සල්ලි තමයි ඉතින්... ඔයාලගේආයේත් ප්ලෙන් යනවා අපෙ ගම උඩින් එහෙනම්... සතුටුයි....
ආයේත් ප්ලෙන් යනවා අපෙ ගම උඩින් එහෙනම්... සතුටුයි....
ටිකකට කලින් එමිරේට්ස් ප්ලේන් එක ට්‍රම්පච්චිගෙ රටට පිටත් වෙලා ගියා.ආයේත් ප්ලෙන් යනවා අපෙ ගම උඩින් එහෙනම්... සතුටුයි....
ඇරල තිබ්බෙ බන්, වී දාල..........මොකක්ද මේ කියන්නේ? මත්තල වහලා නෙමෙයි නේද තිබ්බේ පහුගිය කාලේ?
ටිකකට කලින් එමිරේට්ස් ප්ලේන් එක ට්‍රම්පච්චිගෙ රටට පිටත් වෙලා ගියා.
ඒ එමිරේට්ස් ෆලයිට් එක තමා..රෑ 7ට වගේ යනව ඇහුනා මචෝ.. හවසත්1ක් මත්තලට එනව වගෙත් ඇහුනා..
ane mch plzz hodata hoyala balala kiyapan ... oya flight eka awe hira wela inna Philippines set ekak geniyanna .. nathuwa daily normal commercial flights nemei ban .. and oya wage non comercial flights okata enawa edala hitala ..
එහෙනම් යහපාලන ආණ්ඩුව බෝරුණේ කියලා තිබුණේ Plane එකක් වත් එන්නේ නැහැ අවුරුද්දකට දෙකයි Land කරන්නේ කියලා වී ගබඩා කරන්න පටන් ගත්තේ . පල් බොරුවක් නේ මුන් කෙලලා තියෙන්නේ . උබ කියන විදියට ඒ වී ගබඩා කරන කාලෙත් යස අගේට Planes ඇවිල්ලා නේ. බලපන්කෝ යහපාලන එවුන් කරපු විනාශ යane mch plzz hodata hoyala balala kiyapan ... oya flight eka awe hira wela inna Philippines set ekak geniyanna .. nathuwa daily normal commercial flights nemei ban .. and oya wage non comercial flights okata enawa edala hitala ..
