මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote


  • Total voters
    672
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහෝදරයා මගේ පළමු චන්දෙ (94 චන්ද්‍රිකාට )ඉඳන්ම දීපු හැම චන්දයක්ම දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් උන අපේක්ෂකයින්ට. එත් සාධාරණ මතයක් දරන ශ්‍රීලාංකිකයෙක් විදිහට ලොක්ක මේ කරන මුදල් නාස්තිය අනුමත කරන්න බැහැ . මීට වඩා සංවර්ධන කටයුතු තියනවා අපේ රටේ කරන්න. මෙගා සංවර්ධන ව්‍යාපෘති කරන්න ඕන රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩි කරන්නයි ඒක පුද්ගල ආදායම වැඩිකරන්නයි. මේ ගුවන්තොටුපොලෙන් රටට ලැබෙන දෙයක් නැහැ. තවත් ණය බරක් විතරයි. මේ යටකරපු මුදල් යොදල රට පුරා පුරන්වෙච්ච කුඹුරු ටික අස්වද්දල රටේ කෘෂි ආර්ථිකය නගා හිටෙව්වනම් රටට මීට වඩා යහපතක් වෙනවා. එළවලු පලතුරු අපනයන තත්වයෙන් වගා කරන්න රාජ්‍ය මැදිහත්වීම මදියි. රටේ නිෂ්පාදන වල වැඩි ලාභය හුරගන්නේ අතරමැදි කළුකඩ මුදලාලිලා. මේවට රාජ්‍ය මැදිහත්වීම අවමයි.මේවටයි මුදල් යොදල රට සංවර්ධනය කරන්න ඕන.

    ලංකා ගමනාගමන මණ්ඩලය අනිල් මුණසිංහ කාලෙන් පස්සේ අද වෙනකම් පාඩු ලබනවා. ප්‍රයිවට් බස් කොන්දොස්තර රුපියල් 1000 න් 500 න් සී .ටී .බී .බස් එක බ්රේක් ඩවුන් යවනවා. දුම්රිය සතියට දෙතුන් වතාවක් මග කැඩෙනවා .මේවා පාඩු ලබද්දී බංකොලොත් වෙද්දී හම්බන්තොට ගුවන්තොටුපොළවල් ගහල සංවර්ධනය කරන්නේ මොනවද සහෝදරයා. නිකමට හිතමු ගමේ ගොඩේ ඉන්න ප්‍රයිවට් බස් මුදලාලි කෙනෙක් මාසෙට ලක්ෂයක් වගේ පඩියට ලංගම ඩිපෝ අධිකාරී තනතුරකට ගත්ත කියල. අන්න එදා ඉඳන් ඒ ඩිපෝ එකේ බස් එකක්වත් මග කැඩෙන්නේ නැහැ. නොදුව ඉන්නෙත් නැහැ. කොන්දොස්තරලා හොරකම් කරන්නෙත් නැහැ. රටේ අවධානය යොදන්න ඕන ඒවාට නෙවෙයි රජය අවධානය යොමු කරන්නේ. සල්ලි යොදන්න ඕන ඒවාට නෙවෙයි සල්ලි යොදන්නේ. තනතුරුවලට පත්වෙන්න ඕන කෙනා නෙවෙයි ඒ තනතුරුවලට පත්වෙන්නේ. මේවා මේ රජය විතරක් කරපු වැරදි නෙවෙයි. හිටපු හැම රජයක්ම කරේ මේ විදිහට තමයි.අම්ම තාත්ත කරත් වැරැද්ද වැරද්දමයි. පක්ෂ පාට පැත්තකින් තියල නිවැරදි ඇහෙන් ලෝකය දකින්න පුරුදු වෙන්න. අපි ගෞරවනීය පුරවැසියෝ කියන ආත්මාභිමානය විඳින්න උත්සහ කරන්න.

    කතාව වැරදිනේ පොඩ්ඩක් හොයල බලන්ඩකො මහින්ද 2005 අවට පස්සෙ එක පුද්ගල අදායම ඊට කලින් තිබ්බ ගානට වැඩිය ඩබල් උනේ නැද්ද,රටේ පුරන්වෙච්ච කුඹුරු ටික අස්වද්දල රටේ කෘෂි ආර්ථිකය නගා සිවුවේ නැද්ද කියල.මේ රජය තරන් ගොවින් ගැන බලපු එකක් මෑතක තිබිල නැ,එක ඔබතුමාට බල ගන්ඩ පුළුවන් ගොවි ජනපද වල චන්ද බැලුවනම්. මොකද ගොවියා සතුටු නැත්තන් චන්දෙත් නැ.

