මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි.

484340_10151466917667114_1052872758_n.jpg
:P
:P:P
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
උබ හිතනවද මෙ තරම් පොන්න විදියට කිසි දෙයක් හිතන් නැතුව මිනිස්සු ගැන සත පහකට නොහිතන උන් කුරුල්ලෙක් ගැන හිතයි කියලා, :P

:rofl::rofl::rofl::rofl:
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
අලින්ට එන්න බැරි වෙන්න airport එක වට කරල වැටකුයි කුරුල්ලොන්ට එන්න බැරි වෙන්න උඩින් වැහෙන්න ලොකු දැලකුයි දැම්ම නම් වැඩේ ගොඩ.
 

clorex

Member
Nov 13, 2012
227
18
0
simple wadak karay...bird sanctuary eke trees tika kapala daai...wena thanaka hitwanawa kiyai :) ape kattiyath eka anumatha karai...mr niyama wedak kala kiyala...
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    උඹල දන්නවද ලගදි ශ්‍රී ලංකන් එකෙ ෆලයිට් එකක් බර්ඩ් ස්ට්‍රයික් එකක් වෙලා වින්ඩ්ස්ක්‍රීන් එකක් ක්‍රැක් උනා කියල. ඉතින් මේවගෙ තැනක බර්ඩ් ස්ට්‍රයික් වෙන එක නතර කරන්ඩ බෑ... සොරි ඩොට් කොම් තමයි.
    :shocked::shocked::shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ආ ලෑස්ති වෙයල්ලා මත්තල සරුංගල් යවන්න යන්න....... :rofl: :P කඩදාසි බෝට්ටු යවන්න වරායකුත් තියෙනවා හම්බන්තොට........ :angry:
     
    • Like
    Reactions: Minion

    Similar threads