙන දේවල් ගැන හිතලා ගොඩක් වෙලා අරන් තමයි ඉතිරි ටික ලිව්වේ. මම ලියද්දී මම ඒක විඳිනවා. එහෙම විඳින තරමට වචන ටිකකින් ලොකු දෙයක් කියාගන්න පුළුවන්.:yes:
     
    • Like
    Reactions: tnnera

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ආදරෙයි මම නිර්මලා...
    පුංචි ඇස් දෙක නටවලා මට
    කතා කරපන් ලං වෙලා...
    කවමදාවත් මෙලොව නොදැකපු
    මගෙයි නුඹගෙයි පැටව් එක්කල
    නුඹ ඉන්න තැන කූඩු වෙන්නට
    එන්න හිතෙනව නිර්මලා...
    බලන් ඉඳපන් නිර්මලා...


    Aasama....

    ගොඩක් ස්තුතියි :)
     

    Niki92

    Member
    Jul 10, 2014
    14
    8
    0
    හ‍රිම ලස්සනයි අක්කි..සමාජ යථාර්තයක් හිතට වැදෙන්න වෙනස්ම විදියකට ලස්සනට ලියල තියෙනව.. විශිෂ්ටයි :)
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හ‍රිම ලස්සනයි අක්කි..සමාජ යථාර්තයක් හිතට වැදෙන්න වෙනස්ම විදියකට ලස්සනට ලියල තියෙනව.. විශිෂ්ටයි :)

    ගොඩක් ස්තුතියි ඔයාගේ අගය කිරීමට :)