    මේකනේ කටුනායක ප්ලේන් බාන්ඩ
    බැරි වෙලාවට ඒවා යන්නෙ ඉන්දියාවට,ඕක ඕනේ එකෙක් දන්න එකක්නෙ.ඒ කියන්නෙ ලංකාවට තව ගුවන් තොටුපලක අවශ්‍යතවක් නැද්ද? තියෙනවනේ, එහෙනම මොනවාද කතා කරන්නේ? හයි වේ ක අරිද්දි කියුවේ මොනවද unp බල්ලෝ ටික,මේකම තමා. ලංකාවට අදිවේගී මාර්ගයක අවශ්‍යතාවක් නැ කියුව, දැන් මොකද කියන්නේ ? කියන්ඩ දෙයක් නැ.
    මේ ආණ්ඩුව කරන්ඩ ඕනේ දේ කරනව unp බල්ලො බුරනව ඒත් තවලම යනව,තවලම ගමනක් යනව බුරන බල්ලො හැමදාම එක තැන.:yes::cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ ඔව් බන්. ඕක අති සාර්ථක වෙනවා. බලාගෙන ඉන්දපන්කෝ අමුඩේ ගහගෙන ප්ලේන් බානවද එක්කෝ කපුටෝ වහනවද කියලා? උඹත් මහා මැටි හරකෙක් බන්. ලොල්ස් :lol::lol::lol::lol::lol::lol:
    වාහන කපුටො එළවන්ඩ උබව පත් කරනව :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි දැනට එයාපෝට් යන්නෙ කැබ් එකට 5800ක් වගේ ගෙවල 15000 විතර ගෙවල දුර කතර ගෙවාගෙන මත්තලටම යන්න උනොත් මක්කැයි කොරන්නෙ බන්?:(
    එතකොට බන් 15000 විතර ගෙවල කටුනායක එන උන් ගැන මොකද කියන්නෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එතකොට බන් 15000 විතර ගෙවල කටුනායක එන උන් ගැන මොකද කියන්නෙ.
    map_copy20.jpg

    ක‍ටුනායක කොනක උනාට රට මැද වගේනෙ තියෙන්නෙ බන් මාතර උනත් අනුරාධපුරේ උනත් මඩකලපුවෙ උනත් ලොකු වෙනසක් නෑනෙ..දකුණට විතරක් පහසු උනාට ඒ බැලන්ස් එක දැන් නෑ කියල උබට තේරෙන්නෙ නැත්නම් මට කියන්න දෙයක් නෑ මම මේ දේශපාලන හුට්ටක් ගැන නෙවෙයි කියන්නෙ..
     
    map_copy20.jpg

    ක‍ටුනායක කොනක උනාට රට මැද වගේනෙ තියෙන්නෙ බන් මාතර උනත් අනුරාධපුරේ උනත් මඩකලපුවෙ උනත් ලොකු වෙනසක් නෑනෙ..දකුණට විතරක් පහසු උනාට ඒ බැලන්ස් එක දැන් නෑ කියල උබට තේරෙන්නෙ නැත්නම් මට කියන්න දෙයක් නෑ මම මේ දේශපාලන හුට්ටක් ගැන නෙවෙයි කියන්නෙ..

    :yes::yes::yes::yes: MAHINDA TOILET EKAK HADUWATH HODAI KIYANA UN INNA RATAK BN MEKA..KATHA KARALA WADAK NA..OYA HODAI KIYANA HAMA KENAMA MAHINDATA BANINA DAWASA WADAI ATHAKA NEVEI..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක හීන මානය
    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල
    රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල
    බණ්ඩානායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
    නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල ( තව එකක් හම්බන්තොට හදනවා කොමන් වෙල්ත් එකට)
    බණ්ඩාරනායක විදුහල (ලංකාව පුරා තියෙන්නේ)
    රාජපක්ෂ විදුහල (ලංකාව පුරා හදාගෙන යන්නේ)

    ලංකාවේ එක විප්ලවයක් උනේ 1956 ලු බණ්ඩාරනායක විප්ලවය
    අනික 2005 ලු රාජපක්ෂ විප්ලවය


    මේ කතාව උබ කියන්නෙ උබේ පාට කන්නාඩිය හින්ද අපි ඕකට කියන්නෙ කුහක කම කියල.:P:P 2005 රාජපක්ෂ විප්ලවය තමයි, රන්න පොනිල ජනාදිපති උන නම් එදා, අද රටවල් දෙකක් ලංකාව ඇතුලේ.:angry:
    රටේ විසදනවානම් කොච්චර ප්‍රශ්න තියෙනවද මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදනවට වඩා.
    1. ලංකාවේ පාසල් එක සීරුවට වැහෙනවා ළමයි නැතිව ( ජනගහනය නම් වැඩිවෙනවා)
    2. පහසුකම් සියල්ල පාලකයින්ගේ ගෙවල් අවට විතරයි. ඉස්කෝල වලට ලයට් වතුර පුස්තකාල විද්‍යාගාර පරිගණක පහසුකම් නෑ. ගුරුවරු නෑ. ඉන්න එකා උගන්වනනේ නෑ ඒවා හොයලා බලන්න කෙනෙක් නෑ
    3. විශ්ව විද්‍යාල එහෙම පිටින්ම ඉවරයි. ඉස්සර හැම විශ්ව විද්‍යාලයකම කලා උළෙලවල් තිබුණා දැන් ඒවා නෑ නිර්මාණශීළී මිනිස්සු වෙනුවට නපුංසකයො බිහි කරන තත්ත්වෙට ඒවා පත්වෙලා මේවට අවශ්‍ය පහසුකම් නෑ
    4. අනුරාධපුරේ දියවැඩියාව කුරුණෑගල බදුල්ලේ තැලසීමියාව මේවා වලක්වක මර්ධනය කරන වැඩ පිළිවෙලක් නෑ
    5. ඉස්පිරිතාල වල බෙහෙත් නෑ. මැෂින් තියෙනවා ඔපරේටර්ලා චිකිත්සකයෝ නෑ.ලෙඩ්ඩු ඉන්නවා දොස්තරලා නෑ
    6. උඩ ඉදන් පහලට කොම්ස් ගහලා හදන ගමේ පාර මාස 6න් කැඩිලා යනවා
    7. තියෙන එකාට බෙන්ස් කාර් සාමාන්‍ය එකාට පුට් බයිසිකලයක් වත් ගන්න විදියක් නෑ බදු ගහලා
    8. ආර්ථිකේ වර්ධනය 8% 9% කියනවා පොදු ජනතාවට
    ඒක දැනෙනවද
    9. ලංකාවට ලයිට් දෙන්නේ ඉන්දන විදුලි බලාගාර වලින්ලු. ඒ නිසා ඒකකයකින් මංඩලේ රු 10 පාඩුලු. ලයිට් බිල වැඩි නොකොලොත් මාස 6ක් ලයිට් කපන්න වෙයිලු. තෙල් ගන්නේ ණයටලු ඒ නිසා එහෙම නොගෙවපු එකේ පාඩුව පියවගන්න ඉන්දන මිල තවත් වැඩි කරන්න ඕනලු. ඉතිං යකෝ අපි එක විදුලි ඒකකයක් වෙනුවෙන් දෙපාරක් ගෙවනවා නේද කියලා අහන එකෙක් ඉන්නවද? මේ බලාගාර රජයේ ඒවද ඒත් නෑනේ
    දැන් අපිට ඕන මේවා විසදන ඒකද නැත්නම් මාළු බාන්ඩ වරායවල් කපුටන්ට වහන්ඩ එයාපෝට් හදන එකද?
    අපි ගෙවන්නේ කරුමයක්. එක් එක පාලකයා අපේ සල්ලි වියදම් කරලා අපේ මිනිස්සු උන්ට ඕ විදියට හදලි උන්ට ඕනදේ කරනවා දැන් බලපල්ලා 1994 ඉදන් චන්ද්‍රිකා මේ ඇමති මංඩලේම යොදවලා ෆෙඩරල් කරපු අපේ හුදී ජනතාවගේ ඔලු ගෙඩි ටික මහින්ද ඒ ඇමති මංඩලේම පාවිච්චි කරලා දේශප්‍රේමි කරලා තියෙන විදිය. එදා ෆෙඩරල් ඕන කියලා තවලම් ගියපු එවුන්ම අද දේශප්‍රේමි කරලා තියෙන විදිය.
    මේක රට බල්ලට ගිහිං බල්ලා රට ගියපු රටක්
    මේ ටිකට නම් කියන්ඩ තියෙන්නෙ ඔය ටික හරියනකන් බලන් හිටු කියලා තමයි,ඕව එක දවසින් විසදන්ඩ් වත් මේ ආණ්ඩුව ඇති කරපුවත් නෙමේ.මම බලන්නෙත් අඩුවට පෙට්‍රල් ගහ ගන්ඩ එත් මම ගහන පෙට්‍රල් ටිකෙන් තමා ආණ්ඩුව පාසල් ඇරල ගුරුවරුන්ට අදික්ෂකයන්ට පඩි ගෙවල රෝහල් හදල බෙහෙත් කරල අරක කරලා මේක කොරල හැම එකක්ම කරන්ඩ තියෙන්නෙ.තේරෙනවනේ සින් එක :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    map_copy20.jpg

    ක‍ටුනායක කොනක උනාට රට මැද වගේනෙ තියෙන්නෙ බන් මාතර උනත් අනුරාධපුරේ උනත් මඩකලපුවෙ උනත් ලොකු වෙනසක් නෑනෙ..දකුණට විතරක් පහසු උනාට ඒ බැලන්ස් එක දැන් නෑ කියල උබට තේරෙන්නෙ නැත්නම් මට කියන්න දෙයක් නෑ මම මේ දේශපාලන හුට්ටක් ගැන නෙවෙයි කියන්නෙ..

    ඕව හරි යනව පාරවල් ටික හැදුවම අනික මතලට කියන්නෙ ලංකාවේ 2 වන ගුවන් තොටුපල කියලනේ
    .
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::yes: MAHINDA TOILET EKAK HADUWATH HODAI KIYANA UN INNA RATAK BN MEKA..KATHA KARALA WADAK NA..OYA HODAI KIYANA HAMA KENAMA MAHINDATA BANINA DAWASA WADAI ATHAKA NEVEI..
    මහින්ද යුද්දෙ ඉවර කරලත් වැඩක් නැ,කොටිය හිටියනම් හොදයි කියල කියපු,හිතපු බල්ලොත් හිටියනේ බන් මේ රටේ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඕව හරි යනව පාරවල් ටික හැදුවම අනික මතලට කියන්නෙ ලංකාවේ 2 වන ගුවන් තොටුපල කියලනේ
    .
    දන්නෙ නෑ..දුරයි,මහන්සියයි,තෙල් හෝ වාහන වියදමයි කියනව වගේ ලේසි නෑ යන්න ගියාම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්නෙ නෑ..දුරයි,මහන්සියයි,තෙල් හෝ වාහන වියදමයි කියනව වගේ ලේසි නෑ යන්න ගියාම
    කොළබ ඉන්න අපිට එහෙම හිතෙනව එක හරි පිටට එහෙම නොවෙන්ඩ පුළුවන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    ඕව හරි යනව පාරවල් ටික හැදුවම අනික මතලට කියන්නෙ ලංකාවේ 2 වන ගුවන් තොටුපල කියලනේ
    .

    parawal haduwata machan yanna tiyana dura wenas wenne nane :)
    Anduwe samahara project tiyanawa sarthakai, wena anduwal karapu neti dewal karala tiyanawa. eth me hadissiya gahapu airport eka mulika awashyatawayak nemei :D
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    මත්තල ගුවන්තොටුපල හදපු ඒක හොද වැඩක්.කොලබ සමහර කළු සුද්දෝ හිතන් ඉන්නේ උන්ට විතරි හැමදේම කියලා
    උන් එක්ක කතා කරද්දී ඒක හොදට තේරෙනව
     

    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    අඩේ ඔව් බන්. ඕක අති සාර්ථක වෙනවා. බලාගෙන ඉන්දපන්කෝ අමුඩේ ගහගෙන ප්ලේන් බානවද එක්කෝ කපුටෝ වහනවද කියලා? උඹත් මහා මැටි හරකෙක් බන්. ලොල්ස් :lol::lol::lol::lol::lol::lol:
    \

    :yes::yes::yes::yes: niyama kathawa.... Mona mattalada yako... meeta wada wattala bus halt eke senaga innawa...
     
    • Like
    Reactions: Srilankan1

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මත්තල ගුවන්තොටුපල හදපු ඒක හොද වැඩක්.කොලබ සමහර කළු සුද්දෝ හිතන් ඉන්නේ උන්ට විතරි හැමදේම කියලා
    උන් එක්ක කතා කරද්දී ඒක හොදට තේරෙනව


    colomba koheda ban air port 1k, colombo suddo hamoma katunayake enna wenawa eka tiyenne gampaha district (5 Villages not 5 town ) eke :D