මත්තල

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    මත්තල සිට දොහා කටාර් රාජ්‍යය දක්වා ගමන් කළ ගුවන් යානයක මොණරකු ගැටීමෙන් එම යානය ආපසු මත්තල ගුවන්තොටුපෙළටම ගොඩ බැස්ස වීය . පුහුණුව ලැබූ ශ්‍රමිකයන් 28 දෙනකු මෙහි ගමන් කළ බව එහි කළමනාකරු පියදාස රත්නායක මහතා පැවැසීය.
    225.jpg


    source - http://www.lankadeepa.lk/index.php/articles/201902
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොන පුහුනුව ලැබු උන්ද බන්.. කොරියා ද? මත්තල ඉදන් කොරියා ෆ්ලයිට් යන්නේ නැ නේද? ඩුබායි වෙන්ඩ ඇති..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    කැලේ එළි කරලා නේ ඕක හැදුවේ..ඉතින් සත්තු පුරුද්දට එනවා ඇති.පව්