මත්තල හාල් ගබඩාව.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආයේත් ප්ලෙන් යනවා අපෙ ගම උඩින් එහෙනම්... සතුටුයි....
    ටිකකට කලින් එමිරේට්ස් ප්ලේන් එක ට්‍රම්පච්චිගෙ රටට පිටත් වෙලා ගියා.
     
    • Like
    Reactions: XpressM and D_Mad

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මොකක්ද මේ කියන්නේ? මත්තල වහලා නෙමෙයි නේද තිබ්බේ පහුගිය කාලේ?
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    sketch-1596981774977.png

    අද Air Asia operation පටන් අරන්. මේවා සමහරුන්ට ඇස්වල කටු අයිනව වාගේ 😀😀😀
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ටිකකට කලින් එමිරේට්ස් ප්ලේන් එක ට්‍රම්පච්චිගෙ රටට පිටත් වෙලා ගියා.
    රෑ 7ට වගේ යනව ඇහුනා මචෝ.. හවසත්1ක් මත්තලට එනව වගෙත් ඇහුනා..
     
    • Like
    Reactions: kinkon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,966
    113
    34
    Kalutara
    ඕක ඕපන් කළා වගේ අර සුරියවැව එහෙම හදලා තියෙන පට්ට බිල්ඩින් සෙට් එකෙනුත් වැඩක් ගත්ත නම් හරි,. පොඩි බිල්ඩින් කන්දරාවක්ද බන් පාලුවට ගිහිල්ල තියෙන්නේ.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    View attachment 88875
    අද Air Asia operation පටන් අරන්. මේවා සමහරුන්ට ඇස්වල කටු අයිනව වාගේ 😀😀😀
    ane mch plzz hodata hoyala balala kiyapan ... oya flight eka awe hira wela inna Philippines set ekak geniyanna .. nathuwa daily normal commercial flights nemei ban .. and oya wage non comercial flights okata enawa edala hitala ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ane mch plzz hodata hoyala balala kiyapan ... oya flight eka awe hira wela inna Philippines set ekak geniyanna .. nathuwa daily normal commercial flights nemei ban .. and oya wage non comercial flights okata enawa edala hitala ..
    එහෙනම් යහපාලන ආණ්ඩුව බෝරුණේ කියලා තිබුණේ Plane එකක් වත් එන්නේ නැහැ අවුරුද්දකට දෙකයි Land කරන්නේ කියලා වී ගබඩා කරන්න පටන් ගත්තේ . පල් බොරුවක් නේ මුන් කෙලලා තියෙන්නේ . උබ කියන විදියට ඒ වී ගබඩා කරන කාලෙත් යස අගේට Planes ඇවිල්ලා නේ. බලපන්කෝ යහපාලන එවුන් කරපු විනාශ ය :angry: :angry: :angry: