mona bambuwakda!! SriLankan air lines mattala giyama api epai mattala yanna. 220km yanna?? me yakku ape salli kanwata amtharawa kaleth kanawa!!!
ඕක තමා මමත් කියන්නෙ(දැන් ඉතින් වැඩක් නෑ) රට මැද හරියට වෙන්න සුදුසු තැනක එයාපෝට් එකක් හදන්න ඕනි බැරිනම් කටුනායකම දියුණු කරල ගන්න ඕනි..රටේ හැම කෙනාටම යන්න එන්න ලේසිවෙන්නෙ එතකොටනෙ..mona bambuwakda!! SriLankan air lines mattala giyama api epai mattala yanna. 220km yanna?? me yakku ape salli kanwata amtharawa kaleth kanawa!!!

Today, 02:13 AM




මේ කතාව සම්පූර්ණ ඇත්ත මචං. සුද්දොන්ට වෙන ගානක් අය කරන එක හෙන කැරි වැඩක්. අනික කොහෙන් ගියත් උන්ව හූරගෙන කනවා. දැන් කොහොමත් එන්නේ හිපි සුද්දෝ. ඉස්සර වගේ නෙමේ දැන් ටුවර්ස් බැහැලා. සුද්දෝ කොහොම හරි අර ලෝන්ලි ප්ලැනට් ලංකාව ගැන පොතක් ගෙනැල්ලා ඒක කියවලා තමයි රට වටේ යන්නේ. ඉන්නෙත් හෙන අඩුම හොටෙල් වල. සීගිරිය වගේ යුනෙස්කෝ වලින් යැපෙන තැන් වලින් සුද්දාගෙන් ලංකාවේ මිනිහෙකුට වඩා 75 ස් ගුණයක් අය කරන එක මහා කැරි වැඩක්. ඔන්න ඔහොමයි වෙන්නේ මේ රටේ. දැන් සුද්දෙකුට සිගිරිය බලන්න රුපියල් 5750/-. අනික පින්නවල කෙලින්ම දේශීය යට සිංහලෙන් රුපියල් සීයයි කියලා ලියලා For Foreign Adult Rs 2,000/-. ඔන්න ඉතින් බලපන්කො එතනත් ගසා කෑම. ඊට වඩා හපන් අපේ ත්‍රී වීල් සෙට් එක. රුපියල් 100 දුරකට සුද්දෙක් නැග්ගොත් එහෙම රුපියල් 700යි 800යි. ඔය ත්‍රී වීල් සීන් එක හේනට චාටර් උනා එක සැරයක් Amazing Race එකේදී ලංකාවේ ලෙග් එකේ උන් වැඩියෙන් ඉල්ලලා
සුද්දොන්ගෙන් වැඩිපුර ගන්නකොට උඹට රිදිලා තියෙන තරම් යකෝ උන්ගෙ ආදායමයි අපේ ආදායමයි අතර දෙතුන් ගුනයක් පරතරයක් තියෙනව. ඒ වගෙම සුද්දගෙ ආදායම වගේම වියදමත් අපිට වැඩිය දෙතුන් ගුනයක් වැඩියි, උන්ගෙ රටවල් වල සත්තු වත්තවල්වල එහෙම ගාන ඩොලර් 50-100 සමහර තැන්වල ඩොලර් 250යි? අප්‍රිකාවෙ විතරයි ගාන අඩු. නැත්නම් කොහෙත් එක ගාන වගේ, අපේ රටේ දේශිය කියල කියන හිඟන්නො මෙතන අඬන්න තියාගන්න හින්ද තමයි අතේ තියෙන සොච්චමක් අරගෙන ඇතුලට යන්න දෙන්නෙ නැත්නම් ඕවගෙ හරි ගාන 5750/2000 වගේ ගනන් තමයි.
උඹෙ අම්මගෙ රෙද්ද අඩෝ එහෙම නැති බැරි සුද්දො කියලා ජාතියක් පිටරටවල්වල සන්චාරය කරන්නෙ නෑ හරකො, ඒ රටවල් වල දුප්පත් මිනිස්සු මෙහෙ එන්නෙ නෑ, පාඩුවෙ ඉන්නව,පිටරටවල් වලට යන්නෙ යමක් කමක් තියෙන ඇති හැකි අය,
මුන්ගෙ හිතේ මේ ශීත කාලෙට එහෙම ඒ රටවල්වල උන් සේරම රටවල් වහල දාලා අනිත් රටවල් වලට යනව කියල. මුන්ගෙ මොලේ හොඳයි මැටි පාගන්න.




ඕක තමා මමත් කියන්නෙ(දැන් ඉතින් වැඩක් නෑ) රට මැද හරියට වෙන්න සුදුසු තැනක එයාපෝට් එකක් හදන්න ඕනි බැරිනම් කටුනායකම දියුණු කරල ගන්න ඕනි..රටේ හැම කෙනාටම යන්න එන්න ලේසිවෙන්නෙ එතකොටනෙ..![]()





















සල්ලි වලට වැඩිය තමන්ගෙ වෙලාව වටින මිනිස්සු මේවගෙ යයි.කොහොමද? සැප කනේ නේද? බස් එකේ හම්බන්තොට යන එක ලාබයි වෙලාවත් ඉතුරුයි. රටටත් ලාබයි මේවට තෙල් ගහගෙන ටේක් ඕෆ් ලෑන්ඩින් කරන වෙයාර් ඇන්ඩ් ටෙයර් එකෙන් වෙන පාඩුවට වඩා. අනික ශ්‍රීලන්කන් කොහොමත් පාඩුයි. අනික මුන්ට නං හොඳටම පිස්සු මෙච්චර පොඩි දුරකට මෙච්චර ලොකු ෆ්ලයිට් දාන එක

සල්ලි වලට වැඩිය තමන්ගෙ වෙලාව වටින මිනිස්සු මේවගෙ යයි.![]()

සුද්දොන්ගෙන් වැඩිපුර ගන්නකොට උඹට රිදිලා තියෙන තරම් යකෝ උන්ගෙ ආදායමයි අපේ ආදායමයි අතර දෙතුන් ගුනයක් පරතරයක් තියෙනව. ඒ වගෙම සුද්දගෙ ආදායම වගේම වියදමත් අපිට වැඩිය දෙතුන් ගුනයක් වැඩියි, උන්ගෙ රටවල් වල සත්තු වත්තවල්වල එහෙම ගාන ඩොලර් 50-100 සමහර තැන්වල ඩොලර් 250යි? අප්‍රිකාවෙ විතරයි ගාන අඩු. නැත්නම් කොහෙත් එක ගාන වගේ, අපේ රටේ දේශිය කියල කියන හිඟන්නො මෙතන අඬන්න තියාගන්න හින්ද තමයි අතේ තියෙන සොච්චමක් අරගෙන ඇතුලට යන්න දෙන්නෙ නැත්නම් ඕවගෙ හරි ගාන 5750/2000 වගේ ගනන් තමයි.
උඹෙ අම්මගෙ රෙද්ද අඩෝ එහෙම නැති බැරි සුද්දො කියලා ජාතියක් පිටරටවල්වල සන්චාරය කරන්නෙ නෑ හරකො, ඒ රටවල් වල දුප්පත් මිනිස්සු මෙහෙ එන්නෙ නෑ, පාඩුවෙ ඉන්නව,පිටරටවල් වලට යන්නෙ යමක් කමක් තියෙන ඇති හැකි අය,
මුන්ගෙ හිතේ මේ ශීත කාලෙට එහෙම ඒ රටවල්වල උන් සේරම රටවල් වහල දාලා අනිත් රටවල් වලට යනව කියල. මුන්ගෙ මොලේ හොඳයි මැටි පාගන්න.
හපොයි උඹ වගේ මැටි හරක් රටේ පරිපාලනමය තීන්දු තීරණ ගන්න හින්ද තමයි අපේ රටට මේ කල ගිහින් තියෙන්නේ. උඹ හිතන්නේ විදේශ සංචාර යන්න රටවල්වල ඉන්න කෝටිපතියෝ කියලද. එහෙම උදවියත් අපේ දුප්පත් රට බලන්න එනවා. එත් උඹලට ඒ උදවිය ඇහැට දකින්න ලැබෙන්නෙත් නැහැ. උඹල මේ විදේශිකයෝ කියල දකින්නේ පිටරටවල සාමාන්‍ය රැකියා කරන මිනිස්සු. ඒ මිනිස්සු වැකේෂන් එකට පිටරටකට යනකොට යන තැන තීරනයකරන්න මුලිකම වෙන සාධකය තමයි ටුවර් එකට සම්පූර්ණ යන වියදම. සුද්දන්ගේ ආදායම වැඩියි කියල උන්ගෙන් වෙනම වැඩි මුදල් අයකරනකොට උන්ගේ බජට් එකට දරාගන්න බැරි උනාම උන ගමන වෙන කොහෙට හරි යනවා ලංකාවට එන්නේ නැතුව.
අපේ රටේ පෞරාණික දේවල අපේ උරුමය උන්ට පෙන්වන්න වැඩි මුදලක් අයකරන එක කමක් නැහැ. එත් අපි අයකරන්නේ සාමාන්‍ය ගාස්තුවට වඩා විශාල මුදලක්. ඒවායින් සංචාරකයෝ කලකිරීමකට ලක්වෙනවා. අනික් කාරණේ තමයි පින්නවල වගේ තැනක් බලන්න සුද්දන්ගෙන් වැඩි මුදලක් අයකරන එක ලොකු අසාදාරනයක්. මොකද පින්නවල අපේ රටට විශේෂ වූ යමක් නෙවෙයි වැඩි මුදලක් අරන් සුද්දන්ට පෙන්වන්නේ. සුද්දන්ට පමණක් බඩු විකුණන කඩවල්වල සාමාන්‍ය වෙළඳපොලේ රුපියල් 100/= ට ගන්න තියන දේවල් සුද්දන්ට විකුනන්නේ රුපියල් 1000 ට වඩා වැඩි මිලට. එයින් 40% ක් වාහනේ රියදුරුට කොමිස්. මේවා වංචාවල් නෙවෙයිද? සුද්දෝ ලංකාවට එන එකයි පුදුමේ.
සංචාරක කර්මාන්තෙ දියුණු කරන්නනම් කලයුත්තේ අඩුම මුදලකින් ලංකාවේ ටුවර් එකක් යන්න පුළුවන් තැනට සංචාරක කර්මාන්තෙ පත්කරන එකයි. එතකොටයි ලංකාවට සංචාරකයෝ පැමිණීමේ නම්‍යතාවය වැඩි වෙන්නේ. ගුවන්තොටුපොල්වල හැදුව කියල සුද්දෝ එන එක වැඩිවෙනවා කියල හිතනවානම් ඒවා උඹලගේ දවල් හීන විතරයි.
බලපන් හෙට අනිද්දා දැයට කිරුල පටන්ගන්නවා. මොන තරම් මුදල් නාස්තියක්ද මේ කරන්නේ. මොනවද දැයට කිරුළෙන් රටේ දුප්පත් ජනතාවට ලැබෙන්නේ. මේ මුදල් යොදල වෙන කරන්න දේවල් නැද්ද ආණ්ඩුවට. ඔය ගුවන්තොටුපොළ හදපු තැන විදේශ ආයෝජන ප්‍රවර්ධන නිදහස් වෙළඳ කලාපයක් හැදුවනම් රටට ආයෝජකයෝ එකෙක් දෙන්නෙක් හරි එනවා. ඔය ගුවන්තොටුපොළ හදපු සල්ලි වලින් රට වටේ සුලන් විදුලි බලාගාර හැදුවනම් , සුර්ය විදුලිබලාගාර හැදුවනම් උඹලට අප්‍රියෙල් පළවෙනිදට අයෙත් විදුලිබිල වැඩි නොවෙන්න තිබුන.
මේ ආණ්ඩුව විතරක් නෙවෙයි හිටපු හැම රජයක්ම තමුන්ගේ හිතුමනාපෙට වැඩකරලා නාස්තිකරේ මිනිස්සුන්ගේ සල්ලි. ඒවාට පොලි ගෙවන්නේ එදා වෙලා හම්බුකරන් ජීවත්වෙන අහිංසක මිනිස්සු. ගොවියෝ දුක් මහන්සිවෙලා වවන බෝග වලින් ඒ අහිංසකයෝ කන්නේටම හබුකරන ගානට වඩා ගානක් අතරමැදියෝ ඒ බෝග විකුණලා කොමිස් ගහනවා. දීවරයෝ ජීවිතේ පරදුවට තියල පව් කන්දක් ගොඩගහගෙන අල්ලන් එන මාළු ටිකෙන් උන් හම්බුකරන ගානට වඩා ගානක් අතරමැදියෝ කොමිස් ගහනවා. මාසේ පඩි ගන්න සේවකයින්ගේ වැටුපෙන් 75% වඩා වැයවෙන්නේ කන්න බොන්නයි ලයිට් වතුර බිල් ගෙවන්නයි. මෙහෙව් රටේ ගුවන්තොටුපොළක් හදන එක ගොන් මෝඩ වැඩක් කියල හිතාගන්න තරම් උඹට විඥානයක් නැති එක උඹ සංසාරේ කරපු පවක්.

සල්ලි වලට වැඩිය තමන්ගෙ වෙලාව වටින මිනිස්සු මේවගෙ යයි.![]()


























































පොඩි එකෝ මෙන්න උඹලගේ ආස්චරිය පට්ට ගහනවා. පුලුවනිනම් ගිහින් ගොඩගන්න බැලුවනම්.
http://www.elakiri.com/forum/showthread.php?t=1543445
![]()
