මත්තල යන්න බෑලූ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මත්තල යන්න බෑලූ

කටුනායක ගුවන්තොටුපොළේ නඩත්තු කාල සීමාවේදී මත්තල ගුවන්තොටුපොළ භාවිත කිරීමට කිසිදු ගුවන් සමාගමක් එකඟ නොවූ බව රජය පවසයි.

ගුවන් පථයේ නඩත්තුවක් හේතුවෙන් ජනවාරි 5 වන දා සිට අප්‍රේල් 5 වන දා දක්වා කටුනායක ගුවන්තොටුපොළ දිනකට පැය 8ක් වසා තැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

එම කාල සීමාව තුළ විකල්පයක් ලෙස මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස ගුවන් සමාගම්වලින් ඉල්ලීම් කළත් එම සියලු සමාගම් එය ප්‍රතික්ෂේප කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පක්ෂීන් සංක්‍රමණය වන ප්‍රදේශයක මත්තල පිහිටා තිබීම, මෙලෙස ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපොළ භාවිත කිරීමට එකඟ නොවීමට හේතු වී තිබේ.

පසුගිය කාලයේ පක්ෂීන් ගුවන් යානාවල ගැටීමෙන් යම් යම් ගැටලු ඇති වූ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Rate this item
 
  • Like
Reactions: lahirufx+

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කටුනායකට උනත් එක පාර ප්ලේන් ආවේ නෑ නේ.:yes:
    කටුනායක හදන්න ජනවාරි වැහුවාම ප්ලේන් බන්නේ සිරිකොතට වෙන්නේ ඇති :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කටුනායකට උනත් එක පාර ප්ලේන් ආවේ නෑ නේ.:yes:
    කටුනායක හදන්න ජනවාරි වැහුවාම ප්ලේන් බන්නේ සිරිකොතට වෙන්නේ ඇති :rolleyes:

    Mattala prasnayak natuwama nowei. rajayak widiyata eka kohomahari niwaradi karannai one.:angry:

    katunayake wahanne dawalta witarai kiyala ahuna
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mattala prasnayak natuwama nowei. rajayak widiyata eka kohomahari niwaradi karannai one.:angry:

    katunayake wahanne dawalta witarai kiyala ahuna

    ඔව් බන් එක හරි... ප්ලේන් එන්නේ නැත්තම් එන්නේ නෑ එන්නේ නෑ කියා කියා මිනිස්සුන්ට කියල හරි යන්නේ නෑ නේ.:yes: ගෙන්න ගන්න බලන්න ඕනේ. අඩු පාඩුවක් තියෙනවා නම් හදන්න ඕනේ.:yes: රට ඇතුලේ කොහේ ඉදල හරි පාරවල් දියුණු කරන්න ඕනේ ඔතෙන්ට යන්න. ඒවා මොකුත් නොකර. වල පල් දොඩවන එකනේ බන් කරන්නේ මුන්.

    මට නම් හිතෙන්නේ හැදුව උන්ගේ වැරදි කියන්න, එකත් පාවිච්චි කරනවා කියලා බලයේ ඉන්න උන්.:yes:

    දවල්ට වැහුවම ඒ ප්ලේන් යන්නේ මත්තලට කියල තිබ්බේ. ඉතින් එහෙම හරි එතකොට එකෙන් වැඩක් වෙලා නේ. ඕක තිබ්බේ නැත්තම් ආයේ හරවල යවන්න එපයි.:yes:

    ඕකට ප්ලේන් යන්න එන්න පුලුවන් විදිහට දියුනු කරන්න යන වියදමෙන් ඔය වගේ එයාර්පෝට් දහයක් ගහන්න පුලුවන්.ඒක නිසා අවිස්සාවේල්ලට කිට්‍ටුවෙන් තව වෙන එයාර් පෝට් එකක් ගහලා ඕක වහලා දාන එක තමයි හොඳම විකල්පය.
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    කවුරු හැදුවත් කවුරු වැහුවත් ඕක හදන්න ගිය වියදම රුපියල රුපියල හරි ගෙවන්න වෙන්නේ අපිටම තමා. ඒක හින්දා ඕවගෙන් වැඩක් ගන්න පුළුවන් විධිහට මොකක් හරි කරනවානම් තමා හොඳ. හැබැයි ඒ කියන්නේ වී ගබඩා කරන්න කියන එක නෙවේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකට ප්ලේන් යන්න එන්න පුලුවන් විදිහට දියුනු කරන්න යන වියදමෙන් ඔය වගේ එයාර්පෝට් දහයක් ගහන්න පුලුවන්.ඒක නිසා අවිස්සාවේල්ලට කිට්‍ටුවෙන් තව වෙන එයාර් පෝට් එකක් ගහලා ඕක වහලා දාන එක තමයි හොඳම විකල්පය.

    මහා බැංකු වංචාවෙන් හොරකම් කල සල්ලි වලින් එයාර් පොර්ට් 20 ක් වත් ගහන්න පුළුවන් එහෙම බැලුවොත් :yes:
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    mattala prashna tikaka thiyanwa. hebei plane banna beri tharam awulak ne. pradhanama awula thamai ape anduwata kisima uwamanawak ne promote karala diyunu karanna.
    mokada ehema weradilawath mattalata plane enna gaththoth eka deshapalanikawa anduwata paduwak.
    ape rate thindu thirana ganne thamange chanda goda gena hithala misak wena magulakata nam nemei.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,275
    4,640
    113
    oka vitarak neme reason eka. oke runaway gahala tiyenet hulan yana direction ekata anik pattata. landing risk eka hodatama wadi ehema wenakota.

    oka correct karanawa ta wada hodai hotel ekak dala hiway eke plan tika land karanna option ekak damot
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    mattala prashna tikaka thiyanwa. hebei plane banna beri tharam awulak ne. pradhanama awula thamai ape anduwata kisima uwamanawak ne promote karala diyunu karanna.
    mokada ehema weradilawath mattalata plane enna gaththoth eka deshapalanikawa anduwata paduwak.
    ape rate thindu thirana ganne thamange chanda goda gena hithala misak wena magulakata nam nemei.

    ඔල්මාදෙද බන් .එයාලයින් කම්පැනි එකක් කවදාවත් රිස්ක් එකක් ගන්නෙ නෑ මිනිස්සු ඉන්න ප්ලේන් එකක් කුරුල්ලො ගොඩකට බාල.අනික කවුරුත් දන්නව බූන්දල ට යාලට එන කුරුල්ලො ඔය හරහා යනව.ඒ ඇරත් වීරවිල තියන එයාපෝට් එක ඩිවලොප් කරල ගන්නෙ නැතුව සල්ලි යට කරා.කොයි කවුරුත් දේශපාලන කුහකයො.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo

    ඔල්මාදෙද බන් .එයාලයින් කම්පැනි එකක් කවදාවත් රිස්ක් එකක් ගන්නෙ නෑ මිනිස්සු ඉන්න ප්ලේන් එකක් කුරුල්ලො ගොඩකට බාල.අනික කවුරුත් දන්නව බූන්දල ට යාලට එන කුරුල්ලො ඔය හරහා යනව.ඒ ඇරත් වීරවිල තියන එයාපෝට් එක ඩිවලොප් කරල ගන්නෙ නැතුව සල්ලි යට කරා.කොයි කවුරුත් දේශපාලන කුහකයො.

    risk ekak ganne ne thamai. hebei uba hithan inna widihe loku risk ekak meke nelu. kohomath katunayake pawa kurullo ona tharam innawa. ekata clear karana seen ekakuth thiyanawa.