මතභේදකාරී ෆේස් බුක් පිටුවක් අත්හිටුවයි
www.lankadeepa.lk/index.php/articles/499396
මතභේදකාරී ෆේස් බුක් පිටුවක් අත්හිටුවයි
කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප යොදා සකස් කළ මතභේදකාරී ෆේස්බුක් පිටුවක් අත්හිටුවීමට පියවර ගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (සර්ට්) පවසයි.
තමන්ට එම ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබුණු බවත් එම පිටුව නිර්මාණය කළ අය නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා ලිංගික ආකර්ශනය ඇතිවන ආකාරයට කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප යොදා ඇති බවට තොරතුරු ලැබුණු බවත් සර්ට් ආයතනයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
ෆේස්බුක් සාමාජිකයන්ට කැමැති පරිදි ඡායාරූප ඇතුළු කිරීමට හැකිවීම හා එවැනි පිටු සකස්කර පවත්වාගෙන යාමට ලබාදී ඇති නිදහස හේතුවෙන් මෙවන් ගැටළු ඇතිවන බව චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙයි.
තම ඡායාරූප තමාගේ මිතුරන්ට පමණක් නැරඹීමට හැකිවන පරිදි ෆේස්බුක් හි තිබෙන ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙවැනි දේ වළක්වාගත හැකි බවද සර්ට් ආයතනය සඳහන් කරයි.

සර්ට් එක කියලා එකක් තියනවා කියලා දැනගත්තෙත් අදයි. මේ ෆේස්බුක් පිටුව වැස්සුවේ මිනිස්සු. මෙයාලා දැන් එ්කෙනුත් නමක් හදාගන්න හදනවා