සහෝදරය එක්ක මම එකඟයි , එත් පොදුජනයගේ වරදක් මෙතන නැහැ සහෝදරයා. දේශපාලනේ මිනිස්සුන්ට ආදරෙන් කරන්න පුළුවන් මිනිස්සු මේ අසුචි වලට බහින්න කැමති නැහැ.අනික් කාරණේ රටේ හරි විදිහට දේශපාලනේ කරන්න ඉදිරිපත්වෙන උදවියට කවදාවත් නාමයෝජනා ලැබෙන්නේ නැහැ.
ඇයි ලැබෙන්නේ නැත්තේ.අපේ රටේ මිනිස්සු දන්නේ නෑ ඇත්තටම කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියලා..මිනිස්සු තව කනවා..දැන් ලොවෙත් කෑමක් කනවනේ.මට නම් කඩේට ගිහින් බඩු ගද්දි පර්ස් එක දිහා දැක්කම සෑහෙන්නම රිදෙනවා..එහෙන් සල්ලි දීලා ගන්න පෙට්රැල් ටික හොඳ තත්ත්වෙට නෑ..ඉතින් මොකද කරන්නේ..ෂුට් සයිකල් එක හොයලා රෙපෙයාර් පාරක් දාලා තියා ගන්න එක හොඳයි වගේ මේ යන විදියට..මාසේ අන්තිම වෙද්දි අතේ කීයද ඉතුරු වෙන්නේ.මට විතරක් නෙමෙයි හැමෝටම තියෙන ප්රශ්නයක් හැමෝම වියදම් කරනවා..ඒක දරා ගන්න අමරු මිනිස්සු එක්කෝ මැරෙනවා නැත්තම් හොරකම් කරනවා,පගාව ගහනවා..ඒ දෙකම කරන්න බැරි නිසා අපි දෙපැත්තටම බැනලා හිත හදා ගන්නවා..
කුඹුරු කරන්න නම් මඩට බහින්නම වෙනවා ඒත් එරෙන්න බෑ..වෙලා තියෙන්නේ බහින බහින එකා මේකේ ලොවෙත් එරෙනවා..එරෙන්නේ මඩ ගතිය වැඩි නිසා මම දන්න විදියට එරෙන තැනකට නිසි විදියට ජල සැපයුමක් දුන්නොත්..(බැස්මක් ද සහිතව) එරුන උන් ටිකට ගොඩ එන්නත් පුලුවන් කුඹුර කර ගන්නත් පුලුවන් උන් ටිකම දාලා හා ගෙන..වෙලා තියෙන්නේ අපේ උන් අරන් දාගෙන්නේම මඩ වතුරනේ..වතුර තියෙන එක ඇත්ත ඒත් ඒ එක්ක මඩත් තියෙනවා කියලා අපේ උන්ට තේරෙන්නේ නෑ..බෙල්ල ගාවටම එනකන් මඩේ එරෙන කන්..හොඳ දැක්මක් එක්ක කෙනෙක් ආවොත් ඒ දේ මිනිස්සුන්ට දැනෙන්න කියුවොත් මිනිස්සු අත අරින එකක් නෑ..වෙලා තියෙන්නේ දැන් රටේ මිනිස්සු ඒ දැනීම තියෙන නහරේ කපලා දාලා..හෝ ඒ නහර අක්රීය වෙලා