මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සහෝදරය එක්ක මම එකඟයි , එත් පොදුජනයගේ වරදක් මෙතන නැහැ සහෝදරයා. දේශපාලනේ මිනිස්සුන්ට ආදරෙන් කරන්න පුළුවන් මිනිස්සු මේ අසුචි වලට බහින්න කැමති නැහැ.අනික් කාරණේ රටේ හරි විදිහට දේශපාලනේ කරන්න ඉදිරිපත්වෙන උදවියට කවදාවත් නාමයෝජනා ලැබෙන්නේ නැහැ.

    ඇයි ලැබෙන්නේ නැත්තේ.අපේ රටේ මිනිස්සු දන්නේ නෑ ඇත්තටම කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියලා..මිනිස්සු තව කනවා..දැන් ලොවෙත් කෑමක් කනවනේ.මට නම් කඩේට ගිහින් බඩු ගද්දි පර්ස් එක දිහා දැක්කම සෑහෙන්නම රිදෙනවා..එහෙන් සල්ලි දීලා ගන්න පෙට්‍රැල් ටික හොඳ තත්ත්වෙට නෑ..ඉතින් මොකද කරන්නේ..ෂුට් සයිකල් එක හොයලා රෙපෙයාර් පාරක් දාලා තියා ගන්න එක හොඳයි වගේ මේ යන විදියට..මාසේ අන්තිම වෙද්දි අතේ කීයද ඉතුරු වෙන්නේ.මට විතරක් නෙමෙයි හැමෝටම තියෙන ප්‍රශ්නයක් හැමෝම වියදම් කරනවා..ඒක දරා ගන්න අමරු මිනිස්සු එක්කෝ මැරෙනවා නැත්තම් හොරකම් කරනවා,පගාව ගහනවා..ඒ දෙකම කරන්න බැරි නිසා අපි දෙපැත්තටම බැනලා හිත හදා ගන්නවා..

    කුඹුරු කරන්න නම් මඩට බහින්නම වෙනවා ඒත් එරෙන්න බෑ..වෙලා තියෙන්නේ බහින බහින එකා මේකේ ලොවෙත් එරෙනවා..එරෙන්නේ මඩ ගතිය වැඩි නිසා මම දන්න විදියට එරෙන තැනකට නිසි විදියට ජල සැපයුමක් දුන්නොත්..(බැස්මක් ද සහිතව) එරුන උන් ටිකට ගොඩ එන්නත් පුලුවන් කුඹුර කර ගන්නත් පුලුවන් උන් ටිකම දාලා හා ගෙන..වෙලා තියෙන්නේ අපේ උන් අරන් දාගෙන්නේම මඩ වතුරනේ..වතුර තියෙන එක ඇත්ත ඒත් ඒ එක්ක මඩත් තියෙනවා කියලා අපේ උන්ට තේරෙන්නේ නෑ..බෙල්ල ගාවටම එනකන් මඩේ එරෙන කන්..හොඳ දැක්මක් එක්ක කෙනෙක් ආවොත් ඒ දේ මිනිස්සුන්ට දැනෙන්න කියුවොත් මිනිස්සු අත අරින එකක් නෑ..වෙලා තියෙන්නේ දැන් රටේ මිනිස්සු ඒ දැනීම තියෙන නහරේ කපලා දාලා..හෝ ඒ නහර අක්‍රීය වෙලා
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    හම්බන්තොට වරායේ මාලු අල්ලනවා මේකේ වැඩිම උනොත් සරැංගල් අරියි

    අපිට බුදු සරණයි !!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකෙ ඉන්නෙ මොලේ කළදක් නැති unp ගොබිලො රැලට කොහෙද මොලයක් තියෙන්නෙ මේවගේ දෙයක් ගැන හරියට දකින්ඩ.:lol::lol::lol:
    ඔයිට කලිනුත් ගාල්ල කොළබ හයිවේ එක අරිද්දි කැගැහුවෙ මෙලෝ වැඩක් නැ අරකයි මේකයි කියල දැන් පේනවනේ වැදගත්ද නැද්ද කියන දේ. :P:P:P:P ඔය වගේ තමයි මත්තල ඒයා පෝට් එකත් බොහොම වැදගත් වැඩක් බොලලට ඕක තේරෙයි ටික කලක් යද්දී
    :P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    හා. උඹත් බලාගෙන හිටපන්කෝ කට ඇරගෙන ප්ලේන් එනකන්. :P:P:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මො ගල් පැලෙන ගොන් තර්ක තියෙන්නෙ මේ unp ගොබ්බයන්ගේ ,
    1.හම්බන්තොට වරායට වැලි පිරෙනවලු -වැලි පිරෙන්නෙ නැති වාරයක් කියපන්කෙ බලන්ඩ මේ ලෝකෙ තියෙන.:lol::lol::lol:

    2.අනුරාධපුරේ ඉදන් හම්බන්තොටට යන්ඩ, මිහින් ලංකා එකේ ඩුබායි යනවට වැඩිය,වෑන් එකට ගෙවන්ඩ වෙනවලු-ඕක කියපු එකා හිතාගෙන ඉන්නෙ උගෙ මි මුත්ත කෝට්ටේ ගියා වගේ කියල අනුරාධපුරේ ඉදන් හම්බන්තොටට වෑන් යන්නෙ :lol::lol::lol:

    3 ජනාදිපතිතුමා යුද්දේ දිනලා ගත්ත කෙඩිට් වතුරෙලු - බලපල්ලකො ලබන ජනදිපතිවරනේදී මො
    කාද වතුරේ යන්නෙ කියල :lol::lol::lol:

    4 කොලබ විතරලු පාරවල් හදන්ඩ ඕනෙ -ඕකනේ unp ගොබ්බයො හැමදාම ගමෙන් කප් ගහල පරදින්නෙ.:lol::lol::lol:
    ** තව තියෙනව වෙලාවක උත්තර දෙන්නම් ,ආ තව එකක් මම නැතත් මට ටැග් වැටෙනවනේ පුදුමයි.:baffled::angry::lol::)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා. උඹත් බලාගෙන හිටපන්කෝ කට ඇරගෙන ප්ලේන් එනකන්. :P:P:lol::lol::lol:
    එකේ අවුලක් නැනේ බන්,අපේ හිතේ රට දියුනු වෙනවට කුහක කමක් නැනේ,එකයි .බලපන්කො උබල තමන්ගේ රටට ප්ලේන් එන්ඩ එපා කියල හිතන්ඩ තරන් කුහක වෙලානේ,පොඩ්ඩක් හිතල බලපන්කො. :oo::oo:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකේ අවුලක් නැනේ බන්,අපේ හිතේ රට දියුනු වෙනවට කුහක කමක් නැනේ,එකයි .බලපන්කො උබල තමන්ගේ රටට ප්ලේන් එන්ඩ එපා කියල හිතන්ඩ තරන් කුහක වෙලානේ,පොඩ්ඩක් හිතල බලපන්කො. :oo::oo:

    උඹ මෝඩයෙක් උන පලියට ඒක ප්‍රදර්ශනය කරන්න එපා ඕයි. දැන් මොකටද මත්තලට අන්තර් ජාතික ගුවන් තොටුපොළක්? අපිට ලංකාවට තව අන්තර් ජාතික ගුවන් තොටුපොළක් ඕනෙද? සුද්දෝ එනවනන් එයාලට කෝ නවතින්න හොටෙල්? උඹේ මහා එකාගේ මැදමුලන වලව්වේද ඉන්නේ? ඔය පැත්තේ අබ්යන්තර ගුවන් ගමන් වලට පොඩි එයාර්පෝර්ට් එක වීරවිල එක පොඩ්ඩක් හැදුවනම් සල්ලිත් ඉතුරුයි. අනික හම්බන්තොට අවට වැඩි හරියක් මැද පෙරදිග වැඩ කරනවද? නැහැ. දැන් බලපන් ලංකාවට ගල්ෆ් එයාර්, එයාර් ඒෂියා එන එක නවත්තලා. මොකද උන්ට පාඩු නිසා. උන්ට පාඩු තියාගෙන රටවල් වලට යන්නේ නැහැ. එක එකාගේ අධෝ මාර්ගේ අමාරු වලට මහජනතාවගේ සල්ලි යොදලා උන්ගේ නම් දාගත්තට පිටරට එයාර් ලයින් එන්නේ නැහැ. එයි පාඩු උනාම නවත්තයි. නැව් එනවා එනවා කියපු හම්බන්තොට වරයට ඔය දැන් සූ ගාලා නැව් එන්නේ. ඒ වගේම මේකටත් ටික කාලයක් යනකොට සරුංගල් තරඟ තියන්න පුළුවන් වෙයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔය එන සුද්දෙක් ලෙඩ වුනොත් බෙහෙත් කරන්න හරිහමන් හොස්පිටල් එකක් තියනවද? :confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,061
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපෝ දැන් තමා මැප් එක දැක්කෙ මත්තල තියෙන්නෙ හද්ද කැලේනෙ..මොකක් හරි නඩත්තුවක් කියල ක‍ටුනායක වැහැව්වොත් හරි සමහර ෆලයිට්ස් එන්නෙ මත්තලට විතරයි නම් පිස්සු හැදෙයි තෙල් පුච්චන් යන්න ගියාම..රටේ යට හරියෙ ඉන්න අයටනම් හොඳයි!:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පැටියා;14640363 said:
    ඔය එන සුද්දෙක් ලෙඩ වුනොත් බෙහෙත් කරන්න හරිහමන් හොස්පිටල් එකක් තියනවද? :confused:

    ඒකට රාජපක්ස ජාතික රෝහලක් හදනව බං. ලංකාවේ දෙවැනි ජාතික රෝහල
    මෙව්ව දකින්න අපි පිං කලා හසන්ත...:cool:
     
    Kalana_65

    Well-known member
  • lankawa wage podi ratakata international air port dekak oneda? bari welavat swabhavika wipathak (kunatu , suli sulan and etc) awoth lankawa wage rataka hama thanatama balapanawane ethakota langin thiyena oye air port dekenma wadak nathuwa yanava neda? danma adahas prakasha karana eka honda madi :dull: