මත්තල ගුවන්තොට සාර්ථක වියාපෘතියක් ද ?

Vote

  • Total voters
    672
  • Poll closed .

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;14702130 said:
    ඇමති විමල් වීරවංශට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමට ඊයේ පැමිණිල්ලක් එල්ල වුණා.

    ඒ අසාමාන්‍ය ලෙස මුදල් වැයකරමින් බත්තරමුල්ල දියවන්නා මාර්ගයේ, කෝට්ටේ දියත උද්‍යානය ඉදිරිපිට ඉදිකළ කෙසෙල් කොලයක හැඩය ගත් බස් නවතුම් පොලක් නිසාය.

    අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවල ඉදිරිපත් කළ එම චෝදනාව අනුව 2012 වසරේ එය ඉදිකර තිබෙන්නේ ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ යටතේ තිබෙන රාජ්‍ය ඉංජිනේරු අමාත්‍යාංශය විසිනි.

    මේ පිළිබඳව පැමිණිළි කළ කොළඹ මහ අධිකරණයේ නාමල් රාජපක්ෂ නම් නීතීඥ මහතා (පාර්ලිමේන්තු මංත්‍රී නාමල් නොවේ) මේ පිළිබඳව පවසන්නේ මෙවැන්නක්.

    "විරුද්ධපක්ෂයේ මංත්‍රීවරුන් කිව්වා රු. ලක්ෂ 25ක් වැයවුණා කියලා. නමුත් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී පුන පුනා කිව්වා එච්චර මුදලක් ගියේ නෑ ලක්ෂ 17ක මුදලක් වැයවුනේ කියලා.

    නමුත් සොයාබැලීමේදී මට දැනගන්නට ලැබුන ලක්ෂ 31ක් වැයවෙලා කියලා. අපි පෞද්ගලික ආයතනයකින් ගත්තා මේක නිර්මානය කරන්න කොච්චර මුදලක් වැයවෙනවද කියලා. මේක ලක්ෂ 7කට කරලා දෙන්නම් කිව්වා.
    "

    ලක්ෂ 31ක් වැයවූ බව කියන එම බස් නැවතුම පහතින්.
    +Diyawannawa+Bus+Halt-+**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**-++(1).jpg

    අඩුම තරමේ වැස්සකටවත් නොතෙමි ඉන්න පුලුවන්නම් එත් කමක් නැහැ
    මාර ගසා කෑමක් නේ කල තියෙන්නේ මු මේක හදලා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන ගියොත් වත්තල නොදැන ගියොත් මත්තල :oo:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැරදිනේ හොරුන්ව පත් කොරන්නෙ කවුද චන්දෙ දීල ???? ඉස්සෙල්ලම හැදෙන්ඩ ඕනෙ චන්දෙ දෙන එවුන්.

    උඹ වගේ මැටි ගොන් හරක් තමයි. නැත්තන් වෙන කව්ද? :P
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    වැරදිනේ හොරුන්ව පත් කොරන්නෙ කවුද චන්දෙ දීල ???? ඉස්සෙල්ලම හැදෙන්ඩ ඕනෙ චන්දෙ දෙන එවුන්.

    mama dammeth na munta..jeewitheta danneth na...nil paata okkoma horu... karannema wanchawa.. habai umba nam me anduwata kade giya ekek neda...aie umbata amathaka wunada...
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,916
    3,252
    113
    බලන්න හසන්ත මහත්තයෝ ශිෂ්ටාචාරේ දියුනුව . ඒකාලේ මුසපොටෙනියවෙත් ඔය වගේම ගුවන්තොටවල් තිබුනා නොවැ ...
    අපේ අස්දෙකින් මේදේවල් බලාගන්න ලැබුනා නොවෑ. මේවා ආශ්චර්යය නොවේද සහන්ත මහත්තයෝ .
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    mehemai machan dan airport eka lagama ."nidahas welada kalapayak danna oni" ita passe ara gotha waraya hariyata hadanna oni ethakota oya 3nma wada ganna puluwan
     
    ඔහොම ගොන් කතා කියන්න එපා යකෝ එයාපෝට් හදන්නෙ සෙනග වටේ පිටේ බිල්ඩින් කීයක් තියෙනවද? ඒවා අදාල නෑ, එයා ට්‍රැෆික් විතරයි වැදගත්. මෙහෙම හිතපන් උඹ ඔය කියන විදියට කොලඹ ටවුන් එකේ තමයි සෙනග වැඩියෙන්ම ඉන්නෙ, එහෙමයි කියල ටවුන් එක මැද්දෙ ඕක අටවන්න පුලුවන්ද?? එහෙම කරනවනම් කීයක් වියදම් වෙනවද කියලා උඹට තේරෙනවද? පර්චස් එක ලක්ෂගනන් වෙන ඉඩම් හෙක්ටයාර් කීයක් යනවද? හුඟක් වෙලාවට එයාපෝට් හදන්නෙ වැඩක් ගන්න බැරි අතෑරපු ඉඩම්වල, දෙකට බෙදන කතාව මොකක්ද බන්? ඈ දෙකට බෙදුනත් මොකද ලන්කාව ඇතුලෙනම්.. අඩෝව් වෙබ්සයිට් එකක් හදල ඒකට ට්‍රැෆික් එක ගන්නත් අවුරුද්දක් යනව. එහෙම එකේ එයා පෝට් එක හදල සති දෙකෙන් කීයක් ආවද කියලා අහනව, තොපි නම් අවන්කවම පො*නයො බන්.

    මීමෝ මම මෙතන සෙනග කියලා කිව්වේ එයා පෝට් එකට එන සෙනග මිසක් එයා පෝට් එක වටේ ඉන්න සෙනග නෙමෙයි. උඹට තාමත් තේරෙන්නේ නැත්තම් එයා පෝට් එකේ කස්ටමර්ස් ලා. මගියෝ ඉන්නවා නම් විතරයි එයා ලයින් එන්නේ තකතීරුවෝ! මගියෝ නැති එයා පෝට් එකකට තෙල් ගහගන්න කියලා ගුවන් යානා එන්නේ නෑ. උඹේ මොළයට තේරෙන විදියට කියනවා නම් පැසෙන්ජර්ස්ලා ඉන්න ඕනි, එයා ට්රැෆික් එන්න. ඒ නිසා තමයි සෙනග නෑ කියලා එයා ඒෂියා නැවැත්තුවෙත්. අපේ මිනිස්සුන්ට ලේසි කටුනායක, ඒකයි කිව්වේ සෙනග නෑ කියලා. අනිත් එක අගනුවරට සෑහෙන දුරක් තියෙනවා.
    මොකක්ද බං කොළඹ ටවුන් කතාව? ගොන් කතා කියන්නේ නැතිව හිටහං. කොළඹට එකක් අවශ්‍යය නෑ. කටුනායක තියෙනවා නේ. අපිට ඕනි ඒක දියුණු කරන්න world class ලෙවල් එකට.
    යකෝ දෙකට බෙදෙනවා කිව්වේ, අළුත් එයා පොට් එකක් හැදුවා කියලා ඒ හින්දාම එයා ට්‍රැෆික් වැඩි වෙන්නේ නෑ. වෙන්නේ කටුනායකට කොහොමත් ආපු එයා ට්‍රැෆික් HIA හා KIA අතර බෙදී යාම. එයා ට්‍රැෆික් වැඩි කරගන්න නම් ඒකට කරන්න වෙන දේවල් තියෙනවා. කොහොමත් ආපු එයා ට්‍රැෆික් HIA හා KIA අතර බෙදී යාම කියන්නේ ලොකු වියදමක් දරලා ආදායමක් නැති වීම. ඒ මදිවට maintenance cost, staff cost, salaries, insurance and other payments,….. වැඩි වෙයි. ඒ දේ කරන්න අපි $ මි 209 පොළියට ණය අරන් කරන්නේ. අනේ ගොනෝ ලංකාව ඇතුළේ දෙකට බෙදුණම අපිට පාඩුයි ගොනෝ...ඒකයි. වෙබ් සයිට් එකක ට්‍රැෆික් දිහා බලලා එයා පෝට් එකක ට්‍රැෆික් ගැන කතා කරන ගොනෙක් එක්ක මේවා කතා කරලා වැඩකුත් නෑ. උඹලා ට හරියට දෙයක් කතා කරගන්න බැරි උනාම පො** කතා විතරද තියෙන්නේ. ගොන් මී හරකා.

    තෝ කොයි ලෝකෙද හරකො ඉන්නෙ උඹට මතක නැද්ද කටුනායක ට්‍රැක් එක දික්කරන්න යනකොට ඒකට විරුද්දව පෙලපාලි ගිහින් වැඩේ කඩාකප්පල් කලේ උඹලම නේද? කොහොමටත් ට්‍රැක් දෙකක් නම් මේ කපේදි හදන්න බෑ. එච්චර ගන්න තරම් ඉඩක් නෑ, ෆ්ලයිට් බාන්නෙ නැති එතකොට ෆ්ලයිට් නග්ගන්නෙ නැති විනාඩි ගානෙ අතරෙ සෙනග සුලු අඩුවක් ඇති ඒත් විනාඩි 10-15 අතර ෆල්යිට් දෙකක් ආවොත් සෙනගට එලියටවත් එන්න බැරිතරම් තදබදේ, බොරුනම් බලපන් ගිහින්.

    අනේ පලයං බං බොරු කියන්නේ නැතිව. මම ඕනි තරම් ගිහින් තියෙනවා ඔතනට. කටුනායක පුළුල් කරනවා නම් කරන්න පුළුවන් හොදට. කටුනායකට පුළුල් තිරීම විතරක් නෙමෙයි තනිකර face lift එකක් අවශ්‍යයි. ඇත්ත කිව්වොත් අනික් රටවල ඒවා එක්ක බැලුවොත් ලැජ්ජාවේ බෑ. අමු ගොඩේ පාටයි. කටුනායකට සෑහෙන දියුණුවක් අවශ්‍යයි. මෙතන කරේ තනිකර මහින්දයා ගේ නම දාගන්න කරපු තදබල මුදල් නාස්තියක්.

    සියලු දේ සන්වර්ධනය වෙච්ච තැන්වලට දෙක තුන ගානෙ දෙන්නෙ නෑ බන්, අවශ්‍යතාවය අනුව තමයි. හම්බන්තොට කවදහරි මේ රටේ අගනුවර බවට පත් වේවි, එහෙමනම් මුලින්ම වැදගත්ම අන්ග තමයි හදන්න ඕන.. උඹ නිකමට හිතපන් ඔය කොළඹ වරායයි, කටුනායකයි වැහුවොත් කොලඹ ටවුන් එක ඉතුරුවෙයිද කියල? සේරම වෙලෙන්දො ආයතන යයි යන්න බිස්නස් දාලා, අන්න ඒ ටික මම කිව්වෙ එයාපෝට් එතකොට වරාය වගේ දේවල් වල වැදගත්කම පේන්නෙ, හුඟක් බිස්නස් කේන්ද්‍රගතවෙන්නෙ ඔය දෙක සහ අනික් ප්‍රවාහන පහසුකම් තියෙන තැන්වල. නැතුව මේ කඩ තියෙන නිසා ෆැක්ටරි තියෙන නිසා කිය කිය ඒ තැන්වලට එයාපෝට් දෙන්නෙ නෑහ්

    හම්බන්තොට හදල ඉවරවෙන්නෙ 2016 කියල දන්නෙ නැද්ද
    කටුනායක එයාපෝට් එක වැහෙන්නෙ මොකටද බොල ඒකට එන ලයින්ස් පැසෙන්ජර්ස්ලා ඉන්නව, එහෙම වැහුනොත් මත්තලින් බැහැලා ගෙදර වරෙන් පු* නොදී.

    තෝ ඉදගෙන කමෙන්ට් කරන්න එපා මොළේ තදවෙලා හිටගෙන කියවහං මම ලියන එක. තොට ලේසි කරන්න මම තවත් සරළ කරන්නම් කෝ.
    1. කොළඹ සංවර්ධිත නෑ. කොළඹ දැන් නව දිල්ලියටත් පිටුපසින් ඉන්නේ. මාර්ග පද්ධතිය, ප්‍රවාහනය අතින් අපි පල්ලෙහා. ලොකු කම්පණීස් වත් ඒවායේ ශාඛාවත් අපේ කොළඹ නෑ. නගර සැලැස්ම දුර්වලයි. කොළඹට තවත් ආයෝජන අවශ්‍යයි. ඒවා මේ තැන තැන හදන සීනි බෝල බිල්ඩින් නෙමෙයි, හරියට ආදායම උපයන මාර්ග හදන්න ඕනි.
    2. උඹ ට ඕනි කොළඹ, හම්බන්තොට ට ගේන්නද? ගොන් මී හරකෝ? කොළඹ අපේ අග නගරය. අනික ගොන් බිජ්ජෝ, කොළඹ කියන්නේ රටේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නේ කොළඹ ඉන්න විශාල ජනකාය නිසා. අනික උඹ කියන්නේ කොළඹ තියෙන administrative offices ඔක්කොම හම්බන්තොට ගෙනියන්න කියලාද මොකො නම තියාගන්න අපේ ලොක්කට පු* ආමාරුව තියෙන නිසා? ඒකට කොච්චර වියදමක් ද ගොන් බිජ්ජෝ? අනික මෙන රෙද්දකටද එහෙම කරන්නේ?
    3. උඹ හිතන්නේ නැව් එන්නේ මොන රෙද්දකට කියලා ද? උඹ හිතනවාද තෙල් ගහගන්න විතරයි නැව් එන්නේ කියලාද? නැව් වලින් කරන්නේ භාණ්ඩ ප්‍රවාහනය. ලොකු නිෂ්පාදනයක් තියෙන රට වලට තමයි දැන් නැව් එන්නේ. ලංකාවට එන්නේ ගොඩක්‍ අපේ ආනයන රැගත් නැව් තමා. (විශේෂයෙන් ඉන්දියාවෙන්)
    4. කටුනායකට එන එයා ලයින් නේ බොල මත්තලට යවන්නේ. එතකොටයි ගොන් මී හරකෝ කටුනායකට පාඩුවෙන්නේ. හැබැයි දැන් නම් මොන ලබ්බ දෙන්නම් කිව්වත් ප්‍රයිවට් එයා ලයින් යන්නේ කටුනායකටනේ.

    මේ ආන්ඩුව සන්වර්ධනය කරේ සහ කරන්නෙ සන්චාරක කර්මාන්තයි, කෘෂි කර්මාන්තයි, ඒ දෙකන් ප්‍රතිපල ලැබෙනව, තොපි වගේ නයට පානි පිටි ගිල්ලවන ආන්ඩුවක් නෙමෙයි මේක, කන්න නැත්නම් වවන්න කියනව මිසක් පිටින් නයට කන්න ගෙනත් දෙන්නෙ නෑ, තොට දුෂ්කර පැතිවලට මොනව හරි දෙනකොට ඇස් වල කටු අනිනව වගේ නේද? මේවා මේ අවුරුදු ගනන් තිස්සෙ ප්ලෑන් කරලා කරපුව, එතකොට මොකුත් කියපු නැති උඹලා වැඩේ ඉවරවුන ගමන් බකට් අදින්නෙ තියෙන කුහකකමට, ලැජ්ජයි බන් උඹෙ පෝස්ට් එකට කමෙන්ට් කරන්න වුන එකට..

    සංචාරක කර්මාන්තය කොහෙද හලෝ සංවර්ධනය වෙන්නේ එන සංචාරකයින්ව මරණකොට? තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයාව මරපු එකාට (මහින්දගේ ගොලයෙක්) දඩුවම් දීලා නැති කොට ඌට ආණඩුවෙන් සපෝට් කරන කොට දියුණුවෙයි සංචාරක කර්මාන්තය. UK දැනටමත් ලංකාවට travel warning එකක් දීලා. ජාත්‍යයන්තර මාධ්‍ය වල ලංකාව පජ වෙලා. ආණ්ඩුව ඒවාට ගොන් විදියට ප්‍රතික්‍රියා කරනවා. රටේ තවත් ලොකු ප්‍රශ්න ඇති කරන්න හදනවා. බලං හිටහං සංචාරකයෝ එනකං. සංචාරක කර්මාන්තය කියන්නේ සෑහෙන volatile එකක්. ලංකාවේ පොඩි ප්‍රශ්නයක් ආවොත් ලොකු බලපෑමක් තියෙනවා. අනික tourism වලින් රටක් දියුණු කරන්න බෑ. ඒකයි අපිට වඩා tourism වලින් ඉදිරියෙන් ඉන්න තායිලන්තය තාම දියුණු නොවන රටක් නොවි තියෙන්නේ.
    කොහෙද යකො කෘෂි කර්මාන්තය දියුණු වෙලා තියෙන්නේ? ගොවියෝ වහ බොනවා. කුඹුරු ගොඩ වෙනවා. අස්වැන්න විකුණ ගන්න බෑ. තෝ මෙතන බයිලා ගහනවා. තෝ හිතනවා ද මහින්දයා කුඹුරට බැහැලා උත්සවශ්‍රීයෙන් සී සාන්න ගත්තම කෘෂි කර්මාන්තය දියුණු වෙනවා කියලා. යකෝ වගාවට වතුරත් නෑ මිනිස්සුන්ට. ඒකට අවශ්‍ය වැව් ප්‍රතිසංස්කරණයක් නැ. අතරමැදියෝ ( මෛත්‍රීපාල ඇමැති සොයුරු ) ගොවියන්ව ගසා කනවා. වගාව මිලදී ගන්න ක්‍රමවත් වැඩ පිලිවෙලක් නෑ. තෝ මෙතන කතා කරන කෘෂි කර්මාන්තය දියුණුව!
    නයට ගන්න එකට උඹ ඔච්චර රුදාව නම් ණයට අරගෙන තැන තැන පාඩු පිට දුවන ගුවන් තොටුපලවල්, වරායවල්, කුළුනු හදනවාට තොට කමක් නෑ? යකෝ ඒ තමයි මිනිහෙක්ට තමන්ගේ රටට කරන්න පුළුවන් අපරාධ! තොපිට හරියට ඔප්පු කරගන්න බැරි උනාම ගහන බයිලා එක තමයි, දුෂ්කර පැතිවලට මොනව හරි දෙනකොට ඇස් වල කටු අනිනව වගේ නේද? අනේ ගොන් හරකෝ, අපිට ඕන රට දියුණු කරගන්න මිසක් එක එකාගේ නම දාගන්න ගොන් වැඩ රට පුරා කරන්න නෙමෙයි. මේවා අවුරුදු ගණන් ප්ලෑන් කරපුවාම නෙමෙයි. හුගක් ඒවා හිතුමතේට කරන්නේ, තමන්ගේ නම දාගන්න. උඹට කොහොමත් මගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න වුණාම ලැජ්ජ වෙනවා තමයි. මොකෝ ඇතුළේ ඉන්න මෝඩයා එළියට එනවානේ. මගේ රට විනාස කරනවාට තොට වෛර කරන්නේ නෑ, ඒ කාලේ උඹලෑ පැත්තේ උපත් පාලනය නොතිබ්බ එක ගැන දුක හිතෙනවා.
     
    • Like
    Reactions: polwattacom
    mehemai machan dan airport eka lagama ."nidahas welada kalapayak danna oni" ita passe ara gotha waraya hariyata hadanna oni ethakota oya 3nma wada ganna puluwan

    අනිවාර්යෙන්ම මත්තලයි, හම්බන්තොය වරායයි දියුණු කර ගන්න විදි හිතන්න ඕනි. මම නම් කියන්නේ. දැනට මත්තල තව දුරටත් කරන ඉදිකිරීම් නවත්වන්න ඕනි.
     
    වැරදිනේ හොරුන්ව පත් කොරන්නෙ කවුද චන්දෙ දීල ???? ඉස්සෙල්ලම හැදෙන්ඩ ඕනෙ චන්දෙ දෙන එවුන්.

    මචං කිරි හාමි තෝ මගේ ප්‍රශ්නෙන් පැන්නානේ උත්තර නොදී
     
    News paper articles about Mattala

    Is Mattala airport a commercially viable project? - Editorial
    Sri Lankans on Monday witnessed the opening of the country’s second international airport in Mattala, a location over 200 Kilo Metres from Colombo. The airport was built at a cost of US $ 209 million, a sum obtained from China as a loan.

    The dialogue about a second international airport had been there in the country even before the Rajapaksa government came to power, quite similar to a port in Hambantota. So what President Rajapaksa and his government have done is the execution of the plans, of course with changes.

    If somebody very narrow-mindedly criticised the Mahinda Rajapaksa International Airport (MRIA) in Mattala as an unnecessary project, we don’t think the majority of this country would agree with him or her. The opening of a new international airport can usher prosperity to a country and there are enough examples of it worldwide.
    But the catch here would be the formula the government will put in place to make the Mattala Airport a commercially viable project.

    Sri Lanka has now transformed itself from a poor country to a middle income country. The downside of this transformation is the country won’t have access to concessional loans anymore. Sri Lanka will have to borrow money from international markets at higher commercial rates. So whatever project the government undertakes, the highest priority should be given to return on investment. Unlike earlier, the country doesn’t have the luxury of waiting many years to reap benefits on its investments.

    So in that sense, it is clear that the country cannot afford Mattala Airport to be another Hambantota Port.

    The government and the well-wishers to the new airport point out that it is located in the vicinity of the Hambantota Port and the Hambantota International Cricket Stadium and is in close proximity to the Yala National Park, Udawalawe Elephant reserve and several religious and historic places, so it will be ideal for tourists who are flying into Sri Lanka to start their journey from Mattala and depart from Katunayake.

    This no doubt appears a solid argument. But people will remember what was said about the Hambantota Port. Some ministers even went on to say that even if Hambantota Port could provide water to the ships passing by, it would make a profit! According to Sri Lanka Port Authority (SLPA), Hambantota Ports generated a turnover of approximately Rs.132 million in 2012, falling well short of SLPA’s stated target of between Rs.500 to 600 million.

    This doesn’t mean that constructing a port at Hambantota was futile. Unarguably an infrastructure project of that scale is a commendable achievement. But the problem is whether the government has put in place the right formula to realise the capacity of Hambantota Port, so that the country gets a return on investment and can start paying back the loans that were raised to build it.

    Therefore for our sake and for the country’s sake we wish the newly opened Mattala airport the best of luck and the last thing this nation wants to see is it going into history as just a vanity project that gulped a lot of money which could have been used for other important developments.

    Is Mattala airport a commercially viable project? - Editorial
     
    This is a blog post from another that i post here with his permission. I just thought u ppl should read it.

    Airports, infrastructure and development

    The new airport in Mattala opened this week, to a fairly lukewarm response (if I'm any judge of sentiment) by the public. There are a few obvious issues with the airport that I will write about later, but first lets try to get the broader picture right. What makes infrastructure work and how should a Government go about prioritising its investment?

    Infrastructure: roads, rail and transport systems, power, telecommunications, ports and airports are all important and investment should take place where it is needed; but how should we decide on need?

    1. Clearing bottlenecks in existing infrastructure would be the obvious first step.
    2. Forecasting future bottlenecks, based on a realistic study of demand patterns would be another step.

    There needs to be demand for services, which means that it should be sited where there are people. If not many people live in a location and few people visit then there seems to be little point in building anything. So far, so obvious.

    How about the argument that "if we build it, people will come", which seems to be the basis of the Mattala airport and the adjoining port? For example, since we have an airport and port close by, why not start some export industry there? Garments or something sexy like silicon chips? Port and airport at hand, there should be land, voila, the perfect place to create jobs.

    Things are not quite so easy, there are some fundamental policies that are more important than the infrastructure and which we need to get right first; before people will even look at investing. In a word, a favourable investment climate. What should this comprise?

    1. A simple, clear and above all, workable legal and tax system. The spectacle of having a CJ ejected through a dubious process on the whims of the Government, expropriation of land, abrupt changes on the status of foreign ownership of land and a tax code that changes overnight do not contribute towards this.

    2. Availability of basic infrastructure - power, water, waste disposal/sewage, telecommunications, etc. Some basics have just been built but are the telecommunications, water and waste disposal available? I don't know, but fixing these should not be a huge issue.

    3. Some competitive advantage in the location: cheap labour, raw, materials, proximity to supplies or markets. Favourable tax treaties, free trade agreements, highly skilled labour or preferred access to markets (via concessions like GSP+) would count towards a competitive advantage. This is the trickiest question and most of these are not location specific to Hambantota. If investment is already pouring in then we know that we have some advantage to offer; it is then merely a question of tilting the attraction towards Hambantota. Is this happening?

    4. Availability of labour and ancillary support services, as required (depending on industry).

    5. A general perception, formed in part through consistent policy, that the Government is interested in encouraging investment. When the "cost of doing business" includes corruption to a level that makes most businesses unviable, the perception will be negative.

    In truth, there is a lot that needs to go right in policy, before infrastructure will work; except in cases where is it eases existing bottlenecks. An interesting essay on third world development notes the biggest obstacle was the "dirigiste dogma". Ghana is a good example.

    When it became independent in 1957, Ghana was the richest country in the region, with the best-educated population. Kwame Nkrumah, the country's leader at independence, was a spokesman for the newly independent Africa. He said the region needed to develop its own style of government, suited to its special circumstances. According to this analysis, the problem started with the philosophy

    A major legacy and burden of tribal and feudalistic societies is the notion that leaders have the power to solve problems and bring justice. The village chieftain takes resources from the villagers and to the powerless villagers the chieftain seems like a potential foundation of wealth and luxury.
    To those who aspire to be chieftain it seems that if only they could achieve that status they could not have a pleasant living but could do good for the villagers. In the American idiom they could be fairy godmothers, solving all problems with the waive of a magic wand. So the possibility of becoming a fairy godmother is a powerful motivation for those who seek leadership. On the other hand, for the powerless who have no hope of becoming a leader the notion of there being fairy godmothers who can solve all problems is likewise a powerful influence.
    But of course there are no fairy godmothers and can be no fairy godmothers. The resources that the village chieftain dispenses come only from the productive efforts of the people themselves. If the people neglect their own productive efforts in seeking benefits from the chieftain then soon even the chieftain has no resources.
    The romance of Third World leaders with socialism is just an attempt to create the status of the village chieftain on a larger scale. Socialism's main function ideologically is to provide a rationale for having all power concentrated in the hands of the central government.
    Following this line of thinking:
    He spent vast sums on megaprojects. As economic troubles mounted, he nationalized companies and followed with capital repression. Under his regime capital flew abroad, and people with skills and money did the same. The kleptocrats (government officials who steal large amounts) ran the country into the ground.
    Does all of this sound rather familiar? We are just setting off on the journey that Ghana embarked on in the 1960's, we may dream of miracles but all we chase is a mirage.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [/SIZE]

    මීමෝ මම මෙතන සෙනග කියලා කිව්වේ එයා පෝට් එකට එන සෙනග මිසක් එයා පෝට් එක වටේ ඉන්න සෙනග නෙමෙයි. උඹට තාමත් තේරෙන්නේ නැත්තම් එයා පෝට් එකේ කස්ටමර්ස් ලා. මගියෝ ඉන්නවා නම් විතරයි එයා ලයින් එන්නේ තකතීරුවෝ! මගියෝ නැති එයා පෝට් එකකට තෙල් ගහගන්න කියලා ගුවන් යානා එන්නේ නෑ. උඹේ මොළයට තේරෙන විදියට කියනවා නම් පැසෙන්ජර්ස්ලා ඉන්න ඕනි, එයා ට්රැෆික් එන්න. ඒ නිසා තමයි සෙනග නෑ කියලා එයා ඒෂියා නැවැත්තුවෙත්. අපේ මිනිස්සුන්ට ලේසි කටුනායක, ඒකයි කිව්වේ සෙනග නෑ කියලා. අනිත් එක අගනුවරට සෑහෙන දුරක් තියෙනවා.
    මොකක්ද බං කොළඹ ටවුන් කතාව? ගොන් කතා කියන්නේ නැතිව හිටහං. කොළඹට එකක් අවශ්‍යය නෑ. කටුනායක තියෙනවා නේ. අපිට ඕනි ඒක දියුණු කරන්න world class ලෙවල් එකට.
    යකෝ දෙකට බෙදෙනවා කිව්වේ, අළුත් එයා පොට් එකක් හැදුවා කියලා ඒ හින්දාම එයා ට්‍රැෆික් වැඩි වෙන්නේ නෑ. වෙන්නේ කටුනායකට කොහොමත් ආපු එයා ට්‍රැෆික් HIA හා KIA අතර බෙදී යාම. එයා ට්‍රැෆික් වැඩි කරගන්න නම් ඒකට කරන්න වෙන දේවල් තියෙනවා. කොහොමත් ආපු එයා ට්‍රැෆික් HIA හා KIA අතර බෙදී යාම කියන්නේ ලොකු වියදමක් දරලා ආදායමක් නැති වීම. ඒ මදිවට maintenance cost, staff cost, salaries, insurance and other payments,….. වැඩි වෙයි. ඒ දේ කරන්න අපි $ මි 209 පොළියට ණය අරන් කරන්නේ. අනේ ගොනෝ ලංකාව ඇතුළේ දෙකට බෙදුණම අපිට පාඩුයි ගොනෝ...ඒකයි. වෙබ් සයිට් එකක ට්‍රැෆික් දිහා බලලා එයා පෝට් එකක ට්‍රැෆික් ගැන කතා කරන ගොනෙක් එක්ක මේවා කතා කරලා වැඩකුත් නෑ. උඹලා ට හරියට දෙයක් කතා කරගන්න බැරි උනාම පො** කතා විතරද තියෙන්නේ. ගොන් මී හරකා.

    අනේ පලයං බං බොරු කියන්නේ නැතිව. මම ඕනි තරම් ගිහින් තියෙනවා ඔතනට. කටුනායක පුළුල් කරනවා නම් කරන්න පුළුවන් හොදට. කටුනායකට පුළුල් තිරීම විතරක් නෙමෙයි තනිකර face lift එකක් අවශ්‍යයි. ඇත්ත කිව්වොත් අනික් රටවල ඒවා එක්ක බැලුවොත් ලැජ්ජාවේ බෑ. අමු ගොඩේ පාටයි. කටුනායකට සෑහෙන දියුණුවක් අවශ්‍යයි. මෙතන කරේ තනිකර මහින්දයා ගේ නම දාගන්න කරපු තදබල මුදල් නාස්තියක්.

    තෝ ඉදගෙන කමෙන්ට් කරන්න එපා මොළේ තදවෙලා හිටගෙන කියවහං මම ලියන එක. තොට ලේසි කරන්න මම තවත් සරළ කරන්නම් කෝ.
    1. කොළඹ සංවර්ධිත නෑ. කොළඹ දැන් නව දිල්ලියටත් පිටුපසින් ඉන්නේ. මාර්ග පද්ධතිය, ප්‍රවාහනය අතින් අපි පල්ලෙහා. ලොකු කම්පණීස් වත් ඒවායේ ශාඛාවත් අපේ කොළඹ නෑ. නගර සැලැස්ම දුර්වලයි. කොළඹට තවත් ආයෝජන අවශ්‍යයි. ඒවා මේ තැන තැන හදන සීනි බෝල බිල්ඩින් නෙමෙයි, හරියට ආදායම උපයන මාර්ග හදන්න ඕනි.
    2. උඹ ට ඕනි කොළඹ, හම්බන්තොට ට ගේන්නද? ගොන් මී හරකෝ? කොළඹ අපේ අග නගරය. අනික ගොන් බිජ්ජෝ, කොළඹ කියන්නේ රටේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වෙන්නේ කොළඹ ඉන්න විශාල ජනකාය නිසා. අනික උඹ කියන්නේ කොළඹ තියෙන administrative offices ඔක්කොම හම්බන්තොට ගෙනියන්න කියලාද මොකො නම තියාගන්න අපේ ලොක්කට පු* ආමාරුව තියෙන නිසා? ඒකට කොච්චර වියදමක් ද ගොන් බිජ්ජෝ? අනික මෙන රෙද්දකටද එහෙම කරන්නේ?
    3. උඹ හිතන්නේ නැව් එන්නේ මොන රෙද්දකට කියලා ද? උඹ හිතනවාද තෙල් ගහගන්න විතරයි නැව් එන්නේ කියලාද? නැව් වලින් කරන්නේ භාණ්ඩ ප්‍රවාහනය. ලොකු නිෂ්පාදනයක් තියෙන රට වලට තමයි දැන් නැව් එන්නේ. ලංකාවට එන්නේ ගොඩක්‍ අපේ ආනයන රැගත් නැව් තමා. (විශේෂයෙන් ඉන්දියාවෙන්)
    4. කටුනායකට එන එයා ලයින් නේ බොල මත්තලට යවන්නේ. එතකොටයි ගොන් මී හරකෝ කටුනායකට පාඩුවෙන්නේ. හැබැයි දැන් නම් මොන ලබ්බ දෙන්නම් කිව්වත් ප්‍රයිවට් එයා ලයින් යන්නේ කටුනායකටනේ.

