මත්තල පැත්තේ

40minutesmusic

Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    :rolleyes:
    මගේ රටේ ආශ්චර්ය කොපමණද යත් දැන් මත්තල පැත්තේ ගුවන් යානාත් යන්නේ මහපාරේය , නොඑසේනම් එක්කෝ මේ බෝර්ඩ් එක දකින සිංහල කියවිය හැකි අයට ගෙවල්වල ෆුට් සයිකල් තියනවා තරම් ඔසේට ගුවන් යානා ඇතිය , නැත්තම් මෙම වෙළද දැන්වීම ගුවන් යානා යන අහසේ එල්ලන්න ඕනේය, ඒ වගේම ෆයිලට්ස්ල සිංහල කියවන්නත් දැනන් ඉන්න ඕනේය , මෙයින් ගම්‍ය වන අවසන් නිගමනය නම් අපිට නැතත් හම්බන්තොට මිනිසුන්ට හයිවේ හදා දී බිමින් යන ගුවන් යානා ලබාදී අනන්ද ජනක ආශ්චර්යක් උදා කරදී ඇති බවය
    ''ආඩම්බරයි මහරජ ඒ ගැන ඉරිසියාවක් අහලකවත් අපට නැත මේ සත්තමයි''
    තෙවැනි පාරත් ඔබට ජය නියතය .......


    f00rrl.jpg


    :rofl::D:rofl:
     
    • Like
    Reactions: Apparently Kid

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකට හිනාවෙනවද අඬනවද කියලවත් හිතාගන්න බැහැ බං..
    මේ වගේ උන්ද රටක තීන්දු තීරණ ගන්න තැන් වල ඉන්නේ..

     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    මේකට හිනාවෙනවද අඬනවද කියලවත් හිතාගන්න බැහැ බං..
    මේ වගේ උන්ද රටක තීන්දු තීරණ ගන්න තැන් වල ඉන්නේ..


    matthala thiyenawa kiyala mathak karanna wenna athi pare boad gahala thiyenne..kathakarala wadak na
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ඕනෑම කෙනෙකුගේ බඩගින්නට කෑමට යමක් දිය හැක.
    නමුත් කිසිම විටෙක කිසිවෙකුහට බුද්දිය ලබා දිය නොහැක.
    :D
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ලොක්කගේ සල්ලි වලින් ගැහුවනම් කමක් නෑ ඕක මොකාට පෙනුනත්. එත් බන් ජනතාවගේ සල්ලි වලින්ම ජනතාවගේ චන්දෙ ගන්න බලාගෙන ඔහොම කරන්නේ මොන හිතකින්ද බන්.. TFS
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    ඕනෑම කෙනෙකුගේ බඩගින්නට කෑමට යමක් දිය හැක.
    නමුත් කිසිම විටෙක කිසිවෙකුහට බුද්දිය ලබා දිය නොහැක.
    :D

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    40minutesmusic

    Active member
  • Dec 20, 2011
    653
    132
    43
    colombo
    ලොක්කගේ සල්ලි වලින් ගැහුවනම් කමක් නෑ ඕක මොකාට පෙනුනත්. එත් බන් ජනතාවගේ සල්ලි වලින්ම ජනතාවගේ චන්දෙ ගන්න බලාගෙන ඔහොම කරන්නේ මොන හිතකින්ද බන්.. TFS

    mewata chande dena minissuth innawane ..
     
    • Like
    Reactions: doonga