මත්තල ගැන මට නොකියාම බැරි දේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒ වගේ හරක් ඉන්නවා මොනදේ මොන ආණ්ඩුවකින් හරි ගසා කාලා කොතන හැදුවත් ඒවා වැරදියි !

හැබැයි ඔය ඒවා කලේ බුලත් කොලේට ජන්දේ ගහපු එවුන් ද දන්නේ නැහැ
ඕවා සේරම කරන්නෙ උඹලගෙ එවුන් වැඩකඩාකප්පල් කරන්න, ඉරිසියාවම් කුහකකම, හීනමානෙ මුන්ට පු* ඉඳන්ම තියෙනව:frown:
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අපෝ ඔව් ඔව් බඩජහරි කමට කන පෙරේතයෝ කවුද කියලා පේනවා මහින්දයගේ පස්ස ලොවන ඇමති පරයොන් ගේ බඩවල් ටික දැක්කහම.අනේ නිකන් පලයන් බං


    IMG_56481.jpg


    :rofl:

    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා ආණ්ඩුවට කඩේ යන එවුන් අනික් මිනිස්සුන්ට බනිනවා බඩජහරි කියලා .....හිඟන්නෝ ...මුන්කන්නම තමයි ඉන්නේ කියලා ...

    හැබැයි උන්ම තමයි පාන් පිටි ත්‍රස්තවාදය ගැන කතා කරන්නේ අනේ මන්ද

    මට නිකන් පිස්සු වගේ !
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අපෝ ඔව් ඔව් බඩජහරි කමට කන පෙරේතයෝ කවුද කියලා පේනවා මහින්දයගේ පස්ස ලොවන ඇමති පරයොන් ගේ බඩවල් ටික දැක්කහම.අනේ නිකන් පලයන් බං


    IMG_56481.jpg


    :rofl:

    හැබැයි මෙහෙම එකකුත් තියෙනවා ආණ්ඩුවට කඩේ යන එවුන් අනික් මිනිස්සුන්ට බනිනවා බඩජහරි කියලා .....හිඟන්නෝ ...මුන්කන්නම තමයි ඉන්නේ කියලා ...

    හැබැයි උන්ම තමයි පාන් පිටි ත්‍රස්තවාදය ගැන කතා කරන්නේ අනේ මන්ද

    මට නම් නිකන් පිස්සු වගේ !
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    mama pakshyaka namee ban aa unata mehema kiyana eka hari madi ban...mokada ban meeka ada iye karapu deyak namei ne ..Raja waru unath ohoma karee ban..thamange nam danme hadapuwata..wena kawruth mechara kalekata kara tiya karanna hithuwawathda ban ohoma deyak..uba wiyaparayak patan gaththoth daane wiyadam karapu seragema namda uba kamathi namkda ban..hithapan..rep kapanawanm nama kiyala kapa pan..mata hitena dee kiwe..

    :yes::yes:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕවා සේරම කරන්නෙ උඹලගෙ එවුන් වැඩකඩාකප්පල් කරන්න, ඉරිසියාවම් කුහකකම, හීනමානෙ මුන්ට පු* ඉඳන්ම තියෙනව:frown:
    කවුද බන් උබලගේ එවුන් කියන්නේ ...උබ වගේ මම එක බල්ලෙක්ට වත් කඩේ යන්නේ නැහැ ...

    මම කිව්වේ ඇත්ත විහිලු නෙමේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හම්බන්තොට වරාය හදනකොටත් ඔය පම්පොරි ගැහුවා ලංකාව නාවික කේන්ද්‍රස්තානයක් වෙනවය සිංගප්පුරැවට වඩා නැව් එනවය එත් දැන් කෝ දැන් ඔය කියපු එව වෙලාද දැන් එතන කාර් පාර්ක් කරගෙන මාඵ බානවා දැන් හද්ද කැලයක ගුවන් තොටු පලක් හදාගෙන ඔක හැදුවේ පොදු රාඡ්‍ය සම්මන්ත්‍රනයට එන අයට බලාෙගන යන්න ප්‍රදර්ශන භාන්ඩයක් ලෙස .රටක සංවර්ධන කටයුතු වලදි මිට වඩා උපයෝගිතාවය ගැන හිතන්න ඔනේ හදනවා කියලා ඔනේ ඔනේ තැනවල හදන එකෙන් වෙන්නේ රටේ සම්පත් නාස්ති වෙන එක .ගුවන් තොටුපලවල් හදන එක නරක නෑ හැබැයි එක මිනිස්සුන්ට ප්‍රයෝඡනයක් ගන්න පුලුවන් තැනක හදන්න ඔනේ ලංකාව කියන්නේ හම්බන්තොට විතරක් නෙමෙයි නේ ...

    මවිබිම ගැන අබිමානයක් තියෙනවා කියලා වැරදි දේට වැරදියි කියන්න බය‍වෙන්න ඔනේ නෑ .බස් ගාස්තු විදුලි ගාස්තු වැඩි වෙනව තමයි ඇයි වැඩි වෙන්නේ එ රාඡ්‍ය සංස්ථා වල අකාර්යක්ෂම බව ලංකා තෙල් සංස්ථාව හේඡ්න් ගිවිසුම ,තෙල් නැව් වලට මුහුදු වතුර කලවම් කිර්ම් මුන් එව හොයන්නේ නෑ හැබැයි මිල වැඩි කරනවා ලෝක වෙලද පොලේ මිලට දුන්නත් ලංකාවේ මිලට වඩා අඩුවට දෙන්න පුලුවන්. එකට හොදම උදාහරනය තමයි ඉන්දියන් ඔයිල් එක ලාභ ලබනවා හැබැයි තෙල් සංස්ථාව බොර තෙල් ගෙනත් පිරිපහදු කරලා විකුනලා පාඩු ලබනවා .මුන් ගසා කලා පාඩු වුනහම තෙල් මිල වැඩි කරනවා .අනිත් එක බස් ගාස්තු අපේ බස් සේවය පිටරට එවත් එක්ක සංසදනය කරනවා .ලංකාවේ බස් වල ගිය එවුන් දන්නවා උදේට දවල්ට බස් එකක යන්න දෙන ගේම .කොන්දයි ඩ්‍රයිවරයයි එකට එකක් ගාන කපලා බස් අයිතිකාරයෝ පාඩුයි කියලා ගාන වැඩි කරනවා මොන රටේද මෙහෙම ගොන් වැඩ කරන්නේ .අනිත් එක ‍‍ලංකාවේ අපි හම්බ කරනේ ඩොලර් නෙමෙයි රැපියල් අපි මේ මාසේ ගත්ත පඩිය ලබන මාසේ ගත්ත පඩිය‍ට වඩා වටිනාකම අඩු වෙනවා එ උද්දමනය හින්දා මේවා ලංකාවේ පිට ඉන්න එවුන් දන්නේ නෑ උන් දන්නේ ටිවි වලින් ඉන්‍ටනෙට් වලින් දකින ලංකාව .බිස්නස් කරන එවුන්ට අහස උසට ටැක්ස් ගහනවා මගේ වතුර බිලයි කරන්ට් බ්ලය් රැ 50000 පන්නලා ‍එනවා ඉතින් කොහොමද ව්‍යාපාරයක් කරලා ලාබ ලබන්නේ හැබැයි පිටරටින් ඇවිත් බිස්නස් කරන එවුන්ට චිදුලි බිල හා වතුර බිලෙන් 50% ක අඩු කරනවා මේවා දන්න එවුන් දන්නවා .

    රට සංවර්දන කරන්න ඔනේ රටට බරක් නොවන්න එක ධරණිය සංවර්ධනයක් විය යුතුයි .රට රට කියලා වැරදි දේට හරියි කියන්න තරම් නිවට වෙන්න ඔනෙ නෑ මම කි‍ව්වෙ මට හැගෙන දේ

    mewa therenne naban munnta ,wachana nasthiya withryi ,arthiketa kelawena eka therum ganna amerikawatath bari unakla ape unnta kawara kathada ,mun arthike hama paththma kala ewryi ,dan kela wima patan gena thiyenne oya widulibila me wadiwimen passe ayi wadi karanwa thwa masa kipayakin ,balapan nadda kiyala ,meka gana therum ganna hri economics gana niwardi awabodyak thiyenna ona ,management danganna ona ,oya dekema danuma lankwe 0 ,ekane aperate paladyithwaya .098 ka thiyenne ,asiyawe aschrya thamyi
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mun mewa me hithe dukata kiyana katha :P
    මම උබට චන්දෙ දෙනව :rofl::rofl:

