මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote


  • Total voters
    672
  • Poll closed .
දැන් ඉතින් මෙච්චර කල් වාද වෙවී හිටිය දේකට උත්තර ලැබිලා තියෙන්නේ. ඕකට ආව අවසාන පිටරට ගුවන් සේවයත් දැන් වැඩ නවත් වලා. ඇත්තටම කිව්වාම දුකයි මේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි නේද මුන් සූදු කෙළින්නේ කියලා.
අන්තිමට වෙන්නේ බොරුවට පඩ ෂෝ දාන්න ශ්‍රී ලංකන් හා මිහින් සේවා මගීන් ටිකක් ගේන්න මත්තලට බායි. අන්තිමට මත්තල විතරක් නෙමෙයි, මේ රටේ මහජනතාවට අයිති ගුවන් සේවා 2ත් විනාශ වෙනවා.
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉතින් කොහොමත් අනාථයි. ඔන්න එයාර් ඇරෙබියත් මත්තලට එන එක නවත්තලා. ඕවා අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ වෙන්ටෑ :P:rofl:
     
    අයියෝ ලින්ක් එකක් වත් පේස්ට් කරන්න දෙන්නේ නැත්ද? මත්තල සම්බන්ධ සියලු නිව්ස් අයිටම් මෙතන පේස්ට් කරා නම් හොඳයි කියලා හිතෙනවා.
     
    මම දන්න තරමින් මත්තල සම්පූර්ණයෙන් හදලා ඉවර කරලා නෑ. දැන් තියෙන තැනින් නවත්වන එක තමයි හොඳම විසඳුම. පසුකාලීනව මේකෙන් වැඩක් ගන්න තමයි හිතන්න ඕනි. දැනට නම් තවත් වියදම් කරන එක හොඳ නෑ.
    දැන් ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද කියලා දැන ගත යුතුයි.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාවේ government eka harima modai ban. karot karanne oya wage moda wadak tamai. danata kochchara oya wage anawashya moda wada karala salli nasti karala ratama naya karala tiyenne