මත්තල ට රොටානා ජෙට්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
මත්තල ට රොටානා ජෙට්

Torana-jet-mattala.jpg


Source: http://www.lankagossipgirl.com/2014/03/rotana-jet-mattala.html

අබුඩාහි හි බට්මි ගුවන් තොටුපල හා කටුනායක සහ මත්තල අතර නව ගුවන් සේවා ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙයි.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංයේදී පසුගියදා පැවැත්වුණි.

මෙම ගුවන් සේවා සැපයීම එක්සත් අරාබි එමීර් රාජ්‍යෙයේ නව ගුවන් සේවා සමාගමක් වන රොටානා ජෙට් සමාගම විසින් සිදු කිරීමට නියමිතය.

සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත, අමාත්යාං ශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු , එක්සත් අරාබි එමීර් රාජයේ ශ්‍රී ලංකා තානාපති අබ්දූල් හබීබ් අබ්දූල් කේ අල්මුල්ලාලසහ රොටානා ජෙට් සමාගමේ සභාපති ෂික් අහමඩ් බින් ෂයෙෆ් අල් නහාසන් යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්වී සිටියේය.

නව ගුවන් සේවා ආරම්භ කිරීම සදහා රොටිනා ජෙට් සමාගමේ සභාපතිවරයා වෙත සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා විසින් මෙහිදී තිළිණයක්ද ප්‍රධානය කරණ ලදි .
 
  • Like
Reactions: earl007