මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    405OU5.jpg

    මෙ තියෙන්නෙ මචන් බඩු... දෙක තුනක් ඔඩර් කරමුද? ebay අඩුවට තියනවද දන්නැ..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    menna yanawo

    අම්මට සිරි.. මරු බන්.. දැන් ඉතින් හැමදාම එහාට මෙහාට යවි.. කටුනායකෙ... කටුනායකෙ.. කියලා කැ ගහයිද දන්නෙ නැ කැප්ටන් ලොඩ් කරන්න..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    pattane..Air Arabia eka neda? eka take off kalada Maththalin? ubada gaththe? :cool::cool::cool::cool:

    අම්මට සිරි.. මරු බන්.. දැන් ඉතින් හැමදාම එහාට මෙහාට යවි.. කටුනායකෙ... කටුනායකෙ.. කියලා කැ ගහයිද දන්නෙ නැ කැප්ටන් ලොඩ් කරන්න..
    maththala 5000 maththala 5000 seat thiyenawa naginna:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    maththala 5000 maththala 5000 seat thiyenawa naginna:P

    ගුවන් සෙවිකා අක්කලා කියයි, "ඔයෙ මැද පෙලියෙ මහත්තයා පිටිපස්සට යන්න.. ඉඩ තියනවනෙ, දොර ලග ඉන්න එපා" කියලා.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ගුවන් සෙවිකා අක්කලා කියයි, "ඔයෙ මැද පෙලියෙ මහත්තයා පිටිපස්සට යන්න.. ඉඩ තියනවනෙ, දොර ලග ඉන්න එපා" කියලා.
    පොල්ල අල්ලාගෙන ඉස්සරහට එන්න කියලත් කියයිනේ :confused: