මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි.

ozi

Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    මේකයි බං මං දැන් මේක කිව්වා කියලා තොපි අපේ අම්මට පිං දෙන්නවත් . මගේ ඇට ව්අල සය්ස් එක බලන්ඩවත් ඩ්හගලන්ඩ එපා. ඔය එයාපොර්ට් එක ඉතින් ඇත්තටම ස්අත පහකට ව්ඇඩකට අඑති වැඩක් නෙවෙ. කන්න අදින්න ගෙයක් දොරක් නැති උන් දාහකට ගෙවල් දොරවල් හදලා දෙන්ඩ තිබ්බ සල්ලි. අර මාලු බාන වරාය වගේම ගොන් වැඩක්.

    ඔය ගිය සල්ලි වලින් බන්ඩාරනයක එක ලොකු කලානම් වටිනාකම කියලා නිම කරන්න බෑ.



    දැන් අපි කතාවට හැරෙමු හැබ්යි බං ඔය කුරුල්ලො ප්ලේන් වල හැප්පෙන එක අමුතු දෙය්ක් නෙවෙ. කුරුල්ලො එක එක කාලෙට සංක්‍රම්නය ව්එන කාල තියනව ඒ කාලවලට ගොඩක් වෙලාවට ඔය ව්අගෙ දේවල් වෙනවා. ඒවා ෆයිලට් ලා දන්නව අනික ඒවා බලාගන්න වෙනම උපකරන ප්ලේන් ව්අල තියනවා රෙඩාර් වගෙ

    මං ඉතින් මෙහෙම කිව්වෙ . මමනම් කැමති නෑ පොයින්ට් එකක් නැතුව බනින්න ඕන කමටම බනිනවට. දැන් ඔය එයා පොර්ට් එකේ කාට හරි පපුවෙ අමාරුවක් හැදිලා මලත් උබලා ආන්ඩුවට බනී.

    ඒකෙන් වෙන්නෙ උබලා විරුද්ද වෙන දේ විහිලුවක් වෙන එක. අන්තිමට දෙයක් හිතලා බලන එකෙක් හිතන්නෙ උබලා මැට්ටෝ වගේ මේ හෙන වැදගත් ප්‍රොජෙක්ට් එකකට බනිනවා කියලා


    ඕක සත පහකට වැඩකට නැති ව්ඇඩක් කියලා ඔප්පු කරන්න . ඔය අහිංසක කුරුල්ලෝ අල්ලගන්න ඕන නෑ බං ඕන තරම් දේවල් තියනවා

    Bird Strike කියන එක අමුතු දෙයක් නම් නෙමෙයි තමා බන්..ෆ්ලයිට් ඕනතරම් වැටිලත් තියනවා Bird Strike හින්දා...ඒත් මචං කුමන වගේ Bird Sanctuary එකක් ලග එයාර් පොර්ට් එකක් හදද්දී ඕක ගැන හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම..කවුරුවත් හිතුවෙ නැති උනාට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..:yes::yes::yes::yes:

     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    Bird Strike කියන එක අමුතු දෙයක් නම් නෙමෙයි තමා බන්..ෆ්ලයිට් ඕනතරම් වැටිලත් තියනවා Bird Strike හින්දා...ඒත් මචං කුමන වගේ Bird Sanctuary එකක් ලග එයාර් පොර්ට් එකක් හදද්දී ඕක ගැන හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම..කවුරුවත් හිතුවෙ නැති උනාට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..:yes::yes::yes::yes:


    උබ හිතනවද මෙ තරම් පොන්න විදියට කිසි දෙයක් හිතන් නැතුව මිනිස්සු ගැන සත පහකට නොහිතන උන් කුරුල්ලෙක් ගැන හිතයි කියලා, :P
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    උබ හිතනවද මෙ තරම් පොන්න විදියට කිසි දෙයක් හිතන් නැතුව මිනිස්සු ගැන සත පහකට නොහිතන උන් කුරුල්ලෙක් ගැන හිතයි කියලා, :P

    කුරුල්ලෝ ගැන කෙසේ වෙතත් බන් ඕවගේ හේතුවක් නිස flight එකක් එහෙම වැටුනොත් ඔක්කොම ඉවරයි..:no::no::no::no::no::no::no:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කුරුල්ලෝ ගැන කෙසේ වෙතත් බන් ඕවගේ හේතුවක් නිස flight එකක් එහෙම වැටුනොත් ඔක්කොම ඉවරයි..:no::no::no::no::no::no::no:


    :D අයියෝ බය වෙන්ඩ එපා එහෙම උනොත් කෙහෙලිය ඇවිත් විහිලු කතා දෙක තුනක් කියයි. විමල් කියයි මේක අධිරාජ්‍යවාදි කුමන්ත්‍රනයක් කියලා. අපේ උන් සතියකඉන් ඕක අමතක කරයි. මචන් වැරැද්ද උන්ගේ නෙවෙ අපේ. අවුරුදු 5න් පහට උන් දෙන රෙදි කපලා මහලා ඇදගන්න අපෙයි වැරැද්ද
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මිනිස්සුන්ට විතරයි ජඩ වැඩ කලේ... දැන් සත්තුන්ටත් නිදහසේ ජීවත් වෙන්න නෑ... මිනිස්සුන්ට එකතු වෙලා උද්ගෝෂණය කරන්න හරි පුළුවන්... එත් සත්තුන්ට මැරෙන්නයි වෙන්නේ...
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    අයියෝ සල්ලි........
    තව තව ඉස්සරහට ආරන්චි වෙයි .
    ඔක්කොම ගෙනල්ලා කෙලින්නෙ හම්බන්තොටනනෙ.
     
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg

     

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy
    හම්බන්තොට කොල්ලන්ට හොදා දැන් මාලු බාන්න තැනකුයි .සරුoගල් යවන්න තව තැනකුයි තියෙනව :P:P
     

    Similar threads