    අහු වෙයන්කො පරයො දෙන්නා අරකෙදි:frown: එකට තියලා බ්ලස්ට් කරනවා:rofl:


    galle air port ekak na kiyala pragiyata irisiyayi :P
    dj ice cold;14664038]hituko man loku wela janadipathi wela umbalage gewal pitipasse gahanawa air port ekak mage nama dala :cool:
    ගාල්ලෙ මෙච්චර පහසුකම් තියෙද්දි තව මොකටද එයාර් පොට්:rofl:


    මෙන්න මේක නම් කරයි තමා මේ නලක තමනලයා............:baffled::baffled::P:rofl:
    :Pමුන් ඔක්කොම බලන් ඉන්නෙ අපිට(ජනතාවට) ඕක කරන්න කරවන්න තමයි:dull:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උබ ඇමතිගේ බඩ දිහාද බලන්නෙ ඕක ලෙඩක් පුතේ,අනික මම කියුවේ UNP ගොතයෝ ගැන මම පොනිල් කියල කියල තියෙනවනේ පැහැදිලිව. ඕක තේරුම් ගන්ඩ බැරිනම් බොට බයි මොලෙයි දෙකම නැද්ද කොහෙද. :P:P


    අපේ මතවාද වෙනස ඒත්

    මචන් ඔය බුදු දහම නියෝජනය කරන avatar එක දාගෙන අනුන්ට බනින්න එපා ඕක වෙනස් කර ගන්න

    මම දැක්ක තව කටිටිය ඕක දාගෙන කෙල්ලෝ ඉන්න Thred දානවා කුණුහරුප කියනව

    එක හරි නැහැ
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    අපේ මතවාද වෙනස ඒත්

    මචන් ඔය බුදු දහම නියෝජනය කරන avatar එක දාගෙන අනුන්ට බනින්න එපා ඕක වෙනස් කර ගන්න

    මම දැක්ක තව කටිටිය ඕක දාගෙන කෙල්ලෝ ඉන්න Thred දානවා කුණුහරුප කියනව

    එක හරි නැහැ
    අනේ බොලගේ මතවාදය ,:P:P හොද යෝජනාවක් සලකා බලන්නම් :cool:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹෙ අම්ම කිව්වෙ ලන්කාවෙ පිටි ගෙන්නන්නෙ ප්‍රීමා එක විතරයි කියලද? පොන්*යෝ සෙරන්ඩිබ් එක හම්බන්තොටින් ගේන්නෙ, එකක් දෙකක් නෙමෙයි ටොන් 100+

    සෙරන්බිඩ් එකට කොලඔන් ගේන්න දෙන්නේ නැති හින්දා හම්බන්තොටින් ගේනවා අනේ ඉතින් කොලබින් ගේනාවනන් උන්ට ලේසියි කෙලින්ම ඔරැගොඩවත්තට ගේන්න පුලුවන් පුදුම කාර්මික වරායක්නේ ඔයි ඔක :lol: ඇයි බන් හැම තැනම අම්මලාට බැන බැන යන්නේ උබේ අම්මා හම්බන්තොට වරායේ පොඩි බිස්නස් එකක් වත් පටන් අරන්ද :P

     
    • Like
    Reactions: kaushala1988

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location


    අපේ මතවාද වෙනස ඒත්

    මචන් ඔය බුදු දහම නියෝජනය කරන avatar එක දාගෙන අනුන්ට බනින්න එපා ඕක වෙනස් කර ගන්න

    මම දැක්ක තව කටිටිය ඕක දාගෙන කෙල්ලෝ ඉන්න Thred දානවා කුණුහරුප කියනව

    එක හරි නැහැ

    :yes::yes:
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕවා සේරම කරන්නෙ උඹලගෙ එවුන් වැඩකඩාකප්පල් කරන්න, ඉරිසියාවම් කුහකකම, හීනමානෙ මුන්ට පු* ඉඳන්ම තියෙනව:frown:

    ඔව් බන් අපේ එවුන් තමා ඕවා කරන්නේ... හලාල් එවුන් ....උන්ගේ බෙලි කපන්න ඕන ෂරියා නීතිය අනුව
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අනේ බොලගේ මතවාදය ,:P:P


    මාර talk එක Internet Warrior !

    උබට බයෙන් කිව්වා නෙමේ ඇත්තට කිව්වේ !

    උබල වගේ Internet වීරයින්ට බයත් නැහැ !
    Rep ද මොනවද කපනවට බයත් නැහැ !

    මන් මොනවහරි කිව්වද
    මට මතක නැහැ ඕයි !
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha