
මගේ රටේ ආශ්චර්ය කොපමණද යත් දැන් මත්තල පැත්තේ ගුවන් යානාත් යන්නේ මහපාරේය , නොඑසේනම් එක්කෝ මේ බෝර්ඩ් එක දකින සිංහල කියවිය හැකි අයට ගෙවල්වල ෆුට් සයිකල් තියනවා තරම් ඔසේට ගුවන් යානා ඇතිය , නැත්තම් මෙම වෙළද දැන්වීම ගුවන් යානා යන අහසේ එල්ලන්න ඕනේය, ඒ වගේම ෆයිලට්ස්ල සිංහල කියවන්නත් දැනන් ඉන්න ඕනේය , මෙයින් ගම්ය වන අවසන් නිගමනය නම් අපිට නැතත් හම්බන්තොට මිනිසුන්ට හයිවේ හදා දී බිමින් යන ගුවන් යානා ලබාදී අනන්ද ජනක ආශ්චර්යක් උදා කරදී ඇති බවය
''ආඩම්බරයි මහරජ ඒ ගැන ඉරිසියාවක් අහලකවත් අපට නැත මේ සත්තමයි''
තෙවැනි පාරත් ඔබට ජය නියතය .......







