මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    colomba koheda ban air port 1k, colombo suddo hamoma katunayake enna wenawa eka tiyenne gampaha district (5 Villages not 5 town ) eke :D

    baby.gif
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    දැන් ඉතින් මොන දේ උනත් ඒක කරලා ඉවරනේ හරි වැරැද්ද හොයනවට වඩා තියෙන දෙයින් ප්‍රයෝජනවත් දෙයක් කරන්න..
    නරකද ඔබේ දරුවටත් උපන්දින තෑග්ගක් මේ වගේ ලබා දුන්නනම් ?

    කටුනායක සහ මත්තල අතර අභ්‍යන්තර ගුවන්සේවයක් ඇරඹීමට ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත.
    මෙමගින් ශ‍්‍රී ලාංකික ජනතාවට ගුවන් ගමනක ආශ්වාදය සමගින් අත්දැකීම විඳගන්නට අවස්ථාව ලැබෙන බව එම ගුවන්සේවය කියයි.
    ගුවනේ සිට දර්ශනීය ස්ථාන නරඹමින් ගුවන්යානය ගමන් කරන බවද කියයි.
    කටුනායක සිට මත්තලට යාමට සහ ඒමට පිරිමැසුම් පන්තිය සඳහා ගුුවන්ගමන් ගාස්තුව රුපියල් හාරදාස් නමසිය අනූනමයක් වන අතර එක් මාර්ගයක් සඳහා රුපියල් දෙදාස් නවසිය අනූනමයකි.
    ව්‍යාපාරික පන්තිය සඳහා යාමට සහ ඒමට ගුවන් ගමන් ගාස්තුව රුපියල් දහසය දාස් දෙසීයක් වන අතර එක් මාර්ගයකට පමණක් රුපියල් නමදාස් පන්සීයකි.
    මෙම පහසුකම මැයි 31 වෙනිදා තෙක් පමණක් බවද එම ගුවන් සමාගම කියයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මත්තල ගුවන්තොටුපල හදපු ඒක හොද වැඩක්.කොලබ සමහර කළු සුද්දෝ හිතන් ඉන්නේ උන්ට විතරි හැමදේම කියලා
    උන් එක්ක කතා කරද්දී ඒක හොදට තේරෙනව
    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    parawal haduwata machan yanna tiyana dura wenas wenne nane :)
    Anduwe samahara project tiyanawa sarthakai, wena anduwal karapu neti dewal karala tiyanawa. eth me hadissiya gahapu airport eka mulika awashyatawayak nemei :D
    දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.:yes:
    මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.:baffled: දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය :cool::cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    HE HE...E MUNTA AIRPORT EKAK LABAI GIHIN TIYENA UDA BAN..E ATIN API UDA YANNA ONE..APE PATTHE TAMA 1ST AIRPORT EKA :confused::confused:

    hehe tawa haduwa witarane ban ;) oka operate wenna epeine :D

    දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.:yes:
    මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයකසමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.:baffled: දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය :cool::cool:

    Cab Rent karan yaddi charge karanne KM ganatane machan. danma airport ekata salli hira karagannawata wada godak dewal karanna tibba.

    ude hawasa cmb bus wala train wala api kana katta ekka baladdi air port ekata yaddi poddak late wena 1 mokadda ban :D
    oya salli walin raileway network eka hadanna tibba tawa tracks dala, ehema ewa diyunu una nam udeta tiyana vehicle traffic eka godak adu karaganna tibba.
    mokada samanya minissu edineda yanne flight eke nemeine ;)
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    hehe tawa haduwa witarane ban ;) oka operate wenna epeine :D

    Cab Rent karan yaddi charge karanne KM ganatane machan. danma airport ekata salli hira karagannawata wada godak dewal karanna tibba.

    ude hawasa cmb bus wala train wala api kana katta ekka baladdi air port ekata yaddi poddak late wena 1 mokadda ban :D
    oya salli walin raileway network eka hadanna tibba tawa tracks dala, ehema ewa diyunu una nam udeta tiyana vehicle traffic eka godak adu karaganna tibba.
    mokada samanya minissu edineda yanne flight eke nemeine ;)

    රේල්වේ ට්‍රැක්ස් තමා හොදම විසදුම, ලංකාව පුරාම දැම්මනම් ප්‍රශ්න නෑ, එත් කවුද ඉතින් තමන්ගේ ඉඩම් උඩින් ඕව යන්න දෙන්නේ, ඕවට නඩු අරව මේවා කරලා පාර හදද්දී ඉතින් රේල්වේ කල් පැනල :no:
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.:yes:
    මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.:baffled: දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය :cool::cool:

    Mata kiyapanko balanna Katunayaka eda madi una velavak...?? Indiavata plane yavalu velavak katunayaka eda madi vela... ane nikan uba danne nathi pukaval kiya kiya ke gahanna epa.......
     
