මත්ටොෆි_කවලා

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පේරාදෙණිය මැදි විදුහලේ ජ්‍යෙෂ්ඨයින් කනිටු සිසුන්ට බලෙන් මත් ටොෆි කවලා

    පේරාදෙණිය මධ්‍ය මහා විදුහලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් එම විදුහලේ පහළ පන්තිවල සිසුන්ට බලහත්කාරයෙන් මත් ටොෆි කැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

    කලක සිටම සිදුවන්නේ යැයි කියන මේ සිද්ධිය අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා බලහත්කාරයෙන් මත් ටොෆියක් කැවීමෙන් පසුව රෝගාතුරවී පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කරනු ලැබූ එම විදුහලේ හය වසරේ සිසුවකු පොලීසියට කර ඇති ප්‍රකාශයකිනි.

    තම පාසලේ ඉහළ පන්තිවල ඇතැම් සිසුන් ටොෆි වර්ගයක් දී ඒවා ඔවුන් නම්කරන පහළ පන්ති වල සිසුන්ට දෙන ලෙස නියෝග කරන බවත් එසේ නොකළොත් පහර දෙන බවට ඔවුන් තර්ජනය කරන බවත් ඔහු පවසා ඇත.

    සිද්ධිය වූ දින තමා ජ්‍යෙෂ්ඨ සිසුවකුගේ නියෝගය කඩකළ නිසා ඔහු ටොෆියක් කඩා එය තමාගේ කටට එබූ බවත් ඉන් පසුව තමාට වමනය ගිය බවත් රෝහල් ගතකර සිටින සිසුවා පොලීසියට පවසා ඇත.

    මෙම පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිටස්තර කල්ලියකගේ මෙහෙයවීමෙන් 6,7,8 වසර වල සිසුන්ට නොමිලේ මත් ටොෆි ලබා දී ඔවුන් ඒවාට ඇබ්බැහි කරවීමේ වෑයමක යෙදී සිටන බව මේ සිද්ධියෙන් පැහැදිලි වන බවත් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් පේරාදෙණිය පොලීසිය කියයි.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගේ පියාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

    මගේ පුතා මූලික අධ්‍යාපනය හැදෑරුවේ බෝයගම කනිෂ්ඨ විද්‍යාලයෙන්. ශිෂ්‍යත්වය සමත් වී ඔහු මේ පාසලට ඇවිත් තවම මාසයක්වත් නෑ. පුතා දින කිහිපයක් සන්තෝසෙන් පාසලට ගියා. නමුත් පස්සේ පුතා විවිධ රෝගාබාධ කියමින් පාසල් මග ඇරීමට උත්සාහ කළා. පුතා පවසන රෝගාබාධ සම්බන්ධයෙන් ඔහු විශේෂඥ වෛද්‍යවරුන්ට පවා පෙන්නුවා. නමත් පුතාට කිසිම රෝගයක් නෑ මෙයා පාසල් යාම මග හැරීමට මෙසේ බොරු රෝග ගැන කියනවා විය හැකි යැයි වෛද්‍යවරුන් පැවසුවා.

    පාසල් යාම මග හරින්නේ ඇයි කියා දිගින් දිගටම ප්‍රශ්න කරන විට පුතා හඬමින් කියා සිටියේ පාසලේ ලොකු අයියලා කට්ටියක් ටොෆි ගෙනත් දීලා ඒ ගොල්ලන් කියන අයට ඒවා ගිහින් දුන්නේ නැත්නම් ගහන බවයි.

    මේ සම්බන්ධයෙන් මා පාසලට ගොස් විදුහල්පතිවරයාටත් විනය භාර ආචාර්යවරයාටත් පැමිණිලි කළා. ඒ අය පවසා සිටියේ පුතාට ආරක්ෂාව දෙන්නම් සිද්ධිය සම්බන්ධයෙන් රහසිගතව සොයා බලන්නම් කියායි.

    එදින පාසල ඇරී පුතා ගැනීමට මා ගියවිට පුතා කියා සිටියා, ලොකු අයියා කෙනෙක් අර ටොෆියක් මට බලෙන් කැව්වා කියා. එවිට මට වමනය ගියා කියලත් කිව්වා. පුතා සවස ගෙදර ගිහින් ඇඟට ලොකු අමාරුවක් දැනෙනවා යැයි කී නිසා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ළමා රෝහලට ඇතුළත් කළා.

    සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය මධ්‍ය මහා විදුහල්පති රුවන් එදිරිසිංහ මහතාගෙන් දුරකථනය මගින් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, පිටස්තර තරුණ කණ්ඩායමකගේ මෙහෙයවීමෙන් මත් ටොෆි වර්ගයක් පාසලේ 6, 7, 8 වසරවල සිසුන්ට නොමිලේ ලබාදීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තම පාසලේ විනය කමිටුව මගින් මේ පිළිබඳව රහසිගතව විමර්ශනයක් ආරම්භ කර තිබියදීත් මේ සිද්ධිය සිදුවී ඇති බවත් දැන් එහි විමර්ශන කටයුතු පොලීසිය දක්වා දුර දිග ගොස් ඇති බවද මේ සිද්ධිය පිටුපස පාසලේ දෙමව්පියන් කිහිපදෙනෙකු ද සිටින බවට සැකයක් මතුවී ඇති නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද විදුහල්පතිවරයා කීය.

    මුහුණු ආවරණය වන හෙල්මට් පැළඳගත් තරුණයන් පිරිසක් යතුරුපැදි වලින් පැමිණ මෙම මත් ටොෆි වර්ගය ඉහළ පන්තිවල සිසුන්ට ලබාදෙන බවත් ඒවා එම සිසුන් පහළ පන්තිවල සිසුන්ට බෙදාහරින බවත් මෙහිදී කිසිදු ආකාරයක මුදල් සංසරණයක් සිදු නොවන බවටත් තොරතුරු ලැබී ඇති බවද ඔහු පැවසීය.

    මෙම මත් ටොෆි වලට ඇබ්බැහි වූ සිසුන් පිරිසක් පාසලේ සිටිය හැකි බව කී විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන බව සඳහන් කළේය.

    ඇතැම් මව්පියන් ද මත්ද්‍රව්‍ය පාවිච්චි කර පාසලට පැමිණ මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කරන විනය කමිටුවේ ගුරුවරුන්ට තර්ජනය කර ඇති බවද විදුහල්පතිවරයා පැවසීය. පාසලට නිසි ආරක්ෂක වැටක් නොමැතිවීම විශාල අඩුපාඩුවක් බව කී විදුහල්පතිවරයා පාසලේ ආරක්ෂක කැමරා පද්ධතිවලට හසු නොවන ආකාරයට ඕනෑම පිටස්තර පුද්ගලයෙකුට පාසලට පැමිණිමට හැකිවීම විශාල ප්‍රශ්නයක් බව ද කීය.

    මව්පියන් සුළු පිරිසක් හැරෙන්නට බහුතර පිරිස මෙම සිද්ධියේදී තමන් සමග සිටින බව ද විදුහල්පතිවරයා කියා සිටියේය.

    http://www.lankadeepa.lk/latest_new...න්-කනිටු-සිසුන්ට-බලෙන්-මත්-ටොෆි-කවලා/1-566966
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මුන්ට දෙන්න ඕන දඬුවම මොකද්ද...දැන් පරම්පරාව බිල්ලට ගන්න දේවල් ඕන තරම් තියෙනවා...:dull:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුන්ට දෙන්න ඕන දඬුවම මොකද්ද...දැන් පරම්පරාව බිල්ලට ගන්න දේවල් ඕන තරම් තියෙනවා...:dull:

    මම නම් බයියෙක් හැබැයි ගිය අවරුදු හතරේ ගංජා මත පෙති වසංගතයක් කරලා ගියේ කුඩු හරි අල්ලන්නමතක් වුනේ අන්තිම කාලේ මංගල බදුර්දින්ට පින්සීද්දවෙන්න

    අපේ කාලේ මාවා ඇරේ මෙහෙ සේප එකේ ගියාට මේ වගේ වස්න්ගතක් නම් තිබබෙ නැහැ ස්කොලේ වෙල්වෑ
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම නම් බයියෙක් හැබැයි ගිය අවරුදු හතරේ ගංජා මත පෙති වසංගතයක් කරලා ගියේ කුඩු හරි අල්ලන්නමතක් වුනේ අන්තිම කාලේ මංගල බදුර්දින්ට පින්සීද්දවෙන්න

    අපේ කාලේ මාවා ඇරේ මෙහෙ සේප එකේ ගියාට මේ වගේ වස්න්ගතක් නම් තිබබෙ නැහැ ස්කොලේ වෙල්වෑ

    හොඳ දේ හොඳයි..:yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    අපි ඉස්කොලෙ යන කාලෙත් උදේට ගුලි කාලා, ඉස්ලෝලෙ ලග වත්තකට පැනලා සිගරට් එක ගහලා ඉස්කෝලෙ යනවා,
    දවසක් අල්ල ගත්තා සෙට් එකම,,
    පිනා, විනය පාලක, අංශ භාර සෙට් එකම එක්ක ටීචර්ලා 15 ක් ව්තර අපේ කොල්ලො 25 ක් විතර ඉස්සරහම ඉන්න මම,,
    විනය භාර සර් එනවා දැන් එක එකාගෙ ඇගිලි සුවද අහන්න,
    අම්මා එදා උදේ බත් එක දුන්නෙ සම්බා බත් එකයි, සෝයාමිටුයි, කඩල පරිප්පුයි ඔහොම සෙට් එකක් , මට මතක් උනා සොයා මීට්, ලන්ච් ශීට් ගෙනියන්න දෙන්නෙ නැති නිසා කෙහෙල් කොලෙඑ තිබ්බෙත්, මම ඇගිලි දෙකකින් බත් එක හිල් කරලා සොයාමිට් කැල්ලක් අරන් අතේ මිරික ගත්තා

    විනයපාලකයා අත සුවද ඇහුවා විතරයි දුන්නා කන පැලෙන්න පාරක්, කාල අත හොදන්නෙ නැතුවද ඉස්කොලෙ එන්නෙ පරයො ටැප් එකෙන් අත හොදගෙන වරෙන් කිව්වා,

    දෙවනියන හිටියෙ S සුවද අහනකොටම මේ පකය සිගරට් බීලා කිව්වා, පිනා දුවගෙන ඇවිත් ඇහුවා කොහෙන්ද උබලා සිගරට් ගන්නෙ කියලා.

    S කිව්වා, අනේ දන්නෙ නැ සර්, උදේ අපි එනකොට ටවුන් එකේ රස්තියාදු කාර අය්යලා ටිකක් ඉදලා බලෙන්ම කටේ තියලා උරන්න කිව්වා කියලා..

    සර් අහනවා එත්කොට උබල ඔක්කොටම කටේ තියලා පොවනකල් උබලා බලන් හිටියා කියලා, අරු ඔව් කිව්වා.

    විනයපාලකය අහනවා වෙන මුකුත් එහෙම කටේ තියලා උරන්න දුන්නෙ නැද්ද කියලා :D

    කොහොම හර් එදායින් පස්සෙ ඉස්කෝලෙට සිගරට් බිල අපි එන්නෙ නැ,

    ඇවිත් තමයි ඇතුලෙදි බොන්නෙ :) මේ කතාව කියවද්දි ඒක මතක් උනා :D

    (10 වසරෙ ඉදන් AL වෙනකල් ම සිගරට් එකක් බිපු නැති එක දවසක් නැතුව ඇති, සතියකට දවස් 3 ක් වත් ගන්ජ ගහනවා, ගුලි කැවෙ 9,10 පන්ති වල ඊට පස්සෙ නැ. ඒත් කවදාවත් ටැබ්ලට්, KG, කුඩු ගහන්න දුන්නෙ නැ සිකෝලෙ ඇතුලෙ, ගහපු උන් ට ඇට කුඩු වෙනන දුන්න, නැත්නම් සෙට් එකෙන් කොන් කලා, සර්ලත් දන්නවා ඔය සින් එක, කොල්ලො වගේ සර්ලා සෙට් එකක්ම හිටියා අපිත් එක්ක, ඒ නිසා සර්ලා ඔක්කොම දන්නවා ලිමිට් පනින්නෙ නැ කියලා.
    අදටත් අපේ සෙට් එකම ඒ වගෙ, කුඩු ගහන එකෙක් වත් නැ, ඩේලි බොන එකක් වත් නැ
    බඩු දාලා කැහගන, ගැනිට ගහන, පඩියම වියදම් කරල බොන, උදේ ඉදන් සිගරට් බොන එකක් වත් නැ,
    කොච්චර බිව්වත් කෙලින් යන, සිහරට් එකක් තිබ්බොත් ගහන ගහන්නෙ නැතුව දවස් 10 ක් උනත් ඉන්න පුලුවන්, ඕනම නම් උදේ ඉදන් හවස් වෙනකල් තුන්වෙලයි තව වේල් දෙකක් විතරත් බිලා ඒත් කෙලින් ඉන්න සුපිරි කොල්ලො සෙට් එකක් හැදුනා, :P
     
    Last edited:
    • Like
    Reactions: P o o L

    මාටු වෙලා නැති නිසා මේ කතාව මතක් වුනේ නැහැ මේකත් වෙන්න පුළුවන් නේ :rofl::rofl::baffled::baffled:

    හැබැයි ඉස්සර ගුලි සිගා නෙමේ අයියන්ඩි දැන් තියෙන්නේ
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    දැන් ගුලි වලටත් පිස්සන්ට දෙන බෙහෙත් බැග් පිටින් දාන්නේ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපි ඉස්කොලෙ යන කාලෙත් උදේට ගුලි කාලා, ඉස්ලෝලෙ ලග වත්තකට පැනලා සිගරට් එක ගහලා ඉස්කෝලෙ යනවා,
    විනයපාලකයා අත සුවද ඇහුවා විතරයි දුන්නා කන පැලෙන්න පාරක්, කාල අත හොදන්නෙ නැතුවද ඉස්කොලෙ එන්නෙ පරයො ටැප් එකෙන් අත හොදගෙන වරෙන් කිව්වා,

    දෙවනියන හිටියෙ S සුවද අහනකොටම මේ පකය සිගරට් බීලා කිව්වා, පිනා දුවගෙන ඇවිත් ඇහුවා කොහෙන්ද උබලා සිගරට් ගන්නෙ කියලා.

    (10 වසරෙ ඉදන් AL වෙනකල් ම සිගරට් එකක් බිපු නැති එක දවසක් නැතුව ඇති, සතියකට දවස් 3 ක් වත් ගන්ජ ගහනවා, ගුලි කැවෙ 9,10 පන්ති වල ඊට පස්සෙ නැ. ඒත් කවදාවත් ටැබ්ලට්, KG, කුඩු ගහන්න දුන්නෙ නැ සිකෝලෙ ඇතුලෙ, ගහපු උන් ට ඇට කුඩු වෙනන දුන්න, නැත්නම් සෙට් එකෙන් කොන් කලා, සර්ලත් දන්නවා ඔය සින් එක, කොල්ලො වගේ සර්ලා සෙට් එකක්ම හිටියා අපිත් එක්ක, ඒ නිසා සර්ලා ඔක්කොම දන්නවා ලිමිට් පනින්නෙ නැ කියලා.
    අදටත් අපේ සෙට් එකම ඒ වගෙ, කුඩු ගහන එකෙක් වත් නැ, ඩේලි බොන එකක් වත් නැ
    බඩු දාලා කැහගන, ගැනිට ගහන, පඩියම වියදම් කරල බොන, උදේ ඉදන් සිගරට් බොන එකක් වත් නැ,
    කොච්චර බිව්වත් කෙලින් යන, සිහරට් එකක් තිබ්බොත් ගහන ගහන්නෙ නැතුව දවස් 10 ක් උනත් ඉන්න පුලුවන්, ඕනම නම් උදේ ඉදන් හවස් වෙනකල් තුන්වෙලයි තව වේල් දෙකක් විතරත් බිලා ඒත් කෙලින් ඉන්න සුපිරි කොල්ලො සෙට් එකක් හැදුනා, :P

    කතා නං කේ සෝන් කේ සෝන් නං කතා :baffled:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    මාටු වෙලා නැති නිසා මේ කතාව මතක් වුනේ නැහැ මේකත් වෙන්න පුළුවන් නේ :rofl::rofl::baffled::baffled:

    හැබැයි ඉස්සර ගුලි සිගා නෙමේ අයියන්ඩි දැන් තියෙන්නේ

    ඔව් බ‍ං ඒක ඇත්ත, ඉස්කෝලෙ සර්ලම අපිට ඕක කියනවා, උබලා, තරම් කාඩයො ට්කක් එතනින් පස්සෙ නම් සෙට් උනේ නැ,

    ඒත් උබලා මොන කොලුකම් කරත් ජරා වැඩ කරේ නැ,
    ස්කොලේ හවුස් මිට් තියෙද්දි කොච්චර ලස්සන හව්ස් ගහනවද, මැරතන් එකට, ස්පොර්ට් මිට් එකට කොච්චර බැකප් එකක් දුන්නද, උබලා ඇදපු චිත්‍ර තමයි තාම ඉස්කොලෙ තියෙන්නෙ,
    සංගිත තරග වලට අරවට මේවට කොච්චර නම් උබල හිටියද,

    උබල කිව්වට විශ්වාස කරන එකක් නැ, ස්ටෆ් රූම් එකේ සර්ලා ටීචර් ලා සෙට් උනාම උබලගෙ නම් පවා අපිට තාම මතකයි, උබලා කරපු වැඩ ගැන අපි තාම කිය කිය හිනා වෙනවා,

    පාරෙ දැක්කම උබලා මිනිස්සු ගොඩේ වදිනවා, අපේ කාගෙ හරි උත්සව ගෙයක් මල ගෙයක් උනාම පව්ලෙ උන්ට කලින් උබලා එනවා.

    ඒත් දැන් ඉන්න උන් එහෙම නැ පුතේ , උන් ඉන්නෙ වෙනම ලෝක වල, මේ ලගදිත් ලමයෙක් ටැබ්ලට් බිලා වැඩි වෙලා වැටිලා තිබුනා ඉස්කෝලෙ ඇතුලෙම,
    ස්පෝර්ට් මීට් තිබ්බා එක හව්ස් එකක් නැ හරියට, එක දවසයි මුන් රැක් හිට්යෙ උදේ බලද්දි පන්ති කාමර වල පවා වමනේ දාලා, ලොකු සර් ආයෙ රැට ඉන්න දෙන්න එපා කිව්වා,

    උන් ඉස්කොලෙ ඉද්දි වත් අපිට ගරු සරුවක් නැ පුතා, මේ ලගදි ඔහොම යාලු වෙලා ඉන්න දෙන්නෙක්ට x සර් බැන්නා කියලා සර්ට එලියෙදි ඉස්කොලෙ ගිහින් ඉවර වයසෙ ලමයි ටිකක් ගහන්න ඇවිත්, සමහර විට ඉස්කොලෙ නවත්තලා තියෙන වාහන වල ටයර් හුලන් අරිනවා,
    අපිටද පුතේ අපි මේවා කරන්නෙ, .. .. කියලා ඇහුවා :(
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපි ඉස්කොලෙ යන කාලෙත් උදේට ගුලි කාලා, ඉස්ලෝලෙ ලග වත්තකට පැනලා සිගරට් එක ගහලා ඉස්කෝලෙ යනවා,
    දවසක් අල්ල ගත්තා සෙට් එකම,,
    පිනා, විනය පාලක, අංශ භාර සෙට් එකම එක්ක ටීචර්ලා 15 ක් ව්තර අපේ කොල්ලො 25 ක් විතර ඉස්සරහම ඉන්න මම,,
    විනය භාර සර් එනවා දැන් එක එකාගෙ ඇගිලි සුවද අහන්න,
    අම්මා එදා උදේ බත් එක දුන්නෙ සම්බා බත් එකයි, සෝයාමිටුයි, කඩල පරිප්පුයි ඔහොම සෙට් එකක් , මට මතක් උනා සොයා මීට්, ලන්ච් ශීට් ගෙනියන්න දෙන්නෙ නැති නිසා කෙහෙල් කොලෙඑ තිබ්බෙත්, මම ඇගිලි දෙකකින් බත් එක හිල් කරලා සොයාමිට් කැල්ලක් අරන් අතේ මිරික ගත්තා

    විනයපාලකයා අත සුවද ඇහුවා විතරයි දුන්නා කන පැලෙන්න පාරක්, කාල අත හොදන්නෙ නැතුවද ඉස්කොලෙ එන්නෙ පරයො ටැප් එකෙන් අත හොදගෙන වරෙන් කිව්වා,

    දෙවනියන හිටියෙ S සුවද අහනකොටම මේ පකය සිගරට් බීලා කිව්වා, පිනා දුවගෙන ඇවිත් ඇහුවා කොහෙන්ද උබලා සිගරට් ගන්නෙ කියලා.

    S කිව්වා, අනේ දන්නෙ නැ සර්, උදේ අපි එනකොට ටවුන් එකේ රස්තියාදු කාර අය්යලා ටිකක් ඉදලා බලෙන්ම කටේ තියලා උරන්න කිව්වා කියලා..

    සර් අහනවා එත්කොට උබල ඔක්කොටම කටේ තියලා පොවනකල් උබලා බලන් හිටියා කියලා, අරු ඔව් කිව්වා.

    විනයපාලකය අහනවා වෙන මුකුත් එහෙම කටේ තියලා උරන්න දුන්නෙ නැද්ද කියලා :D

    කොහොම හර් එදායින් පස්සෙ ඉස්කෝලෙට සිගරට් බිල අපි එන්නෙ නැ,

    ඇවිත් තමයි ඇතුලෙදි බොන්නෙ :) මේ කතාව කියවද්දි ඒක මතක් උනා :D

    (10 වසරෙ ඉදන් AL වෙනකල් ම සිගරට් එකක් බිපු නැති එක දවසක් නැතුව ඇති, සතියකට දවස් 3 ක් වත් ගන්ජ ගහනවා, ගුලි කැවෙ 9,10 පන්ති වල ඊට පස්සෙ නැ. ඒත් කවදාවත් ටැබ්ලට්, KG, කුඩු ගහන්න දුන්නෙ නැ සිකෝලෙ ඇතුලෙ, ගහපු උන් ට ඇට කුඩු වෙනන දුන්න, නැත්නම් සෙට් එකෙන් කොන් කලා, සර්ලත් දන්නවා ඔය සින් එක, කොල්ලො වගේ සර්ලා සෙට් එකක්ම හිටියා අපිත් එක්ක, ඒ නිසා සර්ලා ඔක්කොම දන්නවා ලිමිට් පනින්නෙ නැ කියලා.
    අදටත් අපේ සෙට් එකම ඒ වගෙ, කුඩු ගහන එකෙක් වත් නැ, ඩේලි බොන එකක් වත් නැ
    බඩු දාලා කැහගන, ගැනිට ගහන, පඩියම වියදම් කරල බොන, උදේ ඉදන් සිගරට් බොන එකක් වත් නැ,
    කොච්චර බිව්වත් කෙලින් යන, සිහරට් එකක් තිබ්බොත් ගහන ගහන්නෙ නැතුව දවස් 10 ක් උනත් ඉන්න පුලුවන්, ඕනම නම් උදේ ඉදන් හවස් වෙනකල් තුන්වෙලයි තව වේල් දෙකක් විතරත් බිලා ඒත් කෙලින් ඉන්න සුපිරි කොල්ලො සෙට් එකක් හැදුනා, :P

    ලස්සන කතාවක් මෙයා. තව ලියන්න. ඔයයිට හොද අනාගතයක් තියනව :)
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    mata tiyana prashnaya tama ubala ciga gahala ganja gahana gaman anik ewunge limit eka tiranaya kale kohomada kiyana eka:lol: