පුද්ගලික මට අදාල නොවුනත්,මම නං ලිපිය කියෙව්වා.යම් කරුනු විවාදාත්මක වුවත් ගත හැකි යම් දෙයක් තියනවා.ඒ ලිපියෙන් හුවා දක්වන්නේ,සමාජය තුල ඇති නැති පරතරය වැඩි කරමින් පන්ති වෛරයක් ගොඩනැඟීමට මේ හරසුන් නීති ඉවහල්ව ඇති බවයි.ආගමික පැත්තට නොයා ,සමාජයේ ඉහළ ස්ථරයට එක නීතියකුත් පහළ පංතියේ මිනිසුන්ට තව අයුරකිනුත් සලකන්නේ මන්ද යන ගැටලුවත් මෙතන තියනවා.ඉහල පංතිය තරු හෝටල් වල බාල් නටද්දී සාමාන්‍ය ජනයා හංදියක් ගානේ බාර් තියාගෙන මතට තිතක් තියන්නට පෙළඹේද?කල යුත්තේ එතනට නොයන තැනට මිනිසුන්ගේ මනස හැදීමයි
උපුටා ගැනීම්
චෞරයාට පිරිත් නූල් බදිමින් පුරවැසියාට බ්‍රහ්ම දන්ඩනය පැනවීමට කැස කැවීමයි. රටට අවශ්‍ය පාලකයාට මෙන්ම සාමාන්‍ය පුරවැසියාටද එකම දහම දෙසනා වරදෙහිදී එකම විනය දන්ඩනයට යෝජනා කරනා විචාරශීලී බුද්ධ පරම්පරාවකි.
සත්‍යකි. මේ කිසිම හේතුවක් මත මත්පැන් පානය සාධාරණීය කරනය කිරීම නොහැකි බව රහසක් නොවේ. එහෙත් රෝගයේ නිධානයට බෙහෙත් නොකර පිටතින් කෙරෙනා තෙල් සාත්තු ඵල රහිත බව අප හාමුදුරුවන් වහන්සේලා දැන ගනිත්වා.
මිනිසුන්ගේ මනස හැදීමයි
ow ANiwareyenam ema minihek gema yutukama meka



Mama badulla area eke innay poddak me pettata enna balanna prasidda pot walatah taama sigrate ema bonawa
madiwata me bar shops pirila
ettatama kanagaatui


