"මතට තිත" - දුම් බොන්න ආරක්ෂිත කුටි රට පුරා

cm2004cm4ever

Member
Aug 21, 2008
1,079
88
0
"මතට තිත" - දුම් බොන්න ආරක්ෂිත කුටි රට පුරා

ආණ්ඩුවේ මතට තිත මෙන්න - දුම් බොන්න ආරක්ෂිත කුටි රට පුරා දේශීය 2010 මැයි 25 වෙනි අඟහරුවාදා, 11:28 වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානතම ප්‍රචාරක වැඩපිළිවෙලක්වූයේ "මතට තිත" මත් ද්‍රව්‍ය සහ දුම්වැටි නිවාරණ වැඩ පිලිවෙලයි. ඊට අනුව මහ මග ගමන් ගනිමින් දුම්පානය කිරීම, වයස 21ට අඩු අයට මත්පැන් අලෙවි කිරීම සහ මිලදී ගැනීම ආදී ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවේය. නමුත් ඒවා හුදු ප්‍රචාරාත්මක වැඩ සටහන් පමණක් විය. අනෙක් වසරවලට වඩා මත්පැන් හා දුම්වැටි නිෂ්පාදනය මෙන්ම ආනයනයද වැඩිවී තිබිණි. එනම් මතුපිටින් ගෙන යන බොරු ප්‍රචාරක ව්‍යාපාරයට වඩා ප්‍රබලව ඒවා අලෙවිකරණය සදහාද වැඩපිළිවෙලක් ගෙනගොස් තිබේ.

එවැනි එක් වැඩසටහනක් මේ දිනවල දිවයිනේ සෑම නගරයකම පාහේ දකින්නට ලැබේ. එයට සාමාන්‍ය ව්‍යවහාරයේ හදුන්වන්නේ "දුම් කුටි" නමිනි. මේවා ඉදිකර ඇත්තේ ලංකා දුම්කොල සමාගම විසිනි. එම දුම් කුටිවල ඇති විශේෂත්වය වන්නේ "මතට තිත" යට‍තේ ක්‍රියාත්මක වන නීති රීති එම කුටිය තුළදී බල රහිත වීමයි. එනම් එම කුටිය තුළ සිට ඕනෑම වයස් පරතරයක පුද්ගලයකුට ඇති තරම් දුම් පානය කර අවශ්‍ය නම් "තිතට මත්වී" වුවද යා හැක. ඊට අවශ්‍ය කරන පහසුකම්ද (අළු බදුන් ආදී ) එම කුටියේ ඉදිකර ඇත.

මෙම දුම්කුටි මේවන විට රට පුරාම තැනක් නොතැනක් පාසා ඉදිකර ඇත. ඇතැම් ඒවා ඉදිකර ඇත්තේ මහජනතාව බොහෝ සෙයින් ගැවසෙන ස්ථානවලය. දුම්බීමෙන් තොර කලාපවල පවා මේවා ඉදිකර තිබේ. ඇතැම් ප්‍රදේශවල බස් නැවතුම් (Bus Halt) කඩා ඉවත්කර ඒ වෙනුවට මෙම දුම් කුටි ඉදිකර තිබේ.

ඒ අනුව පෙනී යන්නේ ආණ්ඩුවේ "මතට තිත" රූපවාහිනියේ දර්ශණවලට කොටු දමන තැනට පමණක් සීමා වී ඇති බවයි.

sm2.jpg
sm3.jpg

මාතර බණ්ඩත්තර පාලම අසල ඇති දුම්බෙන ස්ථානය

sm4.jpg

මාතර රෝහලේ 6 වන ගේටුටව ආසන්නයේ ඇති දුම්බොන ස්ථාන
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    itin hondayine banz
    ethakota anunta karadayak nehene

    me kunu news site eka mehe promote ekata karana ekata nam kemathi nehen

    ape dood akki kalin e news ekata kade gihin un moova divorce karalada koheda

    den me vesikili news ekata kade yanava:angry::angry::angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    itin hondayine banz
    ethakota anunta karadayak nehene

    me kunu news site eka mehe promote ekata karana ekata nam kemathi nehen

    ape dood akki kalin e news ekata kade gihin un moova divorce karalada koheda

    den me vesikili news ekata kade yanava:angry::angry::angry:

    මොනවා උනත් නියම අදහස නෙද ලොක්කා:oo: , මහ උන් ඔවා අස්සට වෙලා සුස්තියක් අදිනකොට ඔය දුම් කුටි පස් කරන් යන පොඩි උන්ට මොනවා හිතාවිද සමහර විට මෙහෙම හිතාවි ඉක්මනට නෙස්ටමොල්ට් ගහලා ලොකු වෙලා නිතිය ඇතුලෙ වැදගත් අවදගැත් විදියට සුස්ති අදින්න:P:lol:, ලමා පරපුරෙ මනසට තිතට මත:dull:
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    itin hondayine banz
    ethakota anunta karadayak nehene

    me kunu news site eka mehe promote ekata karana ekata nam kemathi nehen

    ape dood akki kalin e news ekata kade gihin un moova divorce karalada koheda

    den me vesikili news ekata kade yanava:angry::angry::angry:

    me mister mama mokata wath kade yanne na halo. thamunta katawahagena comment ekak dala paduwe yanna berinam nikan innawa thread eka denme mama ne denme mata one hinda wena mokatawath one hinda newei. mahalokuwata booba booba kiyana katawal 3k denmata mama thamuseta baya na halo.
     
    itin hondayine banz
    ethakota anunta karadayak nehene

    me kunu news site eka mehe promote ekata karana ekata nam kemathi nehen

    ape dood akki kalin e news ekata kade gihin un moova divorce karalada koheda

    den me vesikili news ekata kade yanava:angry::angry::angry:

    මොනවා උනත් නියම අදහස නෙද ලොක්කා:oo: , මහ උන් ඔවා අස්සට වෙලා සුස්තියක් අදිනකොට ඔය දුම් කුටි පස් කරන් යන පොඩි උන්ට මොනවා හිතාවිද සමහර විට මෙහෙම හිතාවි ඉක්මනට නෙස්ටමොල්ට් ගහලා ලොකු වෙලා නිතිය ඇතුලෙ වැදගත් අවදගැත් විදියට සුස්ති අදින්න:P:lol:, ලමා පරපුරෙ මනසට තිතට මත:dull:
    :lol::lol::lol:ජයවේ තිත.!!!:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මත් පැන් දුම් වැටි නිශ්පාදනය වැඩි වෙන එක අහන්නත් දෙයක්ද? wine stores වහනව මිනිස්සුන්ට පෙන්නන්න.. restaurant වලට permit දෙනව..එකනෙ අලුත්ම method එක..

    ටීවී එකේ කොටු දාල වහල, පාර තොටේ කොටු ගහල විශේශ කරල පෙන්නනව...එහෙමයි දැන් වැඩ වෙන්නෙ.. :lol:

    ඒකටනෙ සුභ අනාගතේ කියන්නෙ :rofl: