colomba koheda ban air port 1k, colombo suddo hamoma katunayake enna wenawa eka tiyenne gampaha district (5 Villages not 5 town ) eke![]()

ආමි එකට ගහපිය කියල ජනාධිපතිතුමා අණ නොදෙන්ඩ ආමි එක ගහයි ටික් බෝලARMY EKA NOHITIYA NAM MAHINDATH UDDE KORAI..

මත්තල ගුවන්තොටුපල හදපු ඒක හොද වැඩක්.කොලබ සමහර කළු සුද්දෝ හිතන් ඉන්නේ උන්ට විතරි හැමදේම කියලා
උන් එක්ක කතා කරද්දී ඒක හොදට තේරෙනව

දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.parawal haduwata machan yanna tiyana dura wenas wenne nane![]()
Anduwe samahara project tiyanawa sarthakai, wena anduwal karapu neti dewal karala tiyanawa. eth me hadissiya gahapu airport eka mulika awashyatawayak nemei![]()

දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය 

HE HE...E MUNTA AIRPORT EKAK LABAI GIHIN TIYENA UDA BAN..E ATIN API UDA YANNA ONE..APE PATTHE TAMA 1ST AIRPORT EKA![]()
oka operate wenna epeine 
දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.
මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයකසමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය
![]()

hehe tawa haduwa witarane banoka operate wenna epeine
Cab Rent karan yaddi charge karanne KM ganatane machan. danma airport ekata salli hira karagannawata wada godak dewal karanna tibba.
ude hawasa cmb bus wala train wala api kana katta ekka baladdi air port ekata yaddi poddak late wena 1 mokadda ban
oya salli walin raileway network eka hadanna tibba tawa tracks dala, ehema ewa diyunu una nam udeta tiyana vehicle traffic eka godak adu karaganna tibba.
mokada samanya minissu edineda yanne flight eke nemeine![]()

දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.
මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය

බහුතරේ ආණ්ඩුවත් එක්ක ඒ මදෑ 

රේල්වේ ට්රැක්ස් තමා හොදම විසදුම, ලංකාව පුරාම දැම්මනම් ප්රශ්න නෑ, එත් කවුද ඉතින් තමන්ගේ ඉඩම් උඩින් ඕව යන්න දෙන්නේ, ඕවට නඩු අරව මේවා කරලා පාර හදද්දී ඉතින් රේල්වේ කල් පැනල![]()
owata CGR ekata atha danna bari ewala padinchi wela inna minissunta deshapaluwange connections tiyana nisa. ara slave island anawasara idikirim iwat kara wage mewat karanna puluwan 

ආපෝ ඕක දන්නෙ නැද්ද පොඩ්ඩක් හොයල බලපන් උබල මොන ලෝකේ ඉන්නවද මන්දMata kiyapanko balanna Katunayaka eda madi una velavak...?? Indiavata plane yavalu velavak katunayaka eda madi vela... ane nikan uba danne nathi pukaval kiya kiya ke gahanna epa.......

දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.
මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය
![]()
ආපෝ ඕක දන්නෙ නැද්ද පොඩ්ඩක් හොයල බලපන් උබල මොන ලෝකේ ඉන්නවද මන්ද![]()
මේවා හිතේ දුකට කියන කවි බන්,මේකනේ හැමෝටම හැම දෙකින්ම සතුටු කරන්ඩ බැ.රේල් පර හැදුවනම් කියයි ඕක වැඩක් නැ 5% කෝච්චියේ යන්නෙ කියල.හැමෝම සතුටු කරන්ඩ ඕනේ නැ එක හින්ද.මහින්දට චන්දෙ දුන්නෙ 57 % නේ නොදුන්න 43% ඉන්නව.උන්ව මොක කරලවත් ඇහැරවන්ඩ බැ මොකද උන් බොරුවට නිදාගෙන ඉන්න නිසා.බහුතරේ ආණ්ඩුවත් එක්ක ඒ මදෑ
![]()
MRta chanda dunnu minissu sathutu una 2009 yudde iwara kalama, ewa agayanna oni. 
දුර වෙනස් වෙන්නේ නැ එත් කාලය කෙටි වෙයි.
මුලික කියල දෙයක් නැ කොහෙන් හරි පටන් අරන් අන්තිම වෙනකන් ඇදගෙන යන්ඩ තියෙන්නෙ.ඕනේ කෙනෙක් දන්නව කාටුනයක සමහර වෙලාවට ඉඩ මදි කියල, ඒ වෙලාවට ප්ලේන් කෙලින්ම යවන්නේ ඉන්දියාවට.දැන් එහෙම ඕනේ නෑනේ අන්න සාර්ථකත්වය
![]()
katunayaka ida madi wela indiwata yawanne mona magulakatada ....lankawata ena eka indiawata yanne nahane....ena gaman magadi kaarmika dosayak wunoth indiawata bassai ..oya wage thama emirates a380 eka lankawata bassuwe karmika dosayak hinda..ආපෝ ඕක දන්නෙ නැද්ද පොඩ්ඩක් හොයල බලපන් උබල මොන ලෝකේ ඉන්නවද මන්ද![]()