    මේවා හිතේ දුකට කියන කවි බන්,මේකනේ හැමෝටම හැම දෙකින්ම සතුටු කරන්ඩ බැ.රේල් පර හැදුවනම් කියයි ඕක වැඩක් නැ 5% කෝච්චියේ යන්නෙ කියල.හැමෝම සතුටු කරන්ඩ ඕනේ නැ එක හින්ද.මහින්දට චන්දෙ දුන්නෙ 57 % නේ නොදුන්න 43% ඉන්නව.උන්ව මොක කරලවත්
    ඇහැරවන්ඩ බැ මොකද උන් බොරුවට නිදාගෙන ඉන්න නිසා.:P:P බහුතරේ ආණ්ඩුවත් එක්ක ඒ මදෑ :cool::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    රේල්වේ ට්‍රැක්ස් තමා හොදම විසදුම, ලංකාව පුරාම දැම්මනම් ප්‍රශ්න නෑ, එත් කවුද ඉතින් තමන්ගේ ඉඩම් උඩින් ඕව යන්න දෙන්නේ, ඕවට නඩු අරව මේවා කරලා පාර හදද්දී ඉතින් රේල්වේ කල් පැනල :no:

    machan godak minissu danne naha RAILWAY track eke indan meter ganak ayiti idam ayiti CGR ekata :) owata CGR ekata atha danna bari ewala padinchi wela inna minissunta deshapaluwange connections tiyana nisa. ara slave island anawasara idikirim iwat kara wage mewat karanna puluwan :)

    ratata dan oni oya wage piliyam, mokada hamotama wahana wala petrol gahagena cmb enna bane :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mata kiyapanko balanna Katunayaka eda madi una velavak...?? Indiavata plane yavalu velavak katunayaka eda madi vela... ane nikan uba danne nathi pukaval kiya kiya ke gahanna epa.......
    ආපෝ ඕක දන්නෙ නැද්ද පොඩ්ඩක් හොයල බලපන් උබල මොන ලෝකේ ඉන්නවද මන්ද :confused::confused::confused::confused::confused:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.:yes:
    මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.:baffled: දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය :cool::cool:

    Ane ubai mai danna plane....
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ආපෝ ඕක දන්නෙ නැද්ද පොඩ්ඩක් හොයල බලපන් උබල මොන ලෝකේ ඉන්නවද මන්ද :confused::confused::confused::confused::confused:

    Katuayaka ida madi wela nag.. Katunayaka loku karanawa misak ballek wath nati kalawak madde air port ekak hadala wadak na ne..

    This is same as unsuccessful harbor
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    මේවා හිතේ දුකට කියන කවි බන්,මේකනේ හැමෝටම හැම දෙකින්ම සතුටු කරන්ඩ බැ.රේල් පර හැදුවනම් කියයි ඕක වැඩක් නැ 5% කෝච්චියේ යන්නෙ කියල.හැමෝම සතුටු කරන්ඩ ඕනේ නැ එක හින්ද.මහින්දට චන්දෙ දුන්නෙ 57 % නේ නොදුන්න 43% ඉන්නව.උන්ව මොක කරලවත්
    ඇහැරවන්ඩ බැ මොකද උන් බොරුවට නිදාගෙන ඉන්න නිසා.:P:P බහුතරේ ආණ්ඩුවත් එක්ක ඒ මදෑ :cool::yes:

    Apita sathutu karanna nemei machan trains hadanna kiyanne, rate diyunuwata :) MRta chanda dunnu minissu sathutu una 2009 yudde iwara kalama, ewa agayanna oni.

    Train wala yana 5% balaganna puluwan poddak udeta hawasata maradana kotuwa station wala indan hitiyanam :)
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.:yes:
    මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.:baffled: දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය :cool::cool:

    කටුනායකට ට්‍රැෆික් එක හැන්ඩ්ල් කරගන්න බැරුව නම් කවදාවත් ඉන්දියාවට ෆ්ලයිට් යවලා නම් නෑ මචන්....චෙන්නායි වලට අපේ ෆ්ලයිට් යවලා නම් තියනවා 2001 ඇටෑක් එක වෙලාවෙයි, 2007 අර කොටි කටුනායක එයර්ෆෝස් කැම්ප් එකට උඩින් ඇවිල්ලා බෝම්බ දාපු වෙලාවෙයි..එහෙම හැන්ඩ්ල් කරගන්න අමාරු තරමේ ට්‍රැෆික් එකක් මෙහෙට හිටින්නේ නෑ...ඔය හම්බන්තොට හදපු එක මීට වඩා වටිනවා දඹුල්ලේ වගේ හැදුව නම්..මොකද එහෙනම් මීට වඩා වැඩි පිරිසකට ප්‍රයෝජනය ගන්න තිබ්බා...මොකද දැන් හයිවේ එක නිසා දකුනේ අයට කොළඹ එන්න ලොකු වෙලාවක් යන්නේ නෑ..!!
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    ආපෝ ඕක දන්නෙ නැද්ද පොඩ්ඩක් හොයල බලපන් උබල මොන ලෝකේ ඉන්නවද මන්ද :confused::confused::confused::confused::confused:
    katunayaka ida madi wela indiwata yawanne mona magulakatada ....lankawata ena eka indiawata yanne nahane....ena gaman magadi kaarmika dosayak wunoth indiawata bassai ..oya wage thama emirates a380 eka lankawata bassuwe karmika dosayak hinda..