උබ හිතනවද මෙ තරම් පොන්න විදියට කිසි දෙයක් හිතන් නැතුව මිනිස්සු ගැන සත පහකට නොහිතන උන් කුරුල්ලෙක් ගැන හිතයි කියලා,![]()




උඹල දන්නවද ලගදි ශ්රී ලංකන් එකෙ ෆලයිට් එකක් බර්ඩ් ස්ට්රයික් එකක් වෙලා වින්ඩ්ස්ක්රීන් එකක් ක්රැක් උනා කියල. ඉතින් මේවගෙ තැනක බර්ඩ් ස්ට්රයික් වෙන එක නතර කරන්ඩ බෑ... සොරි ඩොට් කොම් තමයි.




මෙන්න මේක හොදට බලන්න යාලුවනේ ...
************************************************
ලින්ක් http://www.zimbio.com/Sri+Lanka/articles/3sFnfBGBA6Z/Hambantota+International+Airport
************************************************
![]()