මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote


  • Total voters
    672
  • Poll closed .

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕව නං ඉතින් කාට ලියලා කියන්ඩ බැරිද බන්. මූද ජෝක් ඕවා. උඹලා වාගේ මහින්දගේ ජොකර්ලටම හොඳයි


    මම මෙච්චර වෙලා හිතං හිටියේ උඹට මේව ගැන පොඩ්ඩක් හරි දැනුමක් ඇති කියල ඒත් ඉතින් දැන් මට පේනවා උඹත් අර අනිත් කට්ටිය වගේ දේශපාලන සීන් එකක් ඔලුවේ තියන් ඉන්න එකෙක් කියල
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මම මෙච්චර වෙලා හිතං හිටියේ උඹට මේව ගැන පොඩ්ඩක් හරි දැනුමක් ඇති කියල ඒත් ඉතින් දැන් මට පේනවා උඹත් අර අනිත් කට්ටිය වගේ දේශපාලන සීන් එකක් ඔලුවේ තියන් ඉන්න එකෙක් කියල

    ඔව් මචන් මොකක්ද දැන් අවුල? කිසිම දේශපාලනයක් නැහැ මචං. එළ අපි කථා කරමු :)
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    වවුනියවෙ ඉදන් මත්තලට වෑන් එකේ යන්න Rs 14000
    රාජපක්ෂල බුරුත පිටින් රට යනව වගේ, අපේ නෑදෑයොත් ආසයි අප රට යනව බලන්න අඩුම ගානෙ air port එකටවත් එන්න
    නාමල් බේබිට කියල පොඩි discount එකක් දාන්න බැරිද?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වවුනියවෙ ඉදන් මත්තලට වෑන් එකේ යන්න Rs 14000
    රාජපක්ෂල බුරුත පිටින් රට යනව වගේ, අපේ නෑදෑයොත් ආසයි අප රට යනව බලන්න අඩම ගානෙ air port එකටවත් එන්න
    බස් එකේ පල 13000 ඉතිරියි :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මචන් මොකක්ද දැන් අවුල? කිසිම දේශපාලනයක් නැහැ මචං. එළ අපි කථා කරමු :)
    :lol::lol::lol: බලාපිය බොලා ඉන්න තැන පොලව පැලිල ඇති. :P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ITA WADA HODA NADDA MAHINDATA KIYALA AHETATH EKAK HADALA DUNNA NAM MACHAN..UBALA MAHINDAGE DAKUNU ATHA WAGE NE...:lol::lol::lol:
    හදනව ගුවන් තොපුපල යාපනේ දැනටමත්,දන්නේ නැත්තන් දැන ගනින්.:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MARU...RATA WATEMA AIRPORT LANKAWA NIKAN SURA PURAYAK WAGE WEI...LANKAWE DIUNUWA GANA DUKAI..:lol:
    දන්සල් දොරෙහි නැත යදියෝ…
    සල්පිල්වලය පුරවැසියෝ...
    පන්සිල් රකිති මැරවරයෝ…
    මේ කේතුමතී නුවරයි…


     
    :yes::yes::yes: Mattala airport eka padu wenne na padu wenne airline walata danata ena fly dubai air arabia wage budject airline senaga nati unoth stop karai mokada un atin padu kara ganne nane but sri lankan karagena yai MRIA ekata padu wenne na sri lankan mihin lanka nattatama nati wena wedak tama wenne meka nisa me project eka asarthakai kiyala kawru hari kiwoth government eke mria accounts pennai labai kiyala eka wenna puluwan

    ඔව් මචං මත්තලට පාඩු වෙන්නේ නෑ වෙන්නේ KIA ගේ ආදායම HIA transfer වෙන එක විතරයි. ඒත් අපි 50% අඩුවෙන් කරන හින්දා, එකම වැඩේට ලැබෙන ආදායම අඩුවෙයි. අනික මේක හදලා තියෙන්නේ ණයට නේ මචං, එතකොට චීනයට ණය පොලී ගෙවන්න වෙනවා. එතකොට අපිට ලැබෙන ආදායම ගොඩක් අඩු වෙයි. ඒකියන්නේ වෙනදා කටුනායකින් ලැබුණු ආදායම අපිට අඩු වෙලා තමයි ලැබෙන්නේ. සමස්ථයක් වශයෙන් ගත්තම මේක ලංකාවට පාඩුවක්.



    ඒකියන්නේ අපේ පරණ එක, KIA ට පාඩුවීම. මම නං හිතන්නේ නෑ airline ට පාඩු වෙයි කියලා. ලංකාවට වැඩිය එන්නෙත් නෑ ‍නේ කොහොමත් ඉතින් සෙනග නැති වුනොත් උං එන එක අත අරියි.

    ඔව් sri lankan mihin lanka තවත් පාඩු වෙයි. අනික ඒ ටිකට් අඩු ගාණට මත්තල ඉදන් යනවා නම් දෙනවා නේ. මට හිතාගන්න බැරි ‍මෙච්චර අවුරුදු ගණනක් පාඩු ලබපු sri lankan mihin lanka කොහොමද discount ticket දෙන්නේ කියන එක...

    ඇත්තද මචං mattala opening ceremony එකට මිලියන 9ක් ගියා කියන්නේ.
     
    Last edited:
    මට ඕවා ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න උවමනාවක් නෑ.. ලන්කාව උඩින් තියෙන රූට්ස් ටික බලපන්, ඉස්සෙල්ලම.:P
    ලංකාව උඩ රූට්ස් තිබ්බා කියලා හැම එකම මෙහෙ නවත්වන්නේ නෑ ගොං මී හරකෝ.......................

    අනික කෝ මම අහපු ප්‍රශ්නයට උත්තරය???? මම දීපු කමෙන්ටුවට හරියට උත්තර දුන්නේ නෑනේ උඹ........ ඇයි බැයිද?
     
    Last edited:
    හක් හක් හක්. තොට අමු කැවිලද බල්ලෝ ? ඔය උඹ කියන ෆල්යිට් කොහෙද බන් තියෙන්නේ? අනික හැම රටකම නවත්ත නවත්ත තෙල් ගගහ යන්ඩ? පිස්සෙක් බන් උඹ. අනික දැන් තියන ඔක්කොම නැරෝ බොඩි බෝයින් 737 Max එයාර් බස් ඒ 320 ETOPS එකේ තියෙන්නේ. ඒවා දැන් ලෝන් රේන්ජ් පියඹනවා. උඹ කියන ෆ්ලයිට් කොහේ තියනවද මන්ද. එවියේෂන් දැනුම අන්තිමයි බන් උඹේ. :P ප්ලේන් මාරු කරන්නේ බන් එයාර් පොර්ට් එකේ ඒ ෆ්ලයිට් එකේ හබ් එකේදී වෙන රටක ඉඳල වෙන රටකට යන්ඩ ඕනේ උනාම. අනික දැන් ගොඩක් ඩිරෙක්ට් ෆ්ලයිට් තියනවා බෝයින් 777 එයාර් බස් 330-200. ඒ 380 වගේ ඒවා දාලා. මැලේසියා ඇවිත් උන්ට වෙනම LCCT ටර්මිනල් එකක් තියනවා ලෝ කොස්ට් බජට් ෆ්ලයිට් වලට, ඩුබායි වල එමිරේට්ස් වලටයි ෆල්යි ඩුබායි වලයි හබ් එක. දෙල්හි වල එයාර් ඉන්දියා, ජෙට් එයාර් වේස් වල හබ් එක. ජෙට් උන්ට තව හබ් එකක් තියනවා බ්‍රසල්ස් වල. මත්තල මොනාද බන් තියෙන්නේ??? :lol::lol::lol::lol: උඹ වරෙන් මගෙත් එක්ක ඒවියේෂන් සබ්ජෙච්ට් එක ගැන කතා කරන්ඩ බටර් කාලකුත් අරගෙන :rofl::rofl::rofl::rofl:




    මම හිතන විදියට honest killer ගුවන් යානා කියලා දන්නේ සී ප්‍ලේන් විතරයි.
     
    ඔච්චර දැනුමනම් ලන්කාවෙ එකෙක්ට බ්‍රසීල් යන්න ෆ්ලයිට් කීයක යන්න ඕනද කියපන්?:rofl:


    අනේ ගොනෝ ලංකාවෙන් බ්‍රසීල යන්නේ කීයෙන් කී දෙනාද? මගීන් ඉන්නවා නම් මෙහෙ නවත්වයි. මම දන්න තරමට ලංකාවේ ඉදන් ඇමරිකාවටවත් direct flights නැ ‍මෙහෙ ඉදන්.....
    මූට නම් හබ් කියන්නෙ මොකක්ක්ද කියලවත් තේරිලා නෑ, හුඟක් වෙලාවට ලෝන්ග් රේන්ජ් ෆ්ලයිට් ලෑන්ඩ් කරවනව. ඒක තමයි ටිකට් එකක් ගනිද්දි මල්ටි ඩෙස්ටිනේශන්ස්ද? කියල ඔප්ෂන් එකක් තියෙන්නෙ. ඇස් නෑ කියලා නම් දන්නවා ඒත් මේ ලින්ක් එකේ ෆ්ලයිට් කීයක් මල්ටිපල් ඩෙස්ටිනේශන් තියෙනවද බලපන් හඳයා.:P:P


    http://www.airport.lk/flight-info/flight-schedule-departure.php


    හබ් නෙමෙයි පබ් උනත් ලෑන්ඩ් කරන්න මගියෝ ඉන්න එපැයි.....පොල් බූරුවෝ
     
    Target Markets

    • Air – Sea Transshipment hub
    • Airlines- Passenger and Cargo
    • Aircraft Maintenance Service Providers
    • Aviation Training
    • Aviation Related Industries
    • Hospitality industries
    • Private Flights owners and Service Providers




    Potential Sources of Income

    • Income from operation of free zone at airport
    • Aerotropolis
    • Landing and Parking
    • Passenger Facilitation
    • Airport Entry fees
    • Concessions fees from Aviation fuel Ground handling etc
    • Land lease fees for services like Aviation industries, aircraft maintenance ,training schools, hospitality industry etc.
    • Rentals from Duty free shops, and other facilities.


    ආනේ මම ප්‍රශ්න ඇහැව්වම උඹ පොඩ්ඩක් සර්ච් පාරක් දාලා තියේ නේද? හොදයි ආරම්භය.....ගොන් උනත් උඹ තර්කයක් ඉදිරිපත් කරනවා නේ ඉරෝසනයා වගේ නැතිව....

    Target Markets

    • Air – Sea Transshipment hub
    -----මේක හොද වාසියක්. නමුත් හම්බන් වරාය වැඩ නැති නිසා ප්‍රායෝගික වෙන්නේ නෑ දැන්මම. අනික අපිට මෙතෙන්දි තරග කරන්න ‍වෙන්නේ සිංගප්පූරුව වගේ රටවල් එක්ක. එහෙට දැනටමත් ලොකු නිශ්පාදන කර්මාන්තයක් තියේ. එනිසා නැව් කොහොමත් එහෙට යන්න ඕනි. ආයිත් ඒවා ලංකාවට ගෙන්න ගන්න අමාරුයි.
    • Airlines- Passenger and Cargo
    - කටුනායකින් කරතැහැකි
    • Aircraft Maintenance Service Providers
    - - කටුනායකින් කරතැහැකි
    • Aviation Training
    - - කටුනායකින් කරතැහැකි
    • Aviation Related Industries
    - - කටුනායකින් කරතැහැකි, මත්තල අවට ලොකු ජනගහණයක් නැත.
    • Hospitality industries
    - - කටුනායකින් කරතැහැකි, මත්තල අවට ලොකු ජනගහණයක් නැත.
    • Private Flights owners and Service Providers
    - - කටුනායකින් කරතැහැකි




    Potential Sources of Income


    • Income from operation of free zone at airport
    - මත්තල අවට ලොකු ජනගහණයක් නැත, කටුනායක පල්ලෙහාට වැටෙන නිසා කටුනායක අවට එයා පෝට් එක නිසා ජීවිතය ගොඩ නගා ගත් අයගේ බඩට වැදේ.
    • Aerotropolis
    • Landing and Parking
    - කටුනායකින් කරතැහැකි, මෙම වාසිය ලබා ගන්න තරම් ගුවන් ගමන් වාර වැඩිවී නැත.
    • Passenger Facilitation
    - කටුනායකින් කරතැහැකි, මෙම වාසිය ලබා ගන්න තරම් ගුවන් ගමන් වාර වැඩිවී නැත.
    • Airport Entry fees
    - කටුනායකින් කරතැහැකි, මෙම වාසිය ලබා ගන්න තරම් ගුවන් ගමන් වාර වැඩිවී නැත.
    • Concessions fees from Aviation fuel Ground handling etc
    - කටුනායකින් කරතැහැකි, මෙම වාසිය ලබා ගන්න තරම් ගුවන් ගමන් වාර වැඩිවී නැත.
    • Land lease fees for services like Aviation industries, aircraft maintenance ,training schools, hospitality industry etc. - කටුනායකින් කරතැහැකි, මෙම වාසිය ලබා ගන්න තරම් ගුවන් ගමන් වාර වැඩිවී නැත.
    • Rentals from Duty free shops, and other facilities.
    - කටුනායකින් කරතැහැකි, මෙම වාසිය ලබා ගන්න තරම් ගුවන් ගමන් වාර වැඩිවී නැත.
     
    • Like
    Reactions: rochel1977
    බස් එකේ පල 13000 ඉතිරියි :P:P:P

    කිරි හාමි,
    මචං උඹ මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැතිව පැන්නා නේ!
    කියහං කෝ බලන්න මේ එයා පෝට් එකෙන් රටදියුණු වෙන විදිහ?
     
    oya air port eka hadala 1week giyama eka sarthakda kiyala kiyanna be. ekata tikak kal yanawa

    නමුත් වැඩේ තියෙන්නේ එච්චර ලොකු එකකට මුදල් යොදවන්න කලින් යෝග්‍යතා අධ්‍යයනයක් කරාද කියන ප්‍රශ්නය. මේක දේශපාලන වාසි තකා කරපු එකක් නම් නිවැරදිව යෝග්‍යතා අධ්‍යයනයක් කරාද කියන එක සැකයි.
    අනික මචං මත්තලට ආදායමක් තියේ, ඒ කටුනායකින් කොහොමත් ලැබිච්ච ආදායම. ආදායම වැඩි වීමක් වෙන්නේ නෑ. ඇත්තටම කියනවා නම් ඩිස්කවුන්ට් දීම නිසා ආදායම අඩුවීම වෙන්නේ. අපේ එයා ලයින් ට පාඩුවෙයි. කටුනායකට පාඩු වෙයි. මේක හැදුවා කියලා ගමන් වාර වැඩි වෙන්නේ නෑනේ.