game inna minissunta me moda weda therenne nathi ekane ban karume.. ee karume thamai apitath gewanna wela tiyenne 

ඕනෑම කෙනෙකුගේ බඩගින්නට කෑමට යමක් දිය හැක.
නමුත් කිසිම විටෙක කිසිවෙකුහට බුද්දිය ලබා දිය නොහැක.![]()

game inna minissunta me moda weda therenne nathi ekane ban karume.. ee karume thamai apitath gewanna wela tiyenne![]()

ශා මරු ....තෙල් ගහන්න ශෙඩ් එකකුත් තියන එකේ ණය වෙලා හරි කමක් නෑ හෙට අනිද්දට ප්ලේන් එකක් ගේන්න ඕන ...
okama Katunayakath gahala tiyanawa ban..mokakda manda hethuwa ban ohoma gahanda...ane manda...owa board gahala pennala wadak tiyena dewalda ban
me board ekata gahanna aduma 15000k wath yanna athi ne bn..kagen yana sallida..mewa pare gahala kannada!!!!
...ඒ ඇරත් කවුද දන්නෙ කීයක් කොමිස් වැදෙන්න ඇද්ද කියල
....
...15000න් ගහන්න වෙන්නෙ හීනෙන් තමයි ....
මට හරියටම සයිස් එකක් හිතා ගන්න බැ ... ඒත් මෙච්චර ලොකු එකක් ගහන්න 800000 ක් වත් අවමය යනවා...ඒ ඇරත් කවුද දන්නෙ කීයක් කොමිස් වැදෙන්න ඇද්ද කියල
....
මේවා ඉතින් රටේ දුක් විඳින බහුතරයක් අහින්සක මිනිස්සුන්ගෙ පව...
පික්සු

me board ekata gahanna aduma 15000k wath yanna athi ne bn..kagen yana sallida..mewa pare gahala kannada!!!!

ow ban kochara ahinsaka dhuk widhina minussu ennawada,edda welwath kanna nathi, munatanm hena gahana onne,15000න් ගහන්න වෙන්නෙ හීනෙන් තමයි ....
මට හරියටම සයිස් එකක් හිතා ගන්න බැ ... ඒත් මෙච්චර ලොකු එකක් ගහන්න 800000 ක් වත් අවමය යනවා...ඒ ඇරත් කවුද දන්නෙ කීයක් කොමිස් වැදෙන්න ඇද්ද කියල
....
මේවා ඉතින් රටේ දුක් විඳින බහුතරයක් අහින්සක මිනිස්සුන්ගෙ පව...

ado mage plane ekatath thel tikak gahanna yanna oni ehenam.. litre ekak kiyak wenawada dan ne neda ban.. gaana gahala nene

ado mage plane ekatath thel tikak gahanna yanna oni ehenam.. litre ekak kiyak wenawada dan ne neda ban.. gaana gahala nene