    සංචාරක කර්මාන්තය කොහෙද හලෝ සංවර්ධනය වෙන්නේ එන සංචාරකයින්ව මරණකොට? තංගල්ලේ දී බ්‍රිතාන්‍ය ජාතිකයාව මරපු එකාට (මහින්දගේ ගොලයෙක්) දඩුවම් දීලා නැති කොට ඌට ආණඩුවෙන් සපෝට් කරන කොට දියුණුවෙයි සංචාරක කර්මාන්තය. UK දැනටමත් ලංකාවට travel warning එකක් දීලා. ජාත්‍යයන්තර මාධ්‍ය වල ලංකාව පජ වෙලා. ආණ්ඩුව ඒවාට ගොන් විදියට ප්‍රතික්‍රියා කරනවා. රටේ තවත් ලොකු ප්‍රශ්න ඇති කරන්න හදනවා. බලං හිටහං සංචාරකයෝ එනකං. සංචාරක කර්මාන්තය කියන්නේ සෑහෙන volatile එකක්. ලංකාවේ පොඩි ප්‍රශ්නයක් ආවොත් ලොකු බලපෑමක් තියෙනවා. අනික tourism වලින් රටක් දියුණු කරන්න බෑ. ඒකයි අපිට වඩා tourism වලින් ඉදිරියෙන් ඉන්න තායිලන්තය තාම දියුණු නොවන රටක් නොවි තියෙන්නේ.
    කොහෙද යකො කෘෂි කර්මාන්තය දියුණු වෙලා තියෙන්නේ? ගොවියෝ වහ බොනවා. කුඹුරු ගොඩ වෙනවා. අස්වැන්න විකුණ ගන්න බෑ. තෝ මෙතන බයිලා ගහනවා. තෝ හිතනවා ද මහින්දයා කුඹුරට බැහැලා උත්සවශ්‍රීයෙන් සී සාන්න ගත්තම කෘෂි කර්මාන්තය දියුණු වෙනවා කියලා. යකෝ වගාවට වතුරත් නෑ මිනිස්සුන්ට. ඒකට අවශ්‍ය වැව් ප්‍රතිසංස්කරණයක් නැ. අතරමැදියෝ ( මෛත්‍රීපාල ඇමැති සොයුරු ) ගොවියන්ව ගසා කනවා. වගාව මිලදී ගන්න ක්‍රමවත් වැඩ පිලිවෙලක් නෑ. තෝ මෙතන කතා කරන කෘෂි කර්මාන්තය දියුණුව!
    නයට ගන්න එකට උඹ ඔච්චර රුදාව නම් ණයට අරගෙන තැන තැන පාඩු පිට දුවන ගුවන් තොටුපලවල්, වරායවල්, කුළුනු හදනවාට තොට කමක් නෑ? යකෝ ඒ තමයි මිනිහෙක්ට තමන්ගේ රටට කරන්න පුළුවන් අපරාධ! තොපිට හරියට ඔප්පු කරගන්න බැරි උනාම ගහන බයිලා එක තමයි, දුෂ්කර පැතිවලට මොනව හරි දෙනකොටඇස් වල කටු අනිනව වගේ නේද? අනේ ගොන් හරකෝ, අපිට ඕන රට දියුණු කරගන්න මිසක් එක එකාගේ නම දාගන්න ගොන් වැඩ රට පුරා කරන්න නෙමෙයි. මේවා අවුරුදු ගණන් ප්ලෑන් කරපුවාම නෙමෙයි. හුගක් ඒවා හිතුමතේට කරන්නේ, තමන්ගේ නම දාගන්න. උඹට කොහොමත් මගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න වුණාම ලැජ්ජ වෙනවා තමයි. මොකෝ ඇතුළේ ඉන්න මෝඩයා එළියට එනවානේ. මගේ රට විනාස කරනවාට තොට වෛර කරන්නේ නෑ, ඒ කාලේ උඹලෑ පැත්තේ උපත් පාලනය නොතිබ්බ එක ගැන දුක හිතෙනවා.

    මේවා තේරුම්ගන්න තරම් මුන්ගේ මොලේ දියුණු නැහැ සහෝදරයා. මුන් පක්ෂ දේශපාලනයෙන් අන්ද වෙලා. මුන්ට මේ හැම ගොන් වැඩක් ඉස්සරහින්ම මැවිලා පෙන්නේ මුන්ගේ පක්ෂේ සහ මුන්ගේ පක්ෂ නායනකින්. ඊට පිටිපස්සෙන් වෙන මහා මුදල් නාස්තිය ගැන තේරුම්ගන්න තරම් මුන්ගේ විඥානය මෝරලා නැහැ. මුන් වගේ එවුන් බහුතරයක් ඉන්න රටක මචන් අපිත් පුරවැසියෝ උනේ. මේක උන්ගේ කරුමේ නෙවෙයි අපේ කරුමේ. මුන්ට රටට හෙනගහුවත් කමක් නැහැ මුන්ගේ නායකයා රජවෙලා ඉන්නවනම්.