මෙහෙමයි මචන්ලා...මේකෙ පති දෙකක් මම දකිනවා...මම එක පක්ෂෙකටවත් කඩේ යන්නෙ නෑ...මම කඩේ යන්නෙ ල0කාවට විතරයි...(බින්දුව ගහන්න බෑනේ..)
මත්තල සහ හම්බන්තොට වරාය ප්‍රොමොටෙ කරන්න ඔනේ කාර්ගෝ සහ නෞකා වලට අවශ්යය සේවා දෙන්න...ඒකට ලිහිල් ප්‍රතිපත්ති තියෙන සහ කාර්යක්ශම රේගු සේවයකුත් ඔන...මේව එකක්වත් එක රෑකින් වෙන දෙවල් නම් නෙමෙය්...සි0ගප්පුරුව කරන්න හඩනවනම් මේ රට...එක කරන්න ඔන මේ රටෙ හම්බුවෙන සල්ලි වලින්..ණය අධාර මත හදන්න ඔන තමයි..ඒත් පස්සෙ අපේ ටාර්ගට් වෙන්න ඔන නගර ස0වර්ධනය...
සි0ගප්පූරුව ගොඩක් අල්ලල ඉන්නෙ ශිප්පින්ග් සෙර්විcඑස් නිසා..ඔක්කොමත් නෙමේ..