මචන් ඔන්න ඔය ෆොටෝ එකේ තියෙන්නෙ අපේ ගෙදර ඉදන් මත්තලට තියන දුර
වැඩි දුරක් නෑ මචන්
ඇත්තටම මචන් මත්තල එයාපෝර්ට් එක ඕපෙන් කරපු දවස් වල මාර විදියට අපේ ගෙට උඩින් ප්ලේන් ගියා
අපේ පැත්තෙ උන් ගොඩක් මහරෑට බය වුනා පිටසක්වල යානා යනව කියල ඇත්තටම ඒ පිටසක්වල යානා නෙවෙයි මත්තල යන එන ප්ලේන් වල ලයිට්
ඒත් බන් ඔය එකක් වත් වැඩිකල් තිබ්බෙ නෑ
දැන් වැඩිය ප්ලේන් යන්නෙ නෑ අපේ ගෙට උඩින්
රෑට 1ක් වගේ යනව දවල්ටත් 1 1/2 ක් වගේ යනව
මේකයි මචන් මගේ ප්‍රශ්නය
ඇත්තටම දැන් මත්තල එයාපෝර්ට් එක පාවිච්චි කරනවද ?රටවල් වල යන එන එළකිරි සහෝදරයො ඉන්නව නම් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න

bump
plane eka ahase park karala eelaga dawase ithuru 1/2 yanavada? 
hambayo tika giya sinhala api eliye 