මත්තල - ඉන්දියාවට සහ රැසියාවට

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    🔺මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කළමනාකරණයට ඉන්දියාවේ සහ රුසියාවේ සමාගම් දෙකක්:
    🔺සමාගම් දෙකට හෝ එහි ඒකාබද්ධ ව්‍යවසායන් වෙත වසර 30කට පැවරීමට කැබිනට් අනුමැතිය.



    Cabinet granted approval to hand over the management of the Mattala International Airport to India's Shaurya Aeronautics pvt Ltd and Russia's Airports of Regions Management company for 30 years- adaderana.lk


    වැරදියට තේරුම් ගන්න එපා විකුණනනවා නෙවෙයි.
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    මෙන්න ජාතික සම්පත් විකුණනවෝ.... මෙන්න ජාතික සම්පත් විකුණනවෝ.... මෙන්න ජාතික සම්පත් විකුණනවෝ.... මෙන්න ජාතික සම්පත් විකුණනවෝ....
    මෙන්න ජාතික සම්පත් විකුණනවෝ.... මෙන්න ජාතික සම්පත් විකුණනවෝ.... මෙන්න ජාතික සම්පත් විකුණනවෝ.... මෙන්න ජාතික සම්පත් විකුණනවෝ....😱😱😱😱

    එකම විසඳුම ...👇👇👇

    1707240129-National-Peoples-Power-l